අන්න වෙඩි තියපු බුවා අල්ලලාලු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    ඇල්ලුවෙ නැත්නම් ගූ 70යි. මන්නාරමෙන් පනින්න යන්න ඇති පකයා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    තට්ටයෙක් නෙ අල්ලල තියෙන්නෙ.තිබ්බ එකා තට්ටයෙක් නෙවෙයි වගේ..
    යකෝ ඔය තම්බ්නේල් එකේ ඉන්න තට්ටය තමයි මැරිච්ච එකා :rofl:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඇල්ලුවෙ නැත්නම් ගූ 70යි. මන්නාරමෙන් පනින්න යන්න ඇති පකයා
    me wena ekek. oo panala gihin iwarai... okai aththa kathawa..
    mooa alluwama search nawathinawa. e asse aroo panala yanawa. eeta passe wedi thiyena welawe moo badu pot ekaka indiya kiyala usawiyedi video ekak danawa... anduwai polosiyai kujeetha wenawa..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මන් ඒත් බැලුවා මොකාද ශුටර් කියලා.
    කෙලින්ම හාර්ට් එකටම ටාගට් කරන්න
    ඔයවගෙ බුවෙක් පාතාල කොන්ත්‍රත් එකක්නම් ඔය කරේ නිකන්ම වෙඩිල්ලක් හුවමරු නොකර පූසවගෙ බාර වෙයිද 2.50 එකෙක් වගෙ
     
    • Haha
    Reactions: nppcheguevara

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    me wena ekek. oo panala gihin iwarai... okai aththa kathawa..
    mooa alluwama search nawathinawa. e asse aroo panala yanawa. eeta passe wedi thiyena welawe moo badu pot ekaka indiya kiyala usawiyedi video ekak danawa... anduwai polosiyai kujeetha wenawa..
    මේ මහත්මයා නම් වෙනස්ම විදියට හිතන කෙනෙක් වගේ..

    8b3cc032c22d12564b4528a3742cca8f.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    මේ මහත්මයා නම් වෙනස්ම විදියට හිතන කෙනෙක් වග

    මේ මහත්මයා නම් වෙනස්ම විදියට හිතන කෙනෙක් වගේ..

    8b3cc032c22d12564b4528a3742cca8f.jpg
    film 5000k withara balala / tv seirs episode 10000k wage balala. paya lassa ganaka game gahala / dhas ganak pothuth kiyewwama ohoma thamai..
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දැක්කා නෙ, කොච්චර ගාර්ඩ් එකක් තිබ්බත් අතුලටම ඇවිල්ලා තිබ්බෙ

    Mey Film Eka Mathak Unaa...

    වෙඩි තිබ්බ පොරගේ ආගම මොකක්ද මචංලා 🤔
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    වෙස් වලාගෙන උසාවිය ඇතුලට ඇවිල්ල වෙඩි තියල යන එකා,
    වැන් එකකින් මහ පාරෙ පැනල යනවා!

    ස්කිප්ට් එක සෙට් මදි වගෙ!

    CCTV eke unna eka da nadda kiyala apita bala ganna puluwan wei neda
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,182
    27,841
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔයවගෙ බුවෙක් පාතාල කොන්ත්‍රත් එකක්නම් ඔය කරේ නිකන්ම වෙඩිල්ලක් හුවමරු නොකර පූසවගෙ බාර වෙයිද 2.50 එකෙක් වගෙ

    පොරට පොලිසියත් එක්ක ගේමට ගිහින් චොර වෙනවට වඩා ටික කාලයක් හිරේ ඉදන් එලියට එන එක සැපැයි බුවාම නම් අහු උනේ
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Sad. This guy would have been worth his weight in gold during the war days. Terra camp deka thunak single hand clear karala dai.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    CCTV eke unna eka da nadda kiyala apita bala ganna puluwan wei neda
    eka wage minissu ona tharam innawa ban.. meka his ho disiyata karapu wadak newei. supiriyata plan karala karapu wadak. lankawe un me wage wada karanne naha. meka wena rataka inna un plan karala execute karapu ekak. oowa alla gaththath eka athuleth wena game ekak thiyenawa..
    or shooter ta naya godak thiyena ekek. ekko oowa baya karala wadeta aran thiyenawa - like killing family may be!
    ona deyak upakalpanaya karanna puluwan.
    Wenna puluwan hama dema kalpana karala balala. ekin eka check karana eka thamai system eka. nathnam ekek allagena ooge puka palenna batton bassala. oo weddikareya kiyala kata utthare liyawan case close karanawa..

    salli walata me loke karanna bari deyak na!
    eka newei. wedi thiyala panala giye kohomada? wepon eka silanced ekakda?
    mewa gana warthakarana un meeharak ne. full detail wartha karanna ona!
     
    • Haha
    Reactions: Ysa Karu

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431

    Hichchi CIA
     
    • Haha
    Reactions: Ysa Karu and Max_r