Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lol.: ඔය කියන විදිහට මිසයිල් බේස් පොලොවට සමතල වෙන්වානම්, තවමත් Iran දිනපතා attack කරන්නේ කොහොමද? Iran වලින් දැන්ට මිසයිල් attack waves 90+ ක් කරලා තියෙනවා.

පොඩ්ඩක් Iran මිසයිල් නගර (Undeground missile cities) ගැන හොයලා බලන්න. සමහර ඒවා තියෙන්නේ 200m+/500m+ වගේ පොලොව යටින්. USA වල Bunker Buster බෝම්බ වලටත් ඒකට හානි කරන්න බැහැ. (Bunker Buster bombs - max penetration depth 60m.)

Sanctions නිසා Iran වල හොඳ Airforce එකක් නැහැ (attack aircrafts නැහැ). නැතිනම් US/Israel වලට මෙච්චර හානි කරන්න හම්බෙන්නේ නැහැ.

Iran යුද්ධය පටන් ගන්නා කලින් Gulf ප්රදේශේ US soldiers la 40,000 ක් හිටියා. Iran කියන්නේ එක හේතුවක් විතරයි USA, Gulf වල බේස් හදන්න.

දැනට US THAAD systems අඩු ගණනක් 4k විනාශ කරලා Iran වලින්, Gulf area වල තිබුන. මේ එකක වියදම $1+ billion.

Decoy bases ආරක්ෂා කරන්න $1+ billion වියදම් කරලා air defense systems install කරන්නේ මොන මෝඩයද… (lol…)

ලංකාවේ යුද්ධේ ඉවර කරන්න තිබුනා මුල් කාලෙදිම. 1987දී ජෙනරාල් කොබ්බෑකඩුව වඩමාරච්චිවි  මෙහෙයුමෙන් ප්රභාකරන් අල්ලන්න ලං වෙලා ඉද්දීම, ඉන්දියානු බලපෑම නිසා යුද්ධේ නවත්තන්න උනේ. ඊට පස්සේ උනේ හරි හමන් military + political leadership එකක් නැති උන නිසා සහ Western බලපෑම නිසා යුද්ධේ ඇදුනේ.

ජෙනරාල් ෆොන්සේකා + මහින්ද අවු. 4න් යුද්ධේ ඉවර කළා.

"රස්සාවට යුද්ද කරන ඇමරිකාව.........."

Vietnam war - lost.

Afghanistan war - lost.

[QUOTE="Shehan333, post: 31333326, member: 586989"] Lol.: ඔය කියන විදිහට මිසයිල් බේස් පොලොවට සමතල වෙන්වානම්, තවමත් Iran දිනපතා attack කරන්නේ කොහොමද? Iran වලින් දැන්ට මිසයිල් attack waves 90+ ක් කරලා තියෙනවා. පොඩ්ඩක් Iran මිසයිල් නගර (Undeground [I]missile cities) [/I]ගැන හොයලා බලන්න. සමහර ඒවා තියෙන්නේ 200m+/500m+ වගේ පොලොව යටින්. USA වල Bunker Buster බෝම්බ වලටත් ඒකට හානි කරන්න බැහැ. (Bunker Buster bombs - max penetration depth 60m.) Sanctions නිසා Iran වල හොඳ Airforce එකක් නැහැ (attack aircrafts නැහැ). නැතිනම් US/Israel වලට මෙච්චර හානි කරන්න හම්බෙන්නේ නැහැ. Iran යුද්ධය පටන් ගන්නා කලින් Gulf ප්රදේශේ US soldiers la 40,000[B] ක්[/B] හිටියා. Iran කියන්නේ එක හේතුවක් විතරයි USA, Gulf වල බේස් හදන්න. දැනට US THAAD systems අඩු ගණනක් 4k විනාශ කරලා Iran වලින්, Gulf area වල තිබුන. මේ එකක වියදම $1+ billion. Decoy bases ආරක්ෂා කරන්න $1+ billion වියදම් කරලා air defense systems install කරන්නේ මොන මෝඩයද… (lol…) ලංකාවේ යුද්ධේ ඉවර කරන්න තිබුනා මුල් කාලෙදිම. 1987දී ජෙනරාල් කොබ්බෑකඩුව වඩමාරච්චිවි [B] මෙහෙයුමෙන්[/B] ප්රභාකරන් අල්ලන්න ලං වෙලා ඉද්දීම, ඉන්දියානු බලපෑම නිසා යුද්ධේ නවත්තන්න උනේ. ඊට පස්සේ උනේ හරි හමන් military + political leadership එකක් නැති උන නිසා සහ Western බලපෑම නිසා යුද්ධේ ඇදුනේ. ජෙනරාල් [B]ෆොන්සේකා[/B] + [B]මහින්ද[/B] අවු. 4න් යුද්ධේ ඉවර කළා. [I]"රස්සාවට යුද්ද කරන ඇමරිකාව.........."[/I] Vietnam war - lost. Afghanistan war - lost. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom