බැසිල් රට පැනලා 😅

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    867
    93

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අළුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

    ඒ අනුව අද අලුයම 03:05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ.

    මම දැක්කා හුඟක් MP ලා රට පනින්න බලන් ඉන්නවා කියලා !! අනුර President වෙන එකට මුන් මෙච්චර බය ඇයි & මුන් දන්නවා ඇති අනුර Already දිනලා තියෙන්නේ කියලා
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    මම දැක්කා හුඟක් MP ලා රට පනින්න බලන් ඉන්නවා කියලා !! අනුර President වෙන එකට මුන් මෙච්චර බය ඇයි & මුන් දන්නවා ඇති අනුර Already දිනලා තියෙන්නේ කියලා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම දැක්කා හුඟක් PM ලා රට පනින්න බලන් ඉන්නවා කියලා !! අනුර President වෙන එකට මුන් මෙච්චර බය ඇයි & මුන් දන්නවා ඇති අනුර Already දිනලා තියෙන්නේ කියලා
    ගොඩක් උන් අද හෙටම මාරු වෙයි
     
    • Like
    Reactions: hasithayad

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මචන් ඒ කියන්නේ අපේ අනුර සහෝදරයට හොරු අල්ලන්න වෙන්නේ නෑ නේද.අයියෝ හොරු අල්ලනවා කියලා දීපු පොරොන්දු වලට මොකද වෙන්නේ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගොඩක් උන් අද හෙටම මාරු වෙයි
    අර මානසික ලෙඩා හැමදාම වගේ ඉක්මනට පැනල ගිහින් නේද @netudara

    මචන් ඒ කියන්නේ අපේ අනුර සහෝදරයට හොරු අල්ලන්න වෙන්නේ නෑ නේද.අයියෝ හොරු අල්ලනවා කියලා දීපු පොරොන්දු වලට මොකද වෙන්නේ...
    බැංකු හොරෙක් ඉන්නවනේ. ඌව අල්ලගනී :lol:
    ------ Post added on Sep 20, 2024 at 10:29 AM
     
    • Haha
    Reactions: iworld

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    අර මානසික ලෙඩා හැමදාම වගේ ඉක්මනට පැනල ගිහින් නේද @netudara

    බැංකු හොරෙක් ඉන්නවනේ. ඌව අල්ලගනී :lol:
    ------ Post added on Sep 20, 2024 at 10:29 AM
    අපි බලමුකෝ කියන ඒවා කරයිද කියලා.මිනිස්සුන්ටම බලාගන්න පුලුවන් බැංකු හොරු ගගා කියපුවා බොරු කියලා...
     
    • Haha
    Reactions: hasithayad

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ආ.....න්න් පුතේ අර බලන්න, බැසිල් සීයා ජොලිසීයා හදපු වැල් පාලමෙන් පැනල යනවා

    පේනව නේද සීයල සීයලව බලා ගන්නවා.

    පුතේ උබල උබලව බලා ගනිං
     
    • Like
    Reactions: iworld

    gama22

    Well-known member
  • මචන් ඒ කියන්නේ අපේ අනුර සහෝදරයට හොරු අල්ලන්න වෙන්නේ නෑ නේද.අයියෝ හොරු අල්ලනවා කියලා දීපු පොරොන්දු වලට මොකද වෙන්නේ...
    ජපන් කතා කරන්න පුලුවන්ද ?
     
    • Dislike
    Reactions: P Gunaratnm

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,621
    8,353
    113
    දන්න එකෙක් කියපල්ලකෝ අල්ලන්න කලින් කිව්වේ ඇයි කියලා 🤣
     
    • Haha
    Reactions: 2osama

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    හොරු ඇල්ලුවේ නෑ කියන්න බැරිවෙයි, අල්ලන්න හොරු නෑ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආ.....න්න් පුතේ අර බලන්න, බැසිල් සීයා ජොලිසීයා හදපු වැල් පාලමෙන් පැනල යනවා

    පේනව නේද සීයල සීයලව බලා ගන්නවා.

    පුතේ උබල උබලව බලා ගනිං
    සීයලා දෙන්නම ගෙදර යනවා🤭
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බැසිලට කොහොමත් පොඩි පීඩනයක්වත් දරාගන්න බැරි සීන් එකක් තියෙනවා. ගෙදර කොයි වෙලෙත් සූට් කේස් එකක් ලෑස්ති කරලා ඇත්තෙ.
     
    • Like
    Reactions: CodeMan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,463
    113
    New Zealand
    ඡන් ද්‍ර පතිඵල කලින්ම ඇවිත්. ගායකයෝ කියලා කියා ගන්න උන් කොන්සට් කියලා රට පැනලා, තව එක එක ජාතියේ බඩු රටීන් පනිමින් ඉන්නවා.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (20) අළුයම දිවයිනෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.

    ඒ අනුව අද අලුයම 03:05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 දරණ ගුවන් යානයෙන් ඔහු ඩුබායි බලා පිටත්ව ගිය බවයි වාර්තා වෙන්නේ.

    මම දැක්කා හුඟක් MP ලා රට පනින්න බලන් ඉන්නවා කියලා !! අනුර President වෙන එකට මුන් මෙච්චර බය ඇයි & මුන් දන්නවා ඇති අනුර Already දිනලා තියෙන්නේ කියලා
    අනුර දිනනවා කියන්න තවත් සාක්ශී ඔනීද පුතා
     
    • Like
    Reactions: iworld