Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉරානයේ ආඥාදායක පුජක පාලනය බලයෙන් පහකිරීමට නොහැකි වුවහොත් එය ට්‍රම්ප්ගේ නොව ඉරාන ජනතාවගේ පරාජයකි

ඉරාන පුජක පාලනය දිගටම පවත්වාගෙන යාම සඳහා ආගමෙන් මත්වූ අන්තවාදීන් එකතු කොට හදාගන්නා ලද ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකාය නමැති වහල් හමුදාව ඉකුත් අවුරුද් 47 දී එම පාලනයට විරුද්ධ්වූ ඉරාන වාමන්ශිකයන් කොමියුනිස්ට් වාදීන් සහ නිදහස් මත දරන්නන් 30000ක් හිරගත කරන ලද අතර අනාගතයේ දිනක ඔවුන් තමනට විරුද්ධව අරගල කරන බව දැනසිටි අයටොල්ලා කොමෙනි සිය වහල් හමුදාව ලවා ඔවුන් රහසිගතව හිරගේවල්වලින් පිටතට ගෙන ගොස් 1988 දී මරා දමන ලදී

ඉන්පසුවද ඉරාන වහල් හමුදාව වරින් වර විරුද්ධවාදීන් දැඩි ලෙඅ මර්ධනය කර තිබේ

කාන්තා අයිතින් වෙනුවෙන් නොබියව සටන් කරන ලද Narges Mohammadi නමැති මායවේදිනිය ට 2023 දී නොබෙල් සාම ත්‍යාගය හිමිවූ නමුත් සිරගතව සිටි ඇයට එම ත්‍යාගය ලබා ගැනීම සඳහාවත් හිරෙන් නිදහස් කලේ නැත වරින් වර සිරගත කරන ලද ඇයට හිමිවූ සිරදඬුවව වල එකතුව අවුරුදු 38 කි

අලුත් චෝදනාවක් නගා මේ වසරේ මු;ලදී තවත් අවුරුදු 7 කින් Narges Mohammadi ගේ සිර දඬුවම දීර්ඝ කරන ලද අතර කස පහරවල් 148 ක් නියම කරන ලදී

අවුරුදු 53ක් වයසැති මධ්යවෙදිනියක්වන මෙම කාන්තාවගේ සෞඛය තත්වය දුබල බැවින් කසපහරවල් දීමෙන් ඇය මරණයට පත්වීමට වුවද ඉඩ තිබේ

කාන්තා අයිතින් වෙනුවෙන් සටන් කල ඉරාන කාන්තා නායිකාවන් කීප දෙනෙකු ඉරාන පුජක පාලනය විසින් මේ වන විට එල්ල මරා දමා තිබේ

තවත් කාන්තා නය්කාවන් සිය ගණනක් සිරගත කොට ඇත

කුර්දි ජනවර්ගයට අයත් තරුණියක් වන මාෂා අමිනි හිජාබය නිවැරදි අන්දමින් පැලඳ සිටියේ නැතැයි චෝදනා කොට 2022 සැප්තැම්බර් 16 වන දින ඉරාන ආගමික පොලිසිය විසින් අත්අඩංගුවට මරා දමන ලද අතර මීට විරුද්ධව ලක්ෂ ගණනින් ඉරාන ජනයා මාවත්වලට පැමිණ විරෝධය පලකරන ලද අතර එම විරෝධතා වෙඩි උණ්ඩ මගින් මර්ධනය කරන ලදී

මේ වසරේ ජනවාරියේදී නැවතත් ඉරාන ජනයා වීදිවලට පැමිණ පුජක පාලනයට එරෙහිව උද්ඝෝෂණය කරන ලද අතර විරෝධතාකරුවන් 35000-45000 අතර සංඛ්‍යවක් පුජක පාලනයේ වහල් හමුදාව විසින් මරා දමනු ලැබීය

ඉරානයේ බලය තිබෙර්න්නේ චන්දයෙන් පත්වන ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට නොවේ තමන් විසින්ම බලයට පත්වෙන කමෙනි පුජකයාට සහ ඔහුගේ වහල් හමුදාවටය

