අන්නාසි එක්ක පියාඹන්න

dolag2010

Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අන්නාසි එක්ක පියාඹන්න

    8137702_orig.png


    විකාරරූපී මතක

    තෙල් කොල වලට වඩා ඇත්තටම ඒ දුබුරු පාට කොලේ හොදයි.මොකද ඉක්මනට ඉවර වෙන්නෙත් නෑ.ටිකක් වෙලා යනකන් ආතල් එකත් ඒ විදිහටම තියෙන හින්දා.අන්නාසි වල කොලේ හරිම වෙනස්.මං කියන්නේ රමුම් හැඩේට කොටුවට හෙම කපපු අන්නාසි නෙමෙයි.ටිකක් තදට වේලපු හීනි කොල.ඔව් ඇත්තටම සුවදින් උනත් වදින්න පුලුවන් තරං.

    මට ඔනේ උනේ හැම වෙලාවකම ටිකක් වෙනස් විදිහේ අත්දැකීමක් නිසා වෙන්න ඇති වෙන්නෙම මහ අමුතු දේවල්.මේ ලගකදි අන්නසි වැඩක් අල්ලලා හෙම එලියට බහින්න දොර ගාවට යනකොටම කවුදෝ එකෙක් දොරට තඩි බානවා.දොර ඇරලා බැලින්නම් කවුදෝ එකෙක් කතුරකුත් ලග තියාන ඉන්නව විරිත්තගෙන.මං වැඩිය හිනාවක් නැතුවම බලන් හිටියා.
    මචං මේ එදා ගත්ත කතුර....
    එහෙම කියපු බුවා අතේ තිබ්බ කතුර දුන්නා.ආ ඇත්තනෙ යකො ඒක මගේ කතුරනෙ.
    පොඩ්ඩක් ඉදපන් බලන්න.උබ සිපා නේ ද ? මට එක පාරටම මතක් උනා ඌ කෞද කියන එක.හැබැයි මං මූව දැක්කෙ මීට අවුරුදූ හතරක වත් කලින් වගෙයි මට මතක.හෙහ් කවුද දන්නේ....
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අන්නාසි එක්ක පියාඹන්න 1.2

    බයිසන් ගවයා

    450x450.jpg


    පල්ලෙහා පාරේ බාර් එක මේ දවස් ටිකේ වහල.ගොඩක් අය කියනව මිනිහගේ ලයිසන් එක කැන්සල් වෙලා කියල.ඒ කොහොම උනත් අවුරුද්දෙන් පස්සෙ නම් ඇරියේ නැති හින්දා මටත් ඒ ගැන නොහිතුනාම නෙමයි.මොනා උනත් කාර්ල්ස්බර්ග් එකක් හවසට අරං පොඩි ජම්බො පීනට් පාරක් එක්ක සැපක් දාන්න තිබ්බ ඉඩ ඒකෙන් ඇහිරුනා.මං ආස කරන බියර් වලිං එකක් තමයි ස්පෙශල් බ්‍රිබ් එකයි කොලපාට කෑන් එකේ එන ලයන් එකයි.ඇත්තටම සුපිරි බියර් දෙක.
    වෙලාව හවස පහයි විස්සට විතර ඇති.මං ගාව තිබ්බ ගොල්ල්ලිප් ඔක්කොම ඉවර වෙලා.මාමයිට් බටර් කොච්චර තිබ්බත් වැඩක් නෑ කන්න පාන් කෑල්ලක් නැත්තන්.ඔන්න ඔකයි තත්වේ.
    ඕනි පුකක් කියලා අයන් මේඩන් ටී ශර්ට් එකතැදගෙන බැස්සා පාරට.හන්දියට කිට්ටුව කන්ත පටන් ගන්න තැන බාර් එකක් තිබ්බා මතකයි.ගොඩක්ම ඒක කලවං අරක්කු පොට් එකක් නිසා අංකල්ලා ඇරුනම ඉදල හිටල බොන උං යන තැනක් නෙමෙයි.
    කාර්ස්බර්ග් ලයන් දෙකම නෑ මල්ලි.ඇන්කර් බයිසන් තමා තින්නේ.
    පුදනකොටම කාපි යකා කිවලු.මොන හු#%ක්ද බන් කාර්ල්ස්බර්ග් නැද්ද ? ශිට්....
    ඔනේ එකක් කියල ගත්තා බයිසන් ස්ට්‍රොන්ංග් එකක්.ඒත් රෑ වෙද්දි එකක් මදියී කියල හිතිච්ච හින්දා ගත්තා තව එකක්.
    බයිට් එකට මඥ්ඥොක්කා අල කිලෝ එකක් අර ගත්තා තම්බල ගන්න.කවදාවත් නැතුව ලොල්ලිප් ඉවර හින්දාම ඩන්හිල් ගන්න උනා.
    මං ගොඩක් ලොකු බියර් ෆෑන් කෙනෙකුත් නෙමෙයි හින්දා ස්ට්‍රොන්ග් ගැනවත් ලාගර් ගැනවත් මහලොකුවට ඩෙයක් දන්නෙත් නෑ.හැබැයි හැමෝම ගන්න හින්දා හොද ඇති.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    බයිසන් ගවයා

    450x450.jpg


    පල්ලෙහා පාරේ බාර් එක මේ දවස් ටිකේ වහල.ගොඩක් අය කියනව මිනිහගේ ලයිසන් එක කැන්සල් වෙලා කියල.ඒ කොහොම උනත් අවුරුද්දෙන් පස්සෙ නම් ඇරියේ නැති හින්දා මටත් ඒ ගැන නොහිතුනාම නෙමයි.මොනා උනත් කාර්ල්ස්බර්ග් එකක් හවසට අරං පොඩි ජම්බො පීනට් පාරක් එක්ක සැපක් දාන්න තිබ්බ ඉඩ ඒකෙන් ඇහිරුනා.මං ආස කරන බියර් වලිං එකක් තමයි ස්පෙශල් බ්‍රිබ් එකයි කොලපාට කෑන් එකේ එන ලයන් එකයි.ඇත්තටම සුපිරි බියර් දෙක.
    වෙලාව හවස පහයි විස්සට විතර ඇති.මං ගාව තිබ්බ ගොල්ල්ලිප් ඔක්කොම ඉවර වෙලා.මාමයිට් බටර් කොච්චර තිබ්බත් වැඩක් නෑ කන්න පාන් කෑල්ලක් නැත්තන්.ඔන්න ඔකයි තත්වේ.
    ඕනි පුකක් කියලා අයන් මේඩන් ටී ශර්ට් එකතැදගෙන බැස්සා පාරට.හන්දියට කිට්ටුව කන්ත පටන් ගන්න තැන බාර් එකක් තිබ්බා මතකයි.ගොඩක්ම ඒක කලවං අරක්කු පොට් එකක් නිසා අංකල්ලා ඇරුනම ඉදල හිටල බොන උං යන තැනක් නෙමෙයි.
    කාර්ස්බර්ග් ලයන් දෙකම නෑ මල්ලි.ඇන්කර් බයිසන් තමා තින්නේ.
    පුදනකොටම කාපි යකා කිවලු.මොන හු#%ක්ද බන් කාර්ල්ස්බර්ග් නැද්ද ? ශිට්....
    ඔනේ එකක් කියල ගත්තා බයිසන් ස්ට්‍රොන්ංග් එකක්.ඒත් රෑ වෙද්දි එකක් මදියී කියල හිතිච්ච හින්දා ගත්තා තව එකක්.
    බයිට් එකට මඥ්ඥොක්කා අල කිලෝ එකක් අර ගත්තා තම්බල ගන්න.කවදාවත් නැතුව ලොල්ලිප් ඉවර හින්දාම ඩන්හිල් ගන්න උනා.
    මං ගොඩක් ලොකු බියර් ෆෑන් කෙනෙකුත් නෙමෙයි හින්දා ස්ට්‍රොන්ග් ගැනවත් ලාගර් ගැනවත් මහලොකුවට ඩෙයක් දන්නෙත් නෑ.හැබැයි හැමෝම ගන්න හින්දා හොද ඇති.

    Machn Ale gahapan..adugaane beer walata wada agata poddak hodai
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    පොත්ගතකල පැරණි මතක 1.3

    b15f027eddff3f7c88be59a5e724a3a4.jpg


    අන්තිමේදි කොහොම හරි ගෙදරට එනකොට හත පහු වෙලා.නාගෙන කරගෙන ලෑස්ති උනා බියර් උගුරක් ගහන්න.
    මුලින්ම කැඩුවේ බයිසන් එක.මොකද මම මීට කලින් ට්‍රයි කරල නැති නිසා.පලවෙනි උගුරු තුනෙන් පස්සෙ පත්තු කරපු පලවෙනි ඩන්හිල් එකේ පලවෙනි උගුරෙන් මට මොකක්දෝ දැනෙන්න ගත්තා.ම්ම්...ඒ මොකක් ද ? ඔව් මට දෙයක් මතක් වෙන්න ගත්තා.ඒක දේශපාලන විද්‍යාව පොතක්.ටිකක් ලොකු පොතක දාර වල හීනියක කපලා අකුරු දෙකේ ඒවා හංගන එක අපි ඉස්සර කරන දෙයක්.
    තිබ්බ බඩු ටික එහෙ මෙහෙ කරලා නැග්ගා කලුවරේම පොත් රාක්කෙට.දේශපාලන විද්‍යාව පොත නම් එහෙම්මමයි.දාරෙ දිගේ අත යවනකොට ඇත්තටම දිරච්ච හැබැයි යම්කිසි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් දේවල් හම්බුනා.
    අර ලොරිස් පාරේ උයනෙන් ගත්ත චොකලත් ෆ්ලේවර් කොලේ හොදයි.
    අපිට අහම්බෙන් හම්බෙන ආතල් ගොඩක් මතකයන් ඉතුරු කරනවා.ඉතින් මම මුකුත් නොකර කොහොමද?බාගයක් වෙනකන් ගහලා ඉතුරුවා නිවල තිබ්බා... පස්සෙ වෙලාවකදි ඔනේ වෙයි.
    තව බියරුත් තියෙනවනේ.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අන්නාසි එක්ක පියාඹන්න 1.4

    රෑ දෙගොඩ හරියේ සූදානම

    How-to-Roll-a-Cross-Joint.jpg


    වැස්ස අඩුවෙන පාටක් නෑ වගේ..
    ඔව් බන්..
    පොඩි පොදයක් තියෙනවා.අපි ශේප් එකේ සසියගේ බෝඩිමට අදිමු.ඉවා ගාවත් පොඩ්ඩක් තියෙනව කිව්ව නේ.එතකොට අපිට ආපහු එන්න පුලුවන් ගේට් පාස් එක ඉවර වෙන්න කලින්.
    එහෙම හිතලා ජේඩා එක්ක මම එලියට බැස්සා.අපිට කොහොමත් ඕනී උනේ හැපනින්ග් එකක් විතරයි.හැබැයි ඒක නිකන්ම එකක් වෙන්නත් බෑ.ටිකක් සාමූහික හැපනින්ග් එකක් වෙන්නත් ඔනේ.
    අපි දෙන්නා සසියගේ බොඩිම ගාව කඩෙන් ගොල්ලිප් දෙකකුත් අරගෙනම ගියා කෝකටත්.යනකොට ඌ ලෑස්ති වෙනවා ගෙදර යන්න.කලින් ගත්ත බඩු පොඩ්ඩක් තිබිලා පොර අපිට දුන්නා.
    අපි ඒකත් අරන් අපහු ආවා ඔෆිස් එකට.එනගමන් ගත්තා බුල්ටො දෙක තුනක්.බුල්ටො කොල ඇවිලෙන්නේ හීනියට.ඒ වගේම පැනි රහකුත් දැනෙනව.
    අපි හිතපු තරම් ඒ හැපනින්ග් එක ගන්න ලේසි උනේ නෑ.මොකද ස්ටෝරුවේ කට්ටිය රෑ එකොලහ විතර වෙනකන් වැඩ.අන්න ඒ හින්දා එතන බැල්කනියට යන්න විදිහකුත් නෑ.ඔන්න ඕකයි ප්‍රශ්නේ.
    ඉවා ගාව තිබ්බ ටිකයි සසියගේ බඩුයි කලවම් කරලා මාත් එතුවා හොද එකක්.ඔතලා පර්ස් එකේ නැමුම් දාරේ දිගේ දැම්මා සෙෆ්ටි නිසා.
    අපිට ඇත්තටම රෑ දොලහට වත් මේ වැඩේ කරගෙන ගුවන් ගත වෙන්න තිබුනොත් ඊට වඩා දෙයක් නෑ.
     
