අන්න ඇම කාල. 🙃

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    owa neda hora paren terroristsla athata yanne? ara war dogs film eke wage?
    weapons, surveillance equipment ehema wena ratawalata horen geniyanna lesi neh. e ratawal wala expertla athi.
    ඉතින් ඔය ඔක්කොම දැන් ටෙරරිස්ට්ලා ගාව තමයි තියෙන්නේ. ලේසි බඩු තොගයක්ද බලහන්.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    wadak naha kiyala. hitpau gaman dala Panne ai kiyala thama prasnayak
    ඕක ඉන්වෙස්ට් එකක්.
    මැදපෙරදිග ත්‍රස්ථවාදය වපුරන එක. මැදපෙරදිග ප්‍රබල රටවල් වැටෙන්න ගත්තම ඒ එකින් එකට රින්ගලා මුන්ගෙ රූකඩ දාලා රිසෝසස් වලට කෙලින්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ඕක ඉන්වෙස්ට් එකක්.
    මැදපෙරදිග ත්‍රස්ථවාදය වපුරන එක. මැදපෙරදිග ප්‍රබල රටවල් වැටෙන්න ගත්තම ඒ එකින් එකට රින්ගලා මුන්ගෙ රූකඩ දාලා රිසෝසස් වලට කෙලින්න.
    ඔය මැද පෙරදිගට නෙවෙයි, ඔය ඉරානෙට ගේමක් දෙන්න ගහන හෙන ප්ල්න්ක්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    මොනවත් නෙවෙයි ඇමරිකන් කාරයො ඕකෙන් පැන්නේ ඇෆ්ගනස්ථානයේ උන් ට වැඩක් නැහැ . ආදායමක් නැහැ වියදමක් විතරයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,734
    26,149
    113
    MCC එක ගහලා තිබ්බා නම් ඔය millitary බඩුයි, පැනපු ඇෆ්ගන් කාරයෝයි මෙහේ....මෙහෙ ගෑණුන්ගේ ශෝ බලන්නේ නැතිව ඉන්න තිබ්බා...😁
     
    • Like
    Reactions: elajani

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,450
    36,675
    113
    කෑගල්ල
    යකෝ ඉස්සරහ සීටී එකේ වාඩි වෙලා මැරුණම පයිලට් කෙනෙක් විදිහට මැරූ නැහැකි නේ. :lol:
     
    • Like
    Reactions: TCB Rox

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,267
    1
    52,606
    113
    ප*යාගල
    sorry.com
    පාස්කු බෝම්බෙ ගහපු වෙලෙත් මෙහෙට ඇමරිකන් සෙට් එකක් බැහැල තිබුනෙ. උන් ආව කියල තේරුමක් නෑ ඉතින් මැරුන උන් ටික මැරුනා. ගහපු උන් ආතල් එකේ ඉන්නවා
     
    • Like
    Reactions: elajani

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොනවත් නෙවෙයි ඇමරිකන් කාරයො ඕකෙන් පැන්නේ ඇෆ්ගනස්ථානයේ උන් ට වැඩක් නැහැ . ආදායමක් නැහැ වියදමක් විතරයි
    ගෝටා පැන්නෙත් ඌට වැඩක් නැහැ. ආදායමක් නැහැ වියදමක් විතරයි :lol:
     
    • Haha
    Reactions: Oli_Vili

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,523
    36,488
    113
    මැදමහනුවර
    යකෝ ඇමරිකන් කාරයෝ හෙන බඩු ලෝඩ් එකක් දාල ගිහිල්ලනේ.
    Aq3Tm3i.jpg
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,524
    13,468
    113
    34
    ෆින්ලන්ඩ්
    පාස්කු බෝම්බෙ ගහපු වෙලෙත් මෙහෙට ඇමරිකන් සෙට් එකක් බැහැල තිබුනෙ. උන් ආව කියල තේරුමක් නෑ ඉතින් මැරුන උන් ටික මැරුනා. ගහපු උන් ආතල් එකේ ඉන්නවා
    උන් ඇවිල්ල තිබ්බේ මෙහෙ උන් හෙන බුලක් කෙළපු නිසා.

    කාදිනල් කියන්නේ හෙනම ලොකු සීන් එකක් ඒ රට වල් වල. ඒ කියන්නේ පෝස්ට් ඒක. එකෙත් මොන මොන ව හරි ඇති ජාති උස් පහත් මොනවා හරි ඇති.

    කොහොම හරි අපේ උන්ගෙන් අහලා, කාදිනල් ට ගැහුවොත් බෙර ගෙන උන්ගේ ස්ථාන ගත කරලා තියන මොකක් ද ෂිප් එකකට කොච්චර වෙලාවකින් ගෙනත් දෙන්න පුළුවන් ද කියලා. අපේ උන් කියලා ජීවත් වෙලා හිටියොත් දවස් දෙකක් ඇතුළත දෙන්නම් කියලා.

    උන් කියලා attack එක උන් පළවෙනි තප්පරේ ඉඳන්, ඔක්කොම clear කරගෙන කාදි boys ව අරන් ඇමරිකාවේ ඒ කිටුව තියෙන තැනකට බාර දෙනත් උන්ට උපරිම පැය 13 යන්නේ අපි අපේ කදිනල්ව බලා ගන්නම් කියලා. ඒකට තමා ඔය කට්ටිය ඇවිත් ඉදලා තියෙන්නේ. රංජිත් මක්ලං නෙමේ කාදිනල් ව ගෙනියන්න. හරියට කියනවා නම් ජෝ biding නෙමේ, ඇමරිකා pracident ගෙනියන්න. පෝස්ට් එක පෝස්ට් ඒක