සැ. යු. ගැසට් එක බලල නිකන් හිටපන් දාපු කෙල්ලගෙ profile එකේ හක්කලං කොරන් නැතුව 😂😂
IndrajithGamage Well-known member Oct 6, 2022 13,836 2 15,572 113 Feb 1, 2025 #1 සැ. යු. ගැසට් එක බලල නිකන් හිටපන් දාපු කෙල්ලගෙ profile එකේ හක්කලං කොරන් නැතුව
Candid-B Well-known member Apr 25, 2019 35,073 1 61,250 113 Mother Earth Feb 1, 2025 #2 ඉන්ද්‍රජිත් බ්‍රෝ. උඹ NPP ආණ්ඩුව ගැන උඹේ මතේ කියනවා දැක්කේ නෑ අපි තාම. උඹ ආණ්ඩුව පැත්තෙද?
IndrajithGamage Well-known member Oct 6, 2022 13,836 2 15,572 113 Feb 1, 2025 #3 Candid-B said: ඉන්ද්‍රජිත් බ්‍රෝ. උඹ NPP ආණ්ඩුව ගැන උඹේ මතේ කියනවා දැක්කේ නෑ අපි තාම. උඹ ආණ්ඩුව පැත්තෙද? Click to expand... මම නම් එදාම කිව්වා. අවංකව, සද්භාවයෙන් සහයෝගය, අවස්ථාව දෙමු කියල කිව්වනෙ. තාම බලන් ඉන්නවා, හැබැයි එහෙම ලොකු විශ්වාසයක් නම් නෑ. නානවා හොඳටම වැඩියි. https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/ Reactions: Candid-B
Candid-B said: ඉන්ද්‍රජිත් බ්‍රෝ. උඹ NPP ආණ්ඩුව ගැන උඹේ මතේ කියනවා දැක්කේ නෑ අපි තාම. උඹ ආණ්ඩුව පැත්තෙද? Click to expand... මම නම් එදාම කිව්වා. අවංකව, සද්භාවයෙන් සහයෝගය, අවස්ථාව දෙමු කියල කිව්වනෙ. තාම බලන් ඉන්නවා, හැබැයි එහෙම ලොකු විශ්වාසයක් නම් නෑ. නානවා හොඳටම වැඩියි. https://elakiri.com/threads/අලුත්-විධායක-ජනාධිපතිවරයා-විදිහට-අනුර-කුමාර-දිසානායක-මහතාට-රටේ-වැඩකටයුතු-කරගෙන-යන්න-ඔහුට-සම්පූර්ණයෙන්ම-විරුද්ධ-අපි-පවා-සද්භාවයෙන්-සහයෝගය-දිය-යුතුයි.2176083/
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,077 113 Feb 1, 2025 #4 andu gana wiswasa thiya ganna epa thamange wadak balaganna thamange diyunuwata deyak karaganna, Reactions: Candid-B