    Last edited:
    Apr 10, 2019
    95
    6
    0
    වෙලාව රෑ 11.30යි..

    නා කපන වැස්ස. ඒ මදිවට ස්ටෝරුව ඇතුලට වතුර ගලන්නත් ගත්තා. වැඩ ටිකක් බාගෙට ඉවර කරල සාක්කුවෙන් ෆෝන් එක අරන් මොකක්ද මේ ජීවිතේ කියල හිතන ගමන් පොඩ්ඩක් කොටන්න ගත්තා. කොහොම මොනා වුණත් මම නෑවත් ඔතපුවා ටික නම් තෙමෙන්න දුන්නෙ නෑ. ෂොපින් බෑග් එකක හොඳට පර්ස් එක පිටින් ඔතල පැත්තකින් තිබ්බා. වැස්ස දිගටම තිබ්බොත් සීතලේම අදින්න පුළුවන් කියල හිත හිත ඔන්න ෆෝන් එක සාක්කුවට දා ගත්තා.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අන්නාසි එක්ක පියාඹන්න 1.5

    How-to-Roll-a-Cross-Joint2.jpg


    මැදියම් රැයේ පියාසැරිය

    මුල් ටික අදිනකොට නම් කිසිම වෙනසක් තේරුනේ නෑ.හැබැයි එහෙමයි කියලා අන්තිම ටිකේදිත් වෙනසක් උනේ නෑ කිව්වොත්.ඒක නම් හිතා ගන්න අමරු සීන් එකක්.
    අඩෝ මේක එචර වදින්නේ නෑ වගේ නේ ද ?
    හහ් හා එහෙමත් නෑ බන්...ජේඩා කිව්වා...
    එහෙනම් පත්තු කරල ගනින්කො ඔය ලොල්ලිප් කොටේ.
    කොට ටික වෙලට විසි කරලා අපි දෙන්නා ආපහු එන්න හැරුනා.
    ඒත් මට ඇවිදිනවා කියන එක තේරෙන්නේ නෑ..
    ඒ ඇයි ?
    පොලවේ ගෑවෙන්නේ නැති ගානට උඩ්න් උඩින් යනව වගේ.
    කොහොම හරි පඩිපෙල නැගගන්න ඝින් තමා අපි දෙන්නා නා ගත්තේ.
    පුටුවේ වාඩි වෙලා හාන්සි වෙලා වගේ හිටියා අපි දෙන්නම.පඩිපෙල නැගලම හති.ඒත් ටිකක් වෙලා යද්දි වාඩි වෙලා ඉන්න බැරි ගතියක් ආවා.මන් ටිකක් නැගිට්ටා.ජෙඩා හිනා වෙනව වලහෙක් වගේ.පුටුවේ යටට අත දාලා ඇජස්ටරේ කරකැව්වා අගිස්සටම.පුටුව දැන් නිකන් ඇදක් වගේ.
    හහ් හා අන්න ෆීලින්ග්.
    ටිකක් වෙලා යද්දි ඒකත් අමාරු වෙද්දි මම මේසෙට ඔලුව තියා ගත්තා.
    මගේ යටි පතුලේ ඉදන් උඩට නිකන් සීතල වෙලා පණ නැති වෙනවා වගේ දැනෙනව.එක පාරටම මගේ ඔලුව සිවිලිමේ වදිනවා..වදිනවා...
    සැරට නෙමේයි..ඒ සිවිලිමේ ගෑවෙනවා...
    හ්ම්ම්...
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    By Play

    1.5.1

    හිතනවද කියන තරම් යකා කලුයි කියලා.
    පහුවෙනිදා නැගිටිනකොට පාන්දර හයට විතර ඇති.කීබෝඩ් මවුඅ පෙරලගෙන කෙල පෙරාගෙන.හොද වෙලාවට කවුරුත් දැකලා නෑ.
    මුලු ඇගම පන නෑ වගේ ගතියක් තමා තිබ්බේ.කොහොම උනත් ඒ වගේ සද ගමනක් නම් මීට කලින් ගිහින් නෑ.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අන්නාසි එක්ක පියාඹන්න 1.6

    පියාසැරියේ ආපස්සට

    cartoon-marijuana-cigarette-hand-drawn-illustration-retro-style-vector-available-37037348.jpg


