නොමිලේ එකට මාස 2කට කලින් ඇප්ලයි කරන්න ඕන. අනික මුන් කියනවා වගේ හැම තැනම නෑ. සමහරක් තැන් වල හරක් ගාල් වගේ. මගෙ අයියා ආවා. උන්ව 10ක් ඉන්න එක්ක දැම්මේ. එකෙ එකෙක් පොසිටිව් උනා කියලා, තව දවස් 10ක් වැඩි කරා. දෙවැනි පාරත් ඕකම උනා. පස්සේ මූ හොටල් එකකටම ගියා.