අන්න වෙනිසියුලාවට ගහනවෝ...🔴💥💥💥

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,895
    10,210
    113
    LGI6871kfw.jpg
     

    Orange Cat

    Active member
  • Nov 29, 2025
    102
    172
    43
    World will be never be the same. Powerful countries invading minor powers. That's what going to happen to Sri Lanka after India become super power too.
    Next in line will be:
    Iran by US & Israel
    Taiwan by China
    Sri Lanka by India (Before 2060)

    At least we need to become a medium power country like Pakistan in next 20 years or there will be no Sri Lanka.
    - Mark my word.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    ugeth kaiya witharai balan giyama

    අැමරිකාව ගහයිද ඉතිං උන්‍ට ගහන්න පුළුවන් රටකට??..ඔය වගේ රටකට ගැහුවොත් තමයි..ගිය ටිකේ යේමනයටත් ගැහුවනේ උඩින් ගිහින්..:lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    Um, I'm a big fan of India but never want to be their colony. If they try something like that, I would fight against them. However, if there will be something like the European Union, yes, that would vastly benefit us.

    මම නම් උඩින්ම කැමතියි..තායිලන්තය චීනෙට අයිතියි වගේම තමයි ලංකාව ඉන්දියාවට අයිතියි...මේ රට හදන්න පුළුවන් ඉන්දියාවට විතරයි..ඵකම දුක ඒක වෙන්න 2050-2060 වලට කල් යන ඵක..ඵතකොට අපි නාකියි නේ..☹️ අනික ඉන්දියන් පාස්පෝර්ට් ඵකක් අපිට තියෙනව කියන්නේ කොච්චර හොඳද..ලෝක අාර්ථිකයේ 3ට ඉන්න බලවත්ම රටක්..ළගදීම ලෝකෙන්ම 3 වෙන්න ඉන්නේ..🤩

     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,660
    113
    Breaking News -වෙනිසියුලානු ජනපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකාවේ ග්‍රහණයට! 03.01.2026