    අඩෝ උඹට කියන්න බැරි උනා නේ බන් ලොකල් අන්නසි කොල තිබ්බ බන්.කිලෝ එකක් තිබ්බා.ග්‍රෑම් සීය දුන්නේ තුන් දාහට.
    ගබඩාවත්තේ මාදව් කෝල් එකක් දීල කිව්ව.
    දැන් තො හු%ගෙන වැලලියන් පරයා.බඩු තීන වෙලාවට කියන්නේ නෑ.ඉවර උනාට පස්සේ එනව වාසියට විතරක්.
    ඔන්න ඔහොම තමයි ඉතින් අපේ උන්ගේ වැඩ.මෝඩ කාලනන්නි.
    මොනා උනත් මචන් පොඩ්ඩක් තියෙනව කියනකොටම බයික් එකත් අරන් ඉගිල්ලුන කාලේ මට මතක් උනා.ඊට පස්සේ අන්තිමට සතේටම ගහල බ්‍රිස්ටලුත් ගහල පුලුවන් නම් කැප්ටනුත් ගහන සිද්දියක් තමයි තිබ්බේ.
    ඒ ගහලා බයික් එකේ එද්දි මාරම ෆීලින්ග් එකක් තමා ඉතින්.ඇත්තටම මට පුදුමයි මගේම ඉස්සර කාලෙයි දැනුයි ගැන.ආපස්සට ඝින් බලද්දි.
    ඒ වගේම මට කොයිම හරි මොහොතක් එනව ආපහු හැරිලා ගිහින් සැප හොයා ගන්න.මන් ඒ ගැන හිත හිතමයි හීන දකින්නේ.මොකද බියර් එකත් වෙලාවකට ආතලි නැතිව යනව නේ.........
     
    Last edited:

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අන්නාසි එක්ක පියාඹන්න 1.7

    කට් වෙන්න බිව්වහම

    crop.php


    හැන්ගෝවර් එහෙමත් නැත්නම් කට් වෙනව කියන්න අරක්කු බොන ගොඩය් අයට වෙන දෙයක්.ඇත්තටම සමහර අය දුකට බීලා කට් වෙනකොට සමහරක් සතුට වැඩි කමට හොදට සුර් වෙන්න ගහලා කට් වෙනවනෙ.මෙට නම් මේකේ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති උනත් මාවත් දෙපාරක් තුන් පාරක් වගේ කට් වෙලා තියෙනව.ඒ වගේ වෙලාවට ඉතින් සීනි නොදා දෙහි වගේම කෙහෙල් ගෙඩිත් හොදයි.හැබැයි ඉතින් මුලු දවස පුරාවටම තියෙන අප්පිරියාව නම් අරින්න අමාඅරුයි.හොදම දේ තමයි හයිලන්ඩ් වගේ අයිස්ක්‍රීම් එකකට කෙහෙල්ගෙඩි කපලා දාලා කන එක.
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    අන්නාසි එක්ක පියාඹන්න 1.8

    මී මැසි ජනපද

    w57bswlmavjz.jpg


    දුම් දාන්නේ මොනවද ?
    මී පැණි එක්ක ඔතපුවා.
    ඇයි එතකොට ඇනිත් ඒවැයින් යන්නේ දුම් නෙමෙයිද ?
    දුම් යනවා හැබැයි මේ තරම් සුවද නෑ
    ආ ආ ඒක මිසක්...
    ඔන්න ඔහොමයි නුවර පැණිදෙනියේ අපේ පලවෙනි නිවාඩුව පටන් ගන්නේ
    නිලා තමයි තෙල්කොල එක්ක හරභ කරලා අපිට හොදම දේ දෙන්නේ.
    ඊයේ රෑ කට්ටිය එක්ක දාපු සින්දුවත් නැගලම ගියා,
    හැබැයි ඉතින් උද්ට පොඩි අවුල් ගතියක් දැනුනා ඔලුව බරක් එක්ක.ගොඩක් වෙලාවට අරක්කු කාල නිසා වෙන්න ඇති.කොච්චර කිවත් අහන්නේ නෑ නේ.බොනකොට ඔතන්න වත් ඔතනකොට බොන්න වත් හොද නෑ කියලා.
    හරි කමක් නෑ....
    මී පැණි එකක් පත්තු වෙනකොට තීන සුවද.....
     
    Last edited: