අන්න දැන් අ‍ැත්තටම මැරිලාලු. 🤣🤣🤭 මොනවද හුත්තො මේ joke.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,904
    2
    15,648
    113
    "වෙඩි වැදී ජාතික රෝහල තුළ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් හදිසි ශල්‍යකර්මයකට ලක් කෙරුණද සිහිය නොලබාම මිය ගිය බව රෝහල් අ‍ාරංචි මාර්ග පවසයි."

    ඔය කිව්වට අ‍ායෙත් පණ එයිද දන් නෑ. මට නම් පුච්චනකල්ම විශ්වාස නෑ. 🤣🤣🤣
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    😂😂

    dj review GIF

    ------ Post added on Apr 22, 2025 at 11:38 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,156
    113
    hariyta kiypllako ekak.police unuth maru.linda langa sangame un wage news denne
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    641
    484
    63
    colombo
    එක පාරක් මලා ආයි මලේ ණෑ කිව්වා. දැන් ආයි මැරිලද ??
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    "වෙඩි වැදී ජාතික රෝහල තුළ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඩෑන් ප්‍රියසාද් හදිසි ශල්‍යකර්මයකට ලක් කෙරුණද සිහිය නොලබාම මිය ගිය බව රෝහල් අ‍ාරංචි මාර්ග පවසයි."

    ඔය කිව්වට අ‍ායෙත් පණ එයිද දන් නෑ. මට නම් පුච්චනකල්ම විශ්වාස නෑ. 🤣🤣🤣
    M7y4dwR.gif
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඩෑන් මැරුණා කියන්න පොලිසියට පුදුම හදිසියක් තිබිලා තියෙන්නේ..!වැඩේ මාට්ටුද මංදා🤣...මිනීමරු ජෙප්පොන්ට ඩාම් ඩූම් වෙලා කුරුමානම වැරදුනාද??😅