අන්න තොපේ phone number, email, ඔක්කොම leak වෙලා 😂😂

Status
Not open for further replies.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,839
    8,183
    113
    Kotahena
    වෙද අංකල් hack කරන්න ඇත්තෙ😂


    දැන් ඔය කරපු කෙනා උකුස්සා හදපු එකාගේ ඒවා හොයාගෙන එලියට දලා නැද්ද
    ------ Post added on Mar 11, 2026 at 8:52 AM
    අන්න ඒවා තමයි වෙන්න ඕන 🥴
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,123
    1,624
    113
    නෙද්දකින්! සයිට් එකක් හරියට හදාගන්න බෑ නේ.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    උකුස්සා මගුල ලංකාවේ පොඩි එකෙක් හැක් කරලා. තොපේ ඊමේල් ෆෝන් නම්බර් ඔක්කොම ලීක්. elementor ප්ලගින් එක දාගෙන wordpress වල වෙබ් සයිට් හදන් තොපේ ඊමේල් ෆෝන් නම්බර් එකතු කරද්දි මං හිතුවා මේක වෙයි කියල.

    වැළ ගැන දැනගත්තට වෙබ් සයිට් ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් මේක කරේ. දැන් අනාතයි.

    https://www.ukussa.net/login.php

    https://www.ukussa.net/

    image.png



    image.png
    Ekek full name ekama dala, Passport ekata register wenna gihilla wage


    🤣🤣🤣
     
    Status
    Not open for further replies.