අන්න නිලමේ පොන්නයාට කලන්තේ

thomian

Well-known member
  • May 20, 2011
    12,596
    17,790
    113
    ඇයි බං ලංකාවේ ගොඩක් එවුන් අවස්ථාවක් ආපු ගමන් හොරකම් කරනනේ..

    තමං ගේ දේකිනුත් හොදට කාලා බීලා ලස්සන ට ජීවත් වෙන්න පුලූවන් කම තියෙද්දී.. 🤔
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මූ කැරි හොරා උනත් ආණ්ඩුවෙන් මූට අත තියන්න යන එකක් නෑ. දළඳා හාමුදුරුවොන්ව මේ වගේ හොරුන්ගෙන් බේරගන්න එක නිලමෙලටම බාරයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,659
    8,386
    113
    මූ කැරි හොරා උනත් ආණ්ඩුවෙන් මූට අත තියන්න යන එකක් නෑ. දළඳා හාමුදුරුවොන්ව මේ වගේ හොරුන්ගෙන් බේරගන්න එක නිලමෙලටම බාරයි.
    මට රට හැදුවත් එකයි නැතයි මේ කැරි හොරු එලිපිට එල්ලනවනම් ඇති මට
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මට රට හැදුවත් එකයි නැතයි මේ කැරි හොරු එලිපිට එල්ලනවනම් ඇති මට
    සිරා බන්. නීතියක් ගෙනල්ලා. කන්න නැතුව මැරුනත් සැපයි
     
    • Like
    Reactions: netnet

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,556
    8,789
    113
    පොරමද, නැත්නම් සහෝදරයෙක්ද අනුරව පිළිගන්න අවේ වාහනේ ගාවට?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ඇයි බං ලංකාවේ ගොඩක් එවුන් අවස්ථාවක් ආපු ගමන් හොරකම් කරනනේ..

    තමං ගේ දේකිනුත් හොදට කාලා බීලා ලස්සන ට ජීවත් වෙන්න පුලූවන් කම තියෙද්දී.. 🤔
    තව ටිකක් යන්න දීලා ජෙප්පන්ගෙන්ම අහමු. අලුත්ම අත්දැකීම් ගත්ත උන් විදියට අපිට හරියටම කියයි.
     
    • Haha
    Reactions: thomian

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    හිරේ දාන්නේ නොවැම්බර් වලින් පස්සෙද?😼😼

    හිරේ දාන්න චන්දේ ඵහෙම ඕනනම් කියන්ට ඕන..😼😼😼