අන්න කැනඩාව රත් වෙලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    සීතල රටවල උන්ට 30 පැන්නම ඌරු ජුවල් වෙලා හෙලුවෙන් පාරට බහිනවා . අනේ මටනම් ගානක් නෑ වෙලාවකට පැට 5-6 බයිසිකල් පදිනවා කට්ට අව්වේ . අපි පිං කෙත හෙල දෙරණේ කොල්ලොනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada

    Lytton කියන නගරේ තමයි වැඩිම උෂ්ණත්වය වාර්තා කරේ (49.6 °C (121 °F) on 29 June 2021)


    හැම තැනම ලැව් ගිනි . නගරය ගින්නෙන් සම්පුර්ණයෙන්ම වගේ විනාශ වෙලා.

    image.jpg