උපුටා ගැනීමකි

[QUOTE="Oli_Vili, post: 31379807, member: 563195"] ඉරානයේ ආඥාදායක පුජක පාලනය බලයෙන් පහකිරීමට නොහැකි වුවහොත් එය ට්‍රම්ප්ගේ නොව ඉරාන ජනතාවගේ පරාජයකි ඉරාන පුජක පාලනය දිගටම පවත්වාගෙන යාම සඳහා ආගමෙන් මත්වූ අන්තවාදීන් එකතු කොට හදාගන්නා ලද ඉරාන විප්ලවකාරී ආරක්ෂක බලකාය නමැති වහල් හමුදාව ඉකුත් අවුරුද් 47 දී එම පාලනයට විරුද්ධ්වූ ඉරාන වාමන්ශිකයන් කොමියුනිස්ට් වාදීන් සහ නිදහස් මත දරන්නන් 30000ක් හිරගත කරන ලද අතර අනාගතයේ දිනක ඔවුන් තමනට විරුද්ධව අරගල කරන බව දැනසිටි අයටොල්ලා කොමෙනි සිය වහල් හමුදාව ලවා ඔවුන් රහසිගතව හිරගේවල්වලින් පිටතට ගෙන ගොස් 1988 දී මරා දමන ලදී ඉන්පසුවද ඉරාන වහල් හමුදාව වරින් වර විරුද්ධවාදීන් දැඩි ලෙඅ මර්ධනය කර තිබේ කාන්තා අයිතින් වෙනුවෙන් නොබියව සටන් කරන ලද Narges Mohammadi නමැති මායවේදිනිය ට 2023 දී නොබෙල් සාම ත්‍යාගය හිමිවූ නමුත් සිරගතව සිටි ඇයට එම ත්‍යාගය ලබා ගැනීම සඳහාවත් හිරෙන් නිදහස් කලේ නැත වරින් වර සිරගත කරන ලද ඇයට හිමිවූ සිරදඬුවව වල එකතුව අවුරුදු 38 කි අලුත් චෝදනාවක් නගා මේ වසරේ මු;ලදී තවත් අවුරුදු 7 කින් Narges Mohammadi ගේ සිර දඬුවම දීර්ඝ කරන ලද අතර කස පහරවල් 148 ක් නියම කරන ලදී අවුරුදු 53ක් වයසැති මධ්යවෙදිනියක්වන මෙම කාන්තාවගේ සෞඛය තත්වය දුබල බැවින් කසපහරවල් දීමෙන් ඇය මරණයට පත්වීමට වුවද ඉඩ තිබේ කාන්තා අයිතින් වෙනුවෙන් සටන් කල ඉරාන කාන්තා නායිකාවන් කීප දෙනෙකු ඉරාන පුජක පාලනය විසින් මේ වන විට එල්ල මරා දමා තිබේ තවත් කාන්තා නය්කාවන් සිය ගණනක් සිරගත කොට ඇත කුර්දි ජනවර්ගයට අයත් තරුණියක් වන මාෂා අමිනි හිජාබය නිවැරදි අන්දමින් පැලඳ සිටියේ නැතැයි චෝදනා කොට 2022 සැප්තැම්බර් 16 වන දින ඉරාන ආගමික පොලිසිය විසින් අත්අඩංගුවට මරා දමන ලද අතර මීට විරුද්ධව ලක්ෂ ගණනින් ඉරාන ජනයා මාවත්වලට පැමිණ විරෝධය පලකරන ලද අතර එම විරෝධතා වෙඩි උණ්ඩ මගින් මර්ධනය කරන ලදී මේ වසරේ ජනවාරියේදී නැවතත් ඉරාන ජනයා වීදිවලට පැමිණ පුජක පාලනයට එරෙහිව උද්ඝෝෂණය කරන ලද අතර විරෝධතාකරුවන් 35000-45000 අතර සංඛ්‍යවක් පුජක පාලනයේ වහල් හමුදාව විසින් මරා දමනු ලැබීය ඉරානයේ බලය තිබෙර්න්නේ චන්දයෙන් පත්වන ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට නොවේ තමන් විසින්ම බලයට පත්වෙන කමෙනි පුජකයාට සහ ඔහුගේ වහල් හමුදාවටය උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom