Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන දි මම දකින්නේ ඕවා ජාතීන් විදියටවත් ආගමික විදියටවත් නෙමෙයි. හැබැයි ඉතිං එහෙම නොබලත් බෑ. මොනවා උනත් ආගමේ නාමයෙන් පොඩි කාලේ ඉඳන් ඔළුවට දාන මතවාද, සහ සමාජ අසාධාරණයට ලක් වීම කියන දේවල් ත්රස්තවාදයට, යුද්ධ වලට බලපනවා. ඔතන දි ගොඩක් ඇත්තටම වෙන්නේ සුලු තරයකගේ බල තන්හාවට අනෙක් අය නිකන් ඉත්තෝ වෙන එක. යුදෙව්වන්ගේ වේවා, ඉස්ලාම් වේවා සේරම පල්ලෙහා පන්තියේ අඩු තාර්කික හැකියාවන් තියෙන අයට, මූල්‍ය බලය අඩු මිනිස්සුන්ට තමා බන් සේරම හෙන පාත් වෙන්නේ.

ඔය 21 සියවසේ යුද්ධය 7 සියවසේ යුද්ධයේ (මුස්ලිම් අය පෙරදිග රෝමය-ජෙරුසලම අල්ල ගැනීම) දිගුවක් විදියට ගන්න පුළුවන් උනත්, (සහ සමහරු අරගත්තත්) මට නම් හිතෙන්නේ 7 සියවසේ පටන්ගත්ත මුස්ලිම් කතෝලික යුද්ද වලම නව බලය අල්ලා ගන්න කරන continuation එකක් විදියට කියලා.

මොක උනත් මුස්ලිම් අය ජෙරුසලම අල්ලගෙන අවුරුදු 300 කට වගේ පස්සේ කුරුස යුද්ධ එහෙම නැත්තන් ක්‍රිස්තියන් යුරෝප් සෙට් එකයි මුස්ලිම් අයගෙයි වලිය සැරින් සැරේ අවුරුදු 200ක් විතර තියනවනේ. ඕකෙදි යුදෙව්වොන්ගේ ප්‍රධාන මැදිහත් වීමක් පෙන්න නම් නෑ. ඒ වුනාට ඇත්තටම ගත්තොත් යුදෙව්වෝ වැඩියෙන්ම මැරෙන්නේ යුරෝප් අය අතින්, උඹට මතකනම් ඔය ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ දි යුදෙව්වොන්ට, යුරෝප් අයගෙන් පාලනයෙන් හම්බුනාට වැඩිය සාපේක්ෂව සෑහෙන freedom එකක් හම්බෙනවා.

ඕක ගැන දැනට ඉරාන් ඇතුලේ ඉන්න යුදෙව්වොත් කියනවා උන්ට නිදහස තියනවා කියලා ඉරාන් ඇතුලේ, පල්ලෙහා විඩියෝ එක දාන්නම්. හැබැයි පුතේ මේවා පොලිටිකල් වෙන්නත් සෑහෙන සම්බාවිතාවක් තියනවා.

මොක උනත් 16-17 centuries කාලවලදි මේකේ හෙන වෙනසක් වෙනවා වගේ පේනවා. ඒ කියන්නේ වාහාබ් වාදය වගේ අන්තවාදී අදහස් තියෙන අය එනවා. මේක මැප් කර ගනින් යුරෝපයේ Elite එකේ ආරම්භයත් එක්ක, හැම දේම ලියන්න බෑ.

කොහොම හරි දෙවන ලෝක යුද්ධ කාලේ ආරම්භය වගේ වෙනකොට මුස්ලිම් brotherhood, ජිහාඩ් වගේ කන්සෙප්ට් එනවා එයින් පස්සේ 1948 ඊශ්රායිල් මැදපෙරදිග රටක් විදියට ඒමත් එක්ක IS1S, A1-Quada, H@mas වගේ ත්‍රස්තවාදි කණ්ඩායම් එනවා. මේවා කාගෙද කියලා කියන්න ඕනේ නෑ නේ.

සරලව ගත්තොත් මට පේන විදියට දැන් සිරාම සන්නද්ධ ආර්ථික යුද්ද තියෙන්න සාමන්‍ය මිනිස්සු සහ Elite එක අතර කියලයි මට හිතෙන්නේ. ආගම් ජාතීන් කියන්නේ tools විතරයි.

[MEDIA=twitter]2038272830349951364[/MEDIA]

[QUOTE="Emarald, post: 31321809, member: 579713"] ඔතන දි මම දකින්නේ ඕවා ජාතීන් විදියටවත් ආගමික විදියටවත් නෙමෙයි. හැබැයි ඉතිං එහෙම නොබලත් බෑ. මොනවා උනත් ආගමේ නාමයෙන් පොඩි කාලේ ඉඳන් ඔළුවට දාන මතවාද, සහ සමාජ අසාධාරණයට ලක් වීම කියන දේවල් ත්රස්තවාදයට, යුද්ධ වලට බලපනවා. ඔතන දි ගොඩක් ඇත්තටම වෙන්නේ සුලු තරයකගේ බල තන්හාවට අනෙක් අය නිකන් ඉත්තෝ වෙන එක. යුදෙව්වන්ගේ වේවා, ඉස්ලාම් වේවා සේරම පල්ලෙහා පන්තියේ අඩු තාර්කික හැකියාවන් තියෙන අයට, මූල්‍ය බලය අඩු මිනිස්සුන්ට තමා බන් සේරම හෙන පාත් වෙන්නේ. ඔය 21 සියවසේ යුද්ධය 7 සියවසේ යුද්ධයේ (මුස්ලිම් අය පෙරදිග රෝමය-ජෙරුසලම අල්ල ගැනීම) දිගුවක් විදියට ගන්න පුළුවන් උනත්, (සහ සමහරු අරගත්තත්) මට නම් හිතෙන්නේ 7 සියවසේ පටන්ගත්ත මුස්ලිම් කතෝලික යුද්ද වලම නව බලය අල්ලා ගන්න කරන continuation එකක් විදියට කියලා. මොක උනත් මුස්ලිම් අය ජෙරුසලම අල්ලගෙන අවුරුදු 300 කට වගේ පස්සේ කුරුස යුද්ධ එහෙම නැත්තන් ක්‍රිස්තියන් යුරෝප් සෙට් එකයි මුස්ලිම් අයගෙයි වලිය සැරින් සැරේ අවුරුදු 200ක් විතර තියනවනේ. ඕකෙදි යුදෙව්වොන්ගේ ප්‍රධාන මැදිහත් වීමක් පෙන්න නම් නෑ. ඒ වුනාට ඇත්තටම ගත්තොත් යුදෙව්වෝ වැඩියෙන්ම මැරෙන්නේ යුරෝප් අය අතින්, උඹට මතකනම් ඔය ඔටෝමාන් අධිරාජ්‍යය කාලේ දි යුදෙව්වොන්ට, යුරෝප් අයගෙන් පාලනයෙන් හම්බුනාට වැඩිය සාපේක්ෂව සෑහෙන freedom එකක් හම්බෙනවා. ඕක ගැන දැනට ඉරාන් ඇතුලේ ඉන්න යුදෙව්වොත් කියනවා උන්ට නිදහස තියනවා කියලා ඉරාන් ඇතුලේ, පල්ලෙහා විඩියෝ එක දාන්නම්. හැබැයි පුතේ මේවා පොලිටිකල් වෙන්නත් සෑහෙන සම්බාවිතාවක් තියනවා. මොක උනත් 16-17 centuries කාලවලදි මේකේ හෙන වෙනසක් වෙනවා වගේ පේනවා. ඒ කියන්නේ වාහාබ් වාදය වගේ අන්තවාදී අදහස් තියෙන අය එනවා. මේක මැප් කර ගනින් යුරෝපයේ Elite එකේ ආරම්භයත් එක්ක, හැම දේම ලියන්න බෑ. කොහොම හරි දෙවන ලෝක යුද්ධ කාලේ ආරම්භය වගේ වෙනකොට මුස්ලිම් brotherhood, ජිහාඩ් වගේ කන්සෙප්ට් එනවා එයින් පස්සේ 1948 ඊශ්රායිල් මැදපෙරදිග රටක් විදියට ඒමත් එක්ක IS1S, A1-Quada, H@mas වගේ ත්‍රස්තවාදි කණ්ඩායම් එනවා. මේවා කාගෙද කියලා කියන්න ඕනේ නෑ නේ. සරලව ගත්තොත් මට පේන විදියට දැන් සිරාම සන්නද්ධ ආර්ථික යුද්ද තියෙන්න සාමන්‍ය මිනිස්සු සහ Elite එක අතර කියලයි මට හිතෙන්නේ. ආගම් ජාතීන් කියන්නේ tools විතරයි. [MEDIA=twitter]2038272830349951364[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom