අන්න සායි බාබා ආපහු ඉපදිලා වැඩ පෙන්නනවා

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,390
    113
    2x2 පොල්ලකින් ගැහුවා නම් අනෙ බුදු සර් ගහන්න එපා මම බොරුවක් කරන්නෙ කියලා කියයි. සායි ගෙ අම්මාට හු'ලා ගන්නෙ, old or new!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    මේවට රැවටෙන මිනිස්සු ඉන්නවද බන් ? හම්මො 😖
    සිරිලන්ක්වේම කොච්චර ඉන්නවද...මැරුණ ඩන් ප්‍රියසාද් පස්සෙත් මිනිස්සු ගියේ.. ඉන්දියාව ගැන අහන්න දෙයක් නැනේ.
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,174
    113
    Mother Earth
    සිරිලන්ක්වේම කොච්චර ඉන්නවද...මැරුණ ඩන් ප්‍රියසාද් පස්සෙත් මිනිස්සු ගියේ.. ඉන්දියාව ගැන අහන්න දෙයක් නැනේ.
    ලංකාවෙ බුද්ධහගම තියෙනකන් රට දියුණු වෙන්නෙ නෑ. බුද්දහගම රටින් තුරන් කරපු දවසෙ ඉඳන් සීඝ්‍ර සංවර්ධනයක් වෙයි. දැන් තියෙන ආණ්ඩුවෙ මම එකම එක හොඳයි දකින්නෙ. ඒ බුද්ධහගම රටින් නැති කරල දාන්න දෙන effort එක විතරයි. ඒකට නම් එකෙන්ම රෙස්පෙක්ට් AKD ට. :-)
     
    • Haha
    Reactions: snm1990