අන්න වොක්ස් වැගන් පැක්ටරිය ලංකාවට එන්නෙ &#3505

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අන්න වොක්ස් වැගන් පැක්ටරිය ලංකාවට එන්නෙ &#3505

    අන්න වොක්ස් වැගන් පැක්ටරිය ලංකාවට එන්නෙ නැතෙයි කියනව.අපි නෙමේ කියන්නෙ එරාන් වික්‍රමසිංහ.දැන් ඉතින් අලුතෙන් කාරෙකක් ගන්න හිටපු ටොයින්ගෙ හීන ඉවරෙටම ඉවරයිනෙ.දැන් ඉතින් ගනිල්ල බාල ඉන්දියන් ලදරන්

    www.volkswagen.lk/
     
    Piyasenehasa

    Member
    Mar 29, 2016
    119
    29
    0
    The website you were trying to reach is temporarily unavailable.
    Please check back soon.
    If you are the owner of this website, please contact Technical Support as soon as possible.:P
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,143
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    4v4emx.jpg
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    bai toi manasikathwayen idala kawadaawath apita diyunu wenna baha machanlaa

    desapalagnayo kawuruth ekayi

    99% kiyanne boru
    kenek kiwwaa lankaawe muhude thel hoya gaththa kiyala

    kawuruth ekayi...

    obata sathuthuyida dan kiyalaa ahuwata kela welaa thiyenne obata mata api hamotama

    bayi toi manasikathwayen midilaa ratak widiyata hithapallaa

    waraddaknam eka kawuru kalath waraddak widiyata dakapallaa
     
    • Like
    Reactions: cns11

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    bai toi manasikathwayen idala kawadaawath apita diyunu wenna baha machanlaa

    desapalagnayo kawuruth ekayi

    99% kiyanne boru
    kenek kiwwaa lankaawe muhude thel hoya gaththa kiyala

    kawuruth ekayi...

    obata sathuthuyida dan kiyalaa ahuwata kela welaa thiyenne obata mata api hamotama

    bayi toi manasikathwayen midilaa ratak widiyata hithapallaa

    waraddaknam eka kawuru kalath waraddak widiyata dakapallaa
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් මේ මාට්ටු වෙච්ච කීවෙනි බොරුවද?
    ජනාදිපතිවරනෙට කලින් ස්ටේජ් වල පට්ට ගැහුවෙ
    කේපී, කරුණා, නාමල් ගෙ රත්තරං අශ්වය / ලැම්බොගිනි ,පෝට් සිටි, ෆොක්ස්වැගන්, ෆ්‍රී වයිෆයි
    මේවට අහුවෙච්ච අලුත් පරපුරකුත් හිටියනෙ ලංකාවෙ
     
    • Like
    Reactions: kinkon

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    bai toi manasikathwayen idala kawadaawath apita diyunu wenna baha machanlaa

    desapalagnayo kawuruth ekayi

    99% kiyanne boru
    kenek kiwwaa lankaawe muhude thel hoya gaththa kiyala

    kawuruth ekayi...

    obata sathuthuyida dan kiyalaa ahuwata kela welaa thiyenne obata mata api hamotama

    bayi toi manasikathwayen midilaa ratak widiyata hithapallaa

    waraddaknam eka kawuru kalath waraddak widiyata dakapallaa

    Mekanam aththa katawa bn.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ලක්ශ 62 ගොන්නුන්ට පනින්ඩ ලිදක් අමුතුවෙන් හාරන්ඩ වෙනව.:lol::lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...

    reputation_neg.gif
    අන්න වොක්ස් වැගන්... 08-28-2016 10:40 PM bai toi manasikathwayen idala kawadaawath apita diyunu wenna baha machan

    යකෝ මට හිනා ගියේ අර සයිට් එකේ යටින් තියන මැසෙජ් එක දැකලා..:rofl:

    උඹ කියපු කතාව ඇත්ත උනාට වැඩක් නෑ නම නොදා රෙප් කපා ගන්න පණ නැති නිසා..:dull:
    පක්ෂෙ මොකක් උනත් ඉතින් එන්න කලින් කියපුව කර ගන්න බැරි නම් ඉතින් කොහොමත් වැඩක් නෑනෙ නේද..?:oo:

    • Like
    Reactions: Thoppi_Chaminda

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    bai toi manasikathwayen idala kawadaawath apita diyunu wenna baha machanlaa

    desapalagnayo kawuruth ekayi

    99% kiyanne boru
    kenek kiwwaa lankaawe muhude thel hoya gaththa kiyala

    kawuruth ekayi...

    obata sathuthuyida dan kiyalaa ahuwata kela welaa thiyenne obata mata api hamotama

    bayi toi manasikathwayen midilaa ratak widiyata hithapallaa

    waraddaknam eka kawuru kalath waraddak widiyata dakapallaa

    ඔව් බන් අන්තිමට රටක් විදිහට අපි ඔක්කොම පරාදයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අන්න වොක්ස් වැගන් පැක්ටරිය ලංකාවට එන්නෙ නැතෙයි කියනව.අපි නෙමේ කියන්නෙ එරාන් වික්‍රමසිංහ.දැන් ඉතින් අලුතෙන් කාරෙකක් ගන්න හිටපු ටොයින්ගෙ හීන ඉවරෙටම ඉවරයිනෙ.දැන් ඉතින් ගනිල්ල බාල ඉන්දියන් ලදරන්

    www.volkswagen.lk/

    චන්දෙට කලින් කීව නේද ගිවිසුම් පවා අත්සන් කරලයි තියෙන්නෙ... මේ ආණ්ඩුව පත්වුන ගමන් පටන් ගන්නවය කියල.... අර අලයක් නෙවෙයි මොලයක් කියන යකාත් ඒ දවස්වල නිතරම චැනල් වල මැතිරැවා නේද වොක්ස්වැගන් ආර්ථිකයක් ගැන... චන්ද ගන්න මේ තරම් ගල් පැලෙන බොරැ කිය කිය ආපු උන්ට දැන් අන්තිමට අන්තර්ජාතිකව විකුණන්න ඉතිරි වෙලා තියෙන්නෙ හොරා කියපු මනුස්සයා හදපු දේවල් විතරයි නේද? ජාත්‍යන්තරය ජය ගත්ත කිය කිය බෙරිහන් දුන්නට අන්තිමට චීනා පස්සෙ හිගා කන්න යන්න උනා නේද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් චන්දෙ ටාගට් කරල බොරැ කියල බලේ තත්තත් රට කරතෙන යන්නෙ කොහොමද කියල කිසිම අධ්‍යනයක් නොකරපු එකේ විපාක දැන් අපිට ගෙවන්න වෙලා.... මේ විදියට අවුරැදු පහක් ගියොත් වොක්ස්වැගන් රනිල්‍ගෙ *කෙන් තමයි පිටවෙන්නේ..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    චන්දෙට කලින් කීව නේද ගිවිසුම් පවා අත්සන් කරලයි තියෙන්නෙ... මේ ආණ්ඩුව පත්වුන ගමන් පටන් ගන්නවය කියල.... අර අලයක් නෙවෙයි මොලයක් කියන යකාත් ඒ දවස්වල නිතරම චැනල් වල මැතිරැවා නේද වොක්ස්වැගන් ආර්ථිකයක් ගැන... චන්ද ගන්න මේ තරම් ගල් පැලෙන බොරැ කිය කිය ආපු උන්ට දැන් අන්තිමට අන්තර්ජාතිකව විකුණන්න ඉතිරි වෙලා තියෙන්නෙ හොරා කියපු මනුස්සයා හදපු දේවල් විතරයි නේද? ජාත්‍යන්තරය ජය ගත්ත කිය කිය බෙරිහන් දුන්නට අන්තිමට චීනා පස්සෙ හිගා කන්න යන්න උනා නේද?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: