අන්න කපුටු කාක් කාක් පියඹලා ගොයින්

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93

    බැසිල් රන් මාවතෙන් රටින් පිටවේ..


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටව ගොස් තිබේ.

    ඔහු එමිරේට් ගුවන් යානාවකින් අද අලුයම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ කටුනායක ගුවන්තොටුපලේ රන් මාවත පර්යන්ත පහසුකම ද අදාළ මුදල් ගෙවා ලබා ගනිමිනි.

    ඩුබායි වෙත යාමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මයිනගෙ සෙට් එක මේ දවස්වල හැංගෙන්න තැන් හොයනවා. අපේ පැත්තේ මයිනගෙ එකාත් හැංගිලා ඉන්නෙ :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    කලින් වගේ ඕකා තට්ටෙ ගාලා මහණ වෙයි :lol:
    ගිය පාර ඕකම කිව්වේ කට්ටිය ඇවිත් වාහනේ වට කරාලු .. කට්ටිය ට අදුරගන්න බැරි නිසා බේරුනා කියලා 🤣මං නම් කියන්නේ ඕකව මරන්න ඕනි කියලා ගහලම
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Chandrika called him Mr. 10%.

    Nobody at that time predicted how much this 10% will impact sri lanka in future