Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BRAKING UPDATE -

ඉශ්රයිල් chemical industry එකෙන් විෂ රසායනික ද්රව්ය පිටතට කාන්දුවීමට පටන් ගෙන, ජනෙල් වාසා තබන්න, (AC) OFF කරන්න, ප්රදේශයම හුදේකලා කරල.

මේ වෙද්දී එන Verified Reports වලට අනුව Ne'ot Hovav වල Chemical industry hub එකට ඉරාන් විසින් අද දින එල්ල කල ප්රහාරයේ තත්ත්වය ගොඩක් Serious අතකට හැරෙමින් තියෙන්නේ.. මේක Israel වල ප්රධානම Chemical hub එක සහ hazardous waste Facility එක වෙන නිසා, මිසයිල ප්රහාරයත් එක්ක Pesticides, bromine සහ Phosphoric acid වගේ අතිශය භයානක විෂ රසායනික ද්රව්ය (highly toxic chemicals) වාතයට කාන්දු වෙලා තියෙනවා කියලා Environmental Protection Ministry එක තහවුරු කරනවා. මේ මොහොතේත් විශේෂ Fire and Rescue Teams ලොකු ගේමක් දෙනවා damage වුණු Chemical storage Tanks seal කරලා මේ hazardous materials leak එක පාලනය කරන්න. වාතයට විෂ වායු එකතු වෙලා තියෙන නිසා Home Front Command එකෙන් අවට Negev ප්රදේශයේ ජීවත් වෙන අයට දැඩිව උපදෙස් දීලා තියෙන්නේ කිසිම හේතුවක් මත එළියට බහින්න එපා, ගෙවල් ඇතුළටම වෙලා ජනෙල් දොරවල් හොඳට වහගන්න වගේම air conditioning (AC) ඔක්කොම off කරලා තියන්න කියලයි. ඒ වගේම Beersheba හරහා වැටිලා තියෙන Highway 40 සම්පූර්ණයෙන්ම block කරල

ඒ අවට කලාපයට ඇතුල් වෙන එක තහනම් කරලා තියෙනවා. මේක නිකම්ම ගින්නක් නෙමෙයි, ලොකු Environmental Catastrophe එකක් වෙන්න යන ලකුණු තියෙන්නේ දිගටම Update Follow කරන්න.

Sunday, March 29, 2026 at 8:35 PM +0530 | Sources: The Times of Israel, Ynet News, Environmental Protection Ministry

Update by @Buddikasajith

#IsraelIranWar #NeotHovav #ChemicalLeak #HazmatEmergency #Beersheba #MiddleEastConflict #BreakingNews #Buddikasajith

Copied

[QUOTE="chathura414, post: 31320415, member: 496798"] BRAKING UPDATE - ඉශ්රයිල් chemical industry එකෙන් විෂ රසායනික ද්රව්ය පිටතට කාන්දුවීමට පටන් ගෙන, ජනෙල් වාසා තබන්න, (AC) OFF කරන්න, ප්රදේශයම හුදේකලා කරල. ☢️ මේ වෙද්දී එන Verified Reports වලට අනුව Ne'ot Hovav වල Chemical industry hub එකට ඉරාන් විසින් අද දින එල්ල කල ප්රහාරයේ තත්ත්වය ගොඩක් Serious අතකට හැරෙමින් තියෙන්නේ.. මේක Israel වල ප්රධානම Chemical hub එක සහ hazardous waste Facility එක වෙන නිසා, මිසයිල ප්රහාරයත් එක්ක Pesticides, bromine සහ Phosphoric acid වගේ අතිශය භයානක විෂ රසායනික ද්රව්ය (highly toxic chemicals) වාතයට කාන්දු වෙලා තියෙනවා කියලා Environmental Protection Ministry එක තහවුරු කරනවා. මේ මොහොතේත් විශේෂ Fire and Rescue Teams ලොකු ගේමක් දෙනවා damage වුණු Chemical storage Tanks seal කරලා මේ hazardous materials leak එක පාලනය කරන්න. වාතයට විෂ වායු එකතු වෙලා තියෙන නිසා Home Front Command එකෙන් අවට Negev ප්රදේශයේ ජීවත් වෙන අයට දැඩිව උපදෙස් දීලා තියෙන්නේ කිසිම හේතුවක් මත එළියට බහින්න එපා, ගෙවල් ඇතුළටම වෙලා ජනෙල් දොරවල් හොඳට වහගන්න වගේම air conditioning (AC) ඔක්කොම off කරලා තියන්න කියලයි. ඒ වගේම Beersheba හරහා වැටිලා තියෙන Highway 40 සම්පූර්ණයෙන්ම block කරල ඒ අවට කලාපයට ඇතුල් වෙන එක තහනම් කරලා තියෙනවා. මේක නිකම්ම ගින්නක් නෙමෙයි, ලොකු Environmental Catastrophe එකක් වෙන්න යන ලකුණු තියෙන්නේ දිගටම Update Follow කරන්න. Sunday, March 29, 2026 at 8:35 PM +0530 | Sources: The Times of Israel, Ynet News, Environmental Protection Ministry Update by @Buddikasajith #IsraelIranWar #NeotHovav #ChemicalLeak #HazmatEmergency #Beersheba #MiddleEastConflict #BreakingNews #Buddikasajith Copied [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom