Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]shalithacameron/posts/2030210177564372[/MEDIA]

දවස් විස්සක් ඇතුළත ලංකාවට ඉරානෙන් ආ දෙවැනි කුඩු නැවත් අත්අඩංගුවට !

ඉරානයේ රෙජීමය මත්ද්‍රව්‍ය ජාවාරම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගැනීම ආරම්භ කලේ දශක දෙකකටත් පෙරාතුව. ඒකෙදි හිස්බුල්ලා ප්‍රොක්සිය ඉතාම සූක්ෂ්ම කාර්යභාරයක් කරා. ඔවුන්ගේ ප්‍රධාන වෙළදපොළවල් ලෙස ඔවුන් වැඩි වශයෙන් තෝරාගත්නේ ආසියානු කලාපයේ මුස්ලිම් නොවන රටවල්. හිස්බුල්ලා ත්රස්තවාදීන් දකුණු ඇමරිකානු කාටෙල් සමග සම්බන්ධතා ඔස්සේ මත්ද්‍රව්‍ය ගෙන්වීම සිදු කරද්දි ඉරානය තලේබාන් වරුන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමගත් සහ සම්බන්ධ වෙනවා. ඔන්ලයින් පෝස්ටුවකට පවා නීතිය තදින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය ජනරජය ලෝකයේ මත්ද්‍රව්‍ය වෙලදාමේ මූලස්ථානයක් බවට පත් වෙන්නෙ රාජ්‍ය අනුග්‍රහය ඇතිවයි. ඉරානයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ බිහිසුණුම වින්දිතයෙක් විදියට අපට ලංකාව හදුනාගන්න පුළුවන්. 2010 -2012 වැනි අපට හොදින්ම මතක කාලයක රටේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය තිබුණු තැන සිතා බලන්න. එය බොහෝ විට තදාසන්න ප්‍රදේශ වල වුවත් කලාතුරකින් දකින්න ලැබුණු පාලනය කල හැකි මට්ටමේ තත්වයක පැවතියා. 2013 සිට අද දක්වා සලකා බැලුවොත් තත්වය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා. ඉරානයට ලංකාව තුළ වේගයෙන් ඇක්සස් ලැබීමත් එක්ක ඉරානයේ නැව් සූක්ෂමව ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් සමග සබදතා ගොඩ නගා ගත්තා. කිලෝ ගණන් වෙනුවට ටොන් ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරුණා. නාවික හමුදාවේ උත්සාහය හරහා වරින් වර ඉරාන පාකිස්තාන ඇෆ්ගන් මත්ද්‍රව්‍ය ජාවාරම් බෝට්ටු හසු වුනත් තවත් ප්‍රමාණයක් රටට ඇතුළු වුනා. මේවායින් ලැබෙන මුදල් රටේ ප්රමුඛ පෙලේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ලැබෙන්න ගත්තා. ඔවුන්ට තම තමන්ගේ දේශීය සබදතා, ප්‍රවාහන පහසුකම්, සහ ව්‍යාපාර හරහා ඉරාන මත්ද්‍රව්‍ය ජාලයට නොමසුරුව උපකාර කලා. පෙරළා ඉරානය ප්රමුඛ පෙළේ ඉස්ලාමීය සංවිධාන, ව්‍යාපාර වලට ලාභාංශ බෙදා හැරීයා. එතැනින් නොනැවතී ලංකාවේ දේශපාලන පක්ෂ වලටත් මත්ද්‍රව්‍ය මුදල් ගලන්න පටන් ගත්තා. ලංකාවේ එලීට් මුස්ලිම් සමාජයේ අදුරු පැතිකඩක් අපි පාස්කු ප්‍රහාරයෙන් පසු දැක්කා. ප්‍රහාර එල්ල කලේ සහ ත්‍රස්ත සංවිධානයේ වගකීම් දරා තිබුණේ රටේ ප්රමුඛ පෙලේ ඉස්ලාමීය ව්‍යාපාරිකයන්ගේ ළමයි. ඒ සම්බන්ධයෙන් කිසිදු රජයක් හරි හැටි විමර්ශනයක් කරේ නෑ. ඒ ඇයි ? එලීට් ඉස්ලාමීය ව්‍යාපාරික සමාජයේ දරුවන් මේ අන්දමට රැඩිකල්කරණය උනේ කොහොමද ? ඔවුන්ට වෙනත් සමාජ ප්‍රශ්න, දුප්පත්කම හෝ අධ්‍යාපනයක් නොවීම වැනි ප්‍රශ්න නැහැ.

ඔවුන්ට ඒ වෙනුවට තිබුණේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයන් සමග සෘජුවම ගනුදෙනු කිරීමට හැකි තරමේ සම්බන්ධයක්. ඉරාන කුඩු සල්ලි සුන්නි අන්තවාදය ප්‍රමෝට් නොකරනවා යැයි සිතන්නේ නම් ඉස්ලාමික් ජිහාඩ්, හමාස් ඇතුළු සුන්නි කණ්ඩායම් ඒ මතය බිද දමනවා. හිස්බුල්ලා, හවුති වැනි ෂියා කණ්ඩායම් වලට අමතරව මුලින් කී සුන්නි කණ්ඩායම් ඉරානයේ නොමසුරු සහය ලබා ගත්තා. ඉරාන කුඩු සල්ලි කොතෙක් දුරට මෙරට ව්‍යාපාර, සංවිධාන සහ කණ්ඩායම් වලට බලපෑම් කර තිබේද යන්න වහාම විමර්ශනය කිරීම වැදගත්.

පාර්ලිමේන්තු ආසනයක් හෝ නැති කුරුටුගාමී පක්ෂයක්, ලංකාවේ පලස්තීන ව්‍යාපාරය, සමාජ ක්‍රියාකාරීන් යනුවෙන් නම් කරගන්නා ලද මුදලට උද්ඝෝෂණ සිදු කරන්නන්, ප්‍රධාන විපක්ෂයක් සහ එහි ඉස්ලාම් අන්තවාදී මන්ත්‍රීවරයෙක් දිවා රෑ නොබලා ත්‍රස්ත රෙජීමය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්නෙ මේ කුඩු සල්ලි වල ඉතුරු බිතුරු වලින්. ඉරාන කුඩු ජාවාරමේ ප්‍රධාන වින්දිතයෙක් වන ලංකාවේ අවාසනාවන්තම කරුණ තමයි රටේ ජනතාව හෝ පාලන අධිකාරිය තවමත් තමන් මෙහි වින්දිතයෙක් බව හදුනාගෙන නොතිබීම.

[QUOTE="ozykolla, post: 31329720, member: 580942"] [MEDIA=facebook]shalithacameron/posts/2030210177564372[/MEDIA] දවස් විස්සක් ඇතුළත ලංකාවට ඉරානෙන් ආ දෙවැනි කුඩු නැවත් අත්අඩංගුවට ! ඉරානයේ රෙජීමය මත්ද්‍රව්‍ය ජාවාරම රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් කර ගැනීම ආරම්භ කලේ දශක දෙකකටත් පෙරාතුව. ඒකෙදි හිස්බුල්ලා ප්‍රොක්සිය ඉතාම සූක්ෂ්ම කාර්යභාරයක් කරා. ඔවුන්ගේ ප්‍රධාන වෙළදපොළවල් ලෙස ඔවුන් වැඩි වශයෙන් තෝරාගත්නේ ආසියානු කලාපයේ මුස්ලිම් නොවන රටවල්. හිස්බුල්ලා ත්රස්තවාදීන් දකුණු ඇමරිකානු කාටෙල් සමග සම්බන්ධතා ඔස්සේ මත්ද්‍රව්‍ය ගෙන්වීම සිදු කරද්දි ඉරානය තලේබාන් වරුන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර සමගත් සහ සම්බන්ධ වෙනවා. ඔන්ලයින් පෝස්ටුවකට පවා නීතිය තදින් ක්‍රියාත්මක වන ඉස්ලාමීය ජනරජය ලෝකයේ මත්ද්‍රව්‍ය වෙලදාමේ මූලස්ථානයක් බවට පත් වෙන්නෙ රාජ්‍ය අනුග්‍රහය ඇතිවයි. ඉරානයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ බිහිසුණුම වින්දිතයෙක් විදියට අපට ලංකාව හදුනාගන්න පුළුවන්. 2010 -2012 වැනි අපට හොදින්ම මතක කාලයක රටේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය තිබුණු තැන සිතා බලන්න. එය බොහෝ විට තදාසන්න ප්‍රදේශ වල වුවත් කලාතුරකින් දකින්න ලැබුණු පාලනය කල හැකි මට්ටමේ තත්වයක පැවතියා. 2013 සිට අද දක්වා සලකා බැලුවොත් තත්වය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහිලා. ඉරානයට ලංකාව තුළ වේගයෙන් ඇක්සස් ලැබීමත් එක්ක ඉරානයේ නැව් සූක්ෂමව ලංකාවේ ඉස්ලාම් අන්තවාදීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් සමග සබදතා ගොඩ නගා ගත්තා. කිලෝ ගණන් වෙනුවට ටොන් ගණනින් මත්ද්‍රව්‍ය ජාවාරම් කෙරුණා. නාවික හමුදාවේ උත්සාහය හරහා වරින් වර ඉරාන පාකිස්තාන ඇෆ්ගන් මත්ද්‍රව්‍ය ජාවාරම් බෝට්ටු හසු වුනත් තවත් ප්‍රමාණයක් රටට ඇතුළු වුනා. මේවායින් ලැබෙන මුදල් රටේ ප්රමුඛ පෙලේ ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ලැබෙන්න ගත්තා. ඔවුන්ට තම තමන්ගේ දේශීය සබදතා, ප්‍රවාහන පහසුකම්, සහ ව්‍යාපාර හරහා ඉරාන මත්ද්‍රව්‍ය ජාලයට නොමසුරුව උපකාර කලා. පෙරළා ඉරානය ප්රමුඛ පෙළේ ඉස්ලාමීය සංවිධාන, ව්‍යාපාර වලට ලාභාංශ බෙදා හැරීයා. එතැනින් නොනැවතී ලංකාවේ දේශපාලන පක්ෂ වලටත් මත්ද්‍රව්‍ය මුදල් ගලන්න පටන් ගත්තා. ලංකාවේ එලීට් මුස්ලිම් සමාජයේ අදුරු පැතිකඩක් අපි පාස්කු ප්‍රහාරයෙන් පසු දැක්කා. ප්‍රහාර එල්ල කලේ සහ ත්‍රස්ත සංවිධානයේ වගකීම් දරා තිබුණේ රටේ ප්රමුඛ පෙලේ ඉස්ලාමීය ව්‍යාපාරිකයන්ගේ ළමයි. ඒ සම්බන්ධයෙන් කිසිදු රජයක් හරි හැටි විමර්ශනයක් කරේ නෑ. ඒ ඇයි ? එලීට් ඉස්ලාමීය ව්‍යාපාරික සමාජයේ දරුවන් මේ අන්දමට රැඩිකල්කරණය උනේ කොහොමද ? ඔවුන්ට වෙනත් සමාජ ප්‍රශ්න, දුප්පත්කම හෝ අධ්‍යාපනයක් නොවීම වැනි ප්‍රශ්න නැහැ. ඔවුන්ට ඒ වෙනුවට තිබුණේ ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයන් සමග සෘජුවම ගනුදෙනු කිරීමට හැකි තරමේ සම්බන්ධයක්. ඉරාන කුඩු සල්ලි සුන්නි අන්තවාදය ප්‍රමෝට් නොකරනවා යැයි සිතන්නේ නම් ඉස්ලාමික් ජිහාඩ්, හමාස් ඇතුළු සුන්නි කණ්ඩායම් ඒ මතය බිද දමනවා. හිස්බුල්ලා, හවුති වැනි ෂියා කණ්ඩායම් වලට අමතරව මුලින් කී සුන්නි කණ්ඩායම් ඉරානයේ නොමසුරු සහය ලබා ගත්තා. ඉරාන කුඩු සල්ලි කොතෙක් දුරට මෙරට ව්‍යාපාර, සංවිධාන සහ කණ්ඩායම් වලට බලපෑම් කර තිබේද යන්න වහාම විමර්ශනය කිරීම වැදගත්. පාර්ලිමේන්තු ආසනයක් හෝ නැති කුරුටුගාමී පක්ෂයක්, ලංකාවේ පලස්තීන ව්‍යාපාරය, සමාජ ක්‍රියාකාරීන් යනුවෙන් නම් කරගන්නා ලද මුදලට උද්ඝෝෂණ සිදු කරන්නන්, ප්‍රධාන විපක්ෂයක් සහ එහි ඉස්ලාම් අන්තවාදී මන්ත්‍රීවරයෙක් දිවා රෑ නොබලා ත්‍රස්ත රෙජීමය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන්නෙ මේ කුඩු සල්ලි වල ඉතුරු බිතුරු වලින්. ඉරාන කුඩු ජාවාරමේ ප්‍රධාන වින්දිතයෙක් වන ලංකාවේ අවාසනාවන්තම කරුණ තමයි රටේ ජනතාව හෝ පාලන අධිකාරිය තවමත් තමන් මෙහි වින්දිතයෙක් බව හදුනාගෙන නොතිබීම. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom