අන්න ශපගන්න රිංගල දැන් කෙදිරි ගානවා

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    පෞද්ගලික රෝහල් ගැන මන්ත්‍රී මුජිබර් ගෙන් ජනපතිට පැමිණිල්ලක්​

    (සුජිත් හේවාජුලිගේ )

    බොහෝ පෞද්ගලික රෝහල් කොරෝනා ආසාදිතයන්ගේ අසාධාරණ ලෙස මුදල් අය කරන හෙයින් එය වහාම වැළැක්වීමට පියවර ගන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කරයි .

    කොරෝනා ආසාදිතයන්ට ලොකු ප්‍රතිකාර කිරීමක් සිදු නොකෙරුණද රෝහල්වලින් පිටව යද්දි ඔවුන් ලොකු බිල් ඉදිරිපත් කරන බව රහුමාන් මහතා චෝදනා කරයි .

    රෝහල් වලින් පිටව යා හැකි බවට වෛද්‍යවරුන් නිර්දේශ කළත් සමහර පෞද්ගලික රෝහල් විවිධ ගිවිසුම් ගැන කියමින් රෝගීන් දින ගණන් ඒවායේ රඳවා ගෙන ලොකු බිල් ඉදිරිපත් කරන බවත් මෙවැනි අසාධාරණ අයකිරීම් වැළැක්වීමට රජය වහා මැදිහත්විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

    කොරෝනා ආසාදනයවූ අවස්ථාවේදී තමාද මෙවැනි අසාධාරණ අයකිරිම්වලට ගොදුරු වූ මන්ත්‍රීවරයෙකු යැයි ප්‍රකාශ කළ මුජුබර් රහුමාන් මහතා තමා මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදීද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි සඳහන් කළේය.

    දරුණු වසංගතයක් පවතින අවස්ථාවක කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දරන පෞද්ගලික රෝහල්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නැයි ඔහු රජයෙන් වැඩිදුරටත් කිරීමක් කරයි .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,618
    6,374

    HEMAS da
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,950
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    oka aththa.
    ape yaluvekge nanda kenek maruna corona hadila. marenna kalin davase eyage gana vela thibbe 5laks, marila thiyenne anith davase. eda avilla bila baladdi 20laks lu. mun gema illala echchara gevanna ba kiyala. ita passe puluwan ganak gevanna kiyala. kohomada vade.
    marama sadarana vadak un karanne. ita passe arun 10laks dila avilla.

    e avilla embarm karana thanata giyama u ahanavalu mona hospital ekenda ave kiyala, ita passe package eka 90k kivvalu. mun kiyala echchara ganan karanna ba, ape paththe 35ta karanava kiyala. ita passe tikak vela giyama arun call ekak dila kiyanavalu 45ta karamu kiyala.
    onna okai thathve
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401

    Marennath salli tiyenna onee ne bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජියත් ඕක ලගදිම කියයි, ජනතාවට නැත්තන් වැක්සීන් ඌට එපා කියපු සජිය, ලෙඩේ හැදුන ගමන් ජන්තාවට නැති පුද්ගලික රෝහලකට රිoගල,🤭🤭🤭🤭 ඕකනෙ කියන්නෙ ගු ඇන් පි කාරයන්ගෙ විසිල් විතරයි...🤣🤣🤣
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ වෙලාවේ මිනිස්සු හූරන් කන එවුන්ගේ ලයිසන් කෑන්සල් කරන්න ඕනේ..
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,440
    113
    වැලිවේරිය
    oka aththa.
    ape yaluvekge nanda kenek maruna corona hadila. marenna kalin davase eyage gana vela thibbe 5laks, marila thiyenne anith davase. eda avilla bila baladdi 20laks lu. mun gema illala echchara gevanna ba kiyala. ita passe puluwan ganak gevanna kiyala. kohomada vade.
    marama sadarana vadak un karanne. ita passe arun 10laks dila avilla.

    e avilla embarm karana thanata giyama u ahanavalu mona hospital ekenda ave kiyala, ita passe package eka 90k kivvalu. mun kiyala echchara ganan karanna ba, ape paththe 35ta karanava kiyala. ita passe tikak vela giyama arun call ekak dila kiyanavalu 45ta karamu kiyala.
    onna okai thathve
    Conona hdunma embarm krnwad bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වෙලාවේ මිනිස්සු හූරන් කන එවුන්ගේ ලයිසන් කෑන්සල් කරන්න ඕනේ..
    ඒ මොන මගුලටද ප්‍රයිවට් නම් ප්‍රයිවට්, සල්ලි තියෙන උන්නෙ යන්නෙ ඕවට, ඔකුන්ගෙන් ගලවන්ඩ ඔන තමයි,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Lanka Hospital eka ape ekekta 25 laks bill ekak dila dawas 15kata
    හරිනෙ බන් ගනන් , ICU වගේ තිබ්බම දවසට කියක්ද, පැනඩෝල් පෙත්තත් නිකක් හම්බනෙ නිසයි අපේ ගොඩක් උන්ට නිදහස් සෞඛය වටින්නෙ නැත්තෙ..
     
    • Like
    Reactions: icepack

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හරිනෙ බන් ගනන් , ICU වගේ තිබ්බම දවසට කියක්ද, පැනඩෝල් පෙත්තත් නිකක් හම්බනෙ නිසයි අපේ ගොඩක් උන්ට නිදහස් සෞඛය වටින්නෙ නැත්තෙ..
    anna arun strike lu goverment ghilla x-ray ekak vath ganna bane
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒ මොන මගුලටද ප්‍රයිවට් නම් ප්‍රයිවට්, සල්ලි තියෙන උන්නෙ යන්නෙ ඕවට, ඔකුන්ගෙන් ගලවන්ඩ ඔන තමයි,
    මයිනගෙ තියරියද? ජනතාවට සල්ලි තියනවා. ඕකුන්ගෙන් ගලවන්න ඕනෙ

    පොන්න වේසාවා
     
    • Haha
    Reactions: malakadss

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Lanka Hospital eka ape ekekta 25 laks bill ekak dila dawas 15kata
    වෙන්න පුලුවන් .කොරෝන ලෙඩ්ඩු බලන්න අදින ppe set එකක් 8000 පැනල එතකොට තුන් වේලට කෑම දෙන්නම ppe set 3 thawa nursing care walata කී පාරක් එන්න ඇතිද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ මොන මගුලටද ප්‍රයිවට් නම් ප්‍රයිවට්, සල්ලි තියෙන උන්නෙ යන්නෙ ඕවට, ඔකුන්ගෙන් ගලවන්ඩ ඔන තමයි,
    එහෙම ඉතින් එක එකාට ඕන විදිහට රටේ මිනිස්සුන්ගේ මුදල් හූරන් කන්න දෙනවා නම් ඒවා ගෑන හොයලා බලන්න තියෙන රාජ්‍ය ආයතන වහලා දාන්න ඔනේ.. හෑම දෙයක්ම නියාමනය වෙනවනේ රටේ.. එහෙම එක එක ආයතන වලට ඕන ඕන විදිහට ක්‍රියාත්ම වෙන්නේ නෑ රටක.. එහෙම වෙන්න පුලුවන් රට අරාජික නම් හරි රට පාලනය කරන්නේ ඉතා දූෂිත හරි අසාර්ථක හරි පිරිසක් නම් තමා..

    big-hole-cracked-earth-background-earth-crack-surface-crack-ground-hole-crack-disaster-crack-l...jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම ඉතින් එක එකාට ඕන විදිහට රටේ මිනිස්සුන්ගේ මුදල් හූරන් කන්න දෙනවා නම් ඒවා ගෑන හොයලා බලන්න තියෙන රාජ්‍ය ආයතන වහලා දාන්න ඔනේ.. හෑම දෙයක්ම නියාමනය වෙනවනේ රටේ.. එහෙම එක එක ආයතන වලට ඕන ඕන විදිහට ක්‍රියාත්ම වෙන්නේ නෑ රටක.. එහෙම වෙන්න පුලුවන් රට අරාජික නම් හරි රට පාලනය කරන්නේ ඉතා දූෂිත හරි අසාර්ථක හරි පිරිසක් නම් තමා..

    View attachment 127620
    මොකක්ද පොන්ස් නියාමනය, පුද්ගලික රෝහලකට ගියාම ලැට් එකේ ගලිය අදින එකටත් යන එකා ගෙවන්ඩ වෙනව ඒක නිසා බයිල කියන්ඩ එපා,,තොපේ තියෙනෙන් බොරු කයිය විතරයි ගොන් හරක්,
     
    • Haha
    Reactions: malakadss