අන්න තලනවා newzealand උන්ට.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අපේ උන්ට බැන්නට කමිටු පත්කලාට මේවා බැටින් පිච් ඉන්දියන් ප#යල උන්ගෙ රටට ගෙන්නගෙන උන්ගෙ crowd එක ඉස්සරහ තලන සීන් එකක් තියෙන්නේ. New zealand උන් ගැහුවොත් හොදයි අද series එක win කරන්න. India 216/3 (18.2) ශුබ්මන් ග්රිල් 112(57)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැටින් පිච් වල පිට රට එවුන් පරදින්න හූනියම් කරලද බන්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    නරේන්ද්‍ර මෝදි ස්ටේඩියම් එකේ නේද. මට මගෙ යාලුවෙක් කිව්වා ඉන්දියාව දැන් තමා අපේ මහින්ද රාජපක්ෂ phase එකේ යන්නෙ කියල.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    නරේන්ද්‍ර මෝදි ස්ටේඩියම් එකේ නේද. මට මගෙ යාලුවෙක් කිව්වා ඉන්දියාව දැන් තමා අපේ මහින්ද රාජපක්ෂ phase එකේ යන්නෙ කියල.
    Mmmmmm 🤔