අන්න අරුට සොට් එක හම්බෙලාලු

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ දේශපාලනේ නම් තේරැම් ගන්න අමාරුයිත හැම දේම දේශපාලනෙත් එක්ක බැදිලා. මොනව උනත් ඕකලේ ස්වාදීන මාධය රෙද්ද ගැලවුන එක ලොකු දෙයක්... මුන් තනිකරම දේශපාලන අවශ්‍යතා මත මිනිස්සු නොමග අරිනවා...මේ වගේ උන් එක්ක මොකෙක් ආවත් රට හදන්න බැරිවෙයි..
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    uwa ai karala ithrak hariyanne na. u pahu giya kale dapu bru and fake news walata. minissu awussanna dapuwata codemn karanna kiyanna oni fine ekak ganna one:D:D:yes::yes:;);):D:D
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන්වත් කටක් ඇරල රන්ජන්ගෙ හොඳක් කියන්න පුරුදු වෙයල්ල.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    රෙප් කපල වැල ලින්ක් එවපු දෙන්න username password එහෙමත් එවපන්. එක නැතුව එවපු page එක access නැ :sorry: .