අන්න චන්ඩියා අල්ලලලු

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්න චන්ඩියා අල්ලලලු

    10parmp.jpg
    :P
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කට්ටිය හිතුවේ බොදු බලේ එවුන් බොරුවක් කරල මිනිස්සු අවුස්සනව කියල. දෑන් සීන් එක ඈත්ත කියල ඔප්පු වුනා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත එකත් හොද ලක්ශනයක්.
    මේකේ තියන නරකම දේ තමයි මූ පුනුරුත්තාපනය වෙලා නෑ කියන එක. අඩෝ එහෙම එවුනුත් ඉන්නව එහෙනම්. ජාතික ආරක්ශාවට ලොකු තර්ජනයක්.
    ඊලගට මූව තියන් හිටපු දේශපාලකයවත් ගන්න ඔනේ. උගේ වෑරද්දට බරපතල දඩුවමක් දෙන්න වෙනව
     
    • Like
    Reactions: meedeniyats

    bat.man

    Junior member
  • Jul 12, 2011
    123
    8
    18
    no location information found
    කට්ටිය හිතුවේ බොදු බලේ එවුන් බොරුවක් කරල මිනිස්සු අවුස්සනව කියල. දෑන් සීන් එක ඈත්ත කියල ඔප්පු වුනා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත එකත් හොද ලක්ශනයක්.
    මේකේ තියන නරකම දේ තමයි මූ පුනුරුත්තාපනය වෙලා නෑ කියන එක. අඩෝ එහෙම එවුනුත් ඉන්නව එහෙනම්. ජාතික ආරක්ශාවට ලොකු තර්ජනයක්.
    ඊලගට මූව තියන් හිටපු දේශපාලකයවත් ගන්න ඔනේ. උගේ වෑරද්දට බරපතල දඩුවමක් දෙන්න වෙනව

    සන්හින්දියාවට බාදාවක් වෙයිද කියන එකයි ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: malakadss

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    කට්ටිය හිතුවේ බොදු බලේ එවුන් බොරුවක් කරල මිනිස්සු අවුස්සනව කියල. දෑන් සීන් එක ඈත්ත කියල ඔප්පු වුනා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත එකත් හොද ලක්ශනයක්.
    මේකේ තියන නරකම දේ තමයි මූ පුනුරුත්තාපනය වෙලා නෑ කියන එක. අඩෝ එහෙම එවුනුත් ඉන්නව එහෙනම්. ජාතික ආරක්ශාවට ලොකු තර්ජනයක්.
    ඊලගට මූව තියන් හිටපු දේශපාලකයවත් ගන්න ඔනේ. උගේ වෑරද්දට බරපතල දඩුවමක් දෙන්න වෙනව

    :yes::yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කට්ටිය හිතුවේ බොදු බලේ එවුන් බොරුවක් කරල මිනිස්සු අවුස්සනව කියල. දෑන් සීන් එක ඈත්ත කියල ඔප්පු වුනා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත එකත් හොද ලක්ශනයක්.
    මේකේ තියන නරකම දේ තමයි මූ පුනුරුත්තාපනය වෙලා නෑ කියන එක. අඩෝ එහෙම එවුනුත් ඉන්නව එහෙනම්. ජාතික ආරක්ශාවට ලොකු තර්ජනයක්.
    ඊලගට මූව තියන් හිටපු දේශපාලකයවත් ගන්න ඔනේ. උගේ වෑරද්දට බරපතල දඩුවමක් දෙන්න වෙනව

    punuruththapane kiyanne brain wash nemei

    punuruththapanaya una set eken 80%kwath thama eelam ekata kemathi :no::no::no::angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කට්ටිය හිතුවේ බොදු බලේ එවුන් බොරුවක් කරල මිනිස්සු අවුස්සනව කියල. දෑන් සීන් එක ඈත්ත කියල ඔප්පු වුනා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත එකත් හොද ලක්ශනයක්.
    මේකේ තියන නරකම දේ තමයි මූ පුනුරුත්තාපනය වෙලා නෑ කියන එක. අඩෝ එහෙම එවුනුත් ඉන්නව එහෙනම්. ජාතික ආරක්ශාවට ලොකු තර්ජනයක්.
    ඊලගට මූව තියන් හිටපු දේශපාලකයවත් ගන්න ඔනේ. උගේ වෑරද්දට බරපතල දඩුවමක් දෙන්න වෙනව

    මොන පුනුරුත්තපනයක්ද බං...ඕකුන්ව එ කාලෙදිම මොලේට කවද්දලා තියෙන්නේ ඊළම ගැනම විතරයි..ඒක ඉතින් මකෝලවත් උන්ගේ ඔලුවෙන් යවන්න බෑ...බොරුවට පුනුරුත්තාපනය වෙලා වගේ උන් යනවා..බලපන්කො ආයේ අළු යටින් ගිනිපුලුරු මතු වෙනවා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ජන්තු අයියා;20751415 said:
    මොන පුනුරුත්තපනයක්ද බං...ඕකුන්ව එ කාලෙදිම මොලේට කවද්දලා තියෙන්නේ ඊළම ගැනම විතරයි..ඒක ඉතින් මකෝලවත් උන්ගේ ඔලුවෙන් යවන්න බෑ...බොරුවට පුනුරුත්තාපනය වෙලා වගේ උන් යනවා..බලපන්කො ආයේ අළු යටින් ගිනිපුලුරු මතු වෙනවා..
    විග්නේශ්වරන්ලා කෙලින්ම ගිනි තියනව. උන්ට ඔනේ සින්හල එවුන්ට කියල ගුටි කන්න මම හිතන්නේ. ඊට පස්සේ ආයේ පරන සෙල්ලම පටන් ගන්න පුලුවන්නේ