Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="deanXX" data-source="post: 31338536" data-attributes="member: 492830"><p>ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 10කින් යුත් යෝජනාවලිය පදනම් කරගනිමින් ස්ථිර විසඳුමකට යාම සඳහා වන අරමුණ සහිතව, ඇමරිකාව විසින් ඉරානයට එරෙහි සියලු ප්‍රහාර නවතා සති දෙකක සටන් විරාමක් ප්‍රකාශයට පත් කර ඇත. ඊශ්‍රායලය ද ඊට එකඟ වී ඇති අතර, සටන් විරාමය ලෙබනනය සහ සෙසු සටන් කලාපවලට ද අදාළ බව ප්‍රකාශ වී ඇත. ඊට ප්‍රතිචාර ලෙස, ඉරානය විසින් ප්‍රකාශ කළේ, ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාම කාලය තුළ තම අධීක්ෂණය සහ සම්බන්ධීකරණය සහිත ව හෝමුස් සමුද්‍ර සංධිය හරහා නාවුක ගමනාගමනයට පහසුකම් සපයන බවයි. පාකිස්තාන හමුදාපතිවරයාගේ මූලික මැදිහත් වීමෙන් එකඟ වූ අවසන් මොහොතේ සටන් විරාමය, ඉරානය පැත්තෙන් පමණක් නොව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව ඔිනෑම රටක් තමා ලැබූ හමුදාමය ශක්තිය මත අත්කරගත් සුවිසල් උපක්රමික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එක් අවස්ථාවක ඉරාන කරුණු 10 යෝජනාවලිය යථාර්ථයෙන් අතිශය බැහැර එකක් ලෙස පෙනී ගිය ද ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තවදුරටත් ඉරානයට එරෙහිව යුද්ධය පවත්වාගෙන යාමට හැකියාව නැති වීම මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ. ඉරානය විසින් ප්‍රකාශ කර තිබුණ පරිදි එන සිකුරාදා දින පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. ඇමරිකාව විසින් මූලික වශයෙන් එකඟ වූ ඉරාන යෝජනාවලිය පහත දැක්වේ: </p><p></p><p>1. ආක්‍රමණශීලී නොවන ප්රතිපත්තියකට ඇමරිකාව කැපවීම. 2. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අඛණ්ඩව ඉරානය සතුව පවත්වා ගැනීම. 3.යුරේනියම් බලගැන්වීම පිළිගැනීම. 4.සියලුම ප්‍රාථමික සම්බාධක ඉවත් කිරීම. 5. සියලුම ද්විතීයික සම්බාධක ඉවත් කිරීම. 6. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 7. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 8. ඉරානය සඳහා වන්දි ගෙවීම් සිදු කිරීම. 9.කලාපයෙන් ඇමරිකානු සටන්කාමී බලකායන් ඉවත් කර ගැනීම. 10. සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම</p></blockquote><p></p>
[QUOTE="deanXX, post: 31338536, member: 492830"] ඉරානය විසින් ඉදිරිපත් කරන ලද කරුණු 10කින් යුත් යෝජනාවලිය පදනම් කරගනිමින් ස්ථිර විසඳුමකට යාම සඳහා වන අරමුණ සහිතව, ඇමරිකාව විසින් ඉරානයට එරෙහි සියලු ප්‍රහාර නවතා සති දෙකක සටන් විරාමක් ප්‍රකාශයට පත් කර ඇත. ඊශ්‍රායලය ද ඊට එකඟ වී ඇති අතර, සටන් විරාමය ලෙබනනය සහ සෙසු සටන් කලාපවලට ද අදාළ බව ප්‍රකාශ වී ඇත. ඊට ප්‍රතිචාර ලෙස, ඉරානය විසින් ප්‍රකාශ කළේ, ඇමරිකාව විසින් ප්‍රකාශයට පත් කළ සටන් විරාම කාලය තුළ තම අධීක්ෂණය සහ සම්බන්ධීකරණය සහිත ව හෝමුස් සමුද්‍ර සංධිය හරහා නාවුක ගමනාගමනයට පහසුකම් සපයන බවයි. පාකිස්තාන හමුදාපතිවරයාගේ මූලික මැදිහත් වීමෙන් එකඟ වූ අවසන් මොහොතේ සටන් විරාමය, ඉරානය පැත්තෙන් පමණක් නොව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලොව ඔිනෑම රටක් තමා ලැබූ හමුදාමය ශක්තිය මත අත්කරගත් සුවිසල් උපක්රමික ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය. එක් අවස්ථාවක ඉරාන කරුණු 10 යෝජනාවලිය යථාර්ථයෙන් අතිශය බැහැර එකක් ලෙස පෙනී ගිය ද ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තවදුරටත් ඉරානයට එරෙහිව යුද්ධය පවත්වාගෙන යාමට හැකියාව නැති වීම මෙම තත්ත්වයට මූලික හේතුව වී තිබේ. ඉරානය විසින් ප්‍රකාශ කර තිබුණ පරිදි එන සිකුරාදා දින පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී ඇමරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා ආරම්භ වීමට නියමිතය. ඇමරිකාව විසින් මූලික වශයෙන් එකඟ වූ ඉරාන යෝජනාවලිය පහත දැක්වේ: 1. ආක්‍රමණශීලී නොවන ප්රතිපත්තියකට ඇමරිකාව කැපවීම. 2. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අඛණ්ඩව ඉරානය සතුව පවත්වා ගැනීම. 3.යුරේනියම් බලගැන්වීම පිළිගැනීම. 4.සියලුම ප්‍රාථමික සම්බාධක ඉවත් කිරීම. 5. සියලුම ද්විතීයික සම්බාධක ඉවත් කිරීම. 6. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 7. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) පාලක මණ්ඩලයේ සියලුම යෝජනා අවලංගු කිරීම. 8. ඉරානය සඳහා වන්දි ගෙවීම් සිදු කිරීම. 9.කලාපයෙන් ඇමරිකානු සටන්කාමී බලකායන් ඉවත් කර ගැනීම. 10. සියලු පෙරමුණුවල යුද්ධය නැවැත්වීම [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom