අන්න හදිසි ණයක් දෙනවලු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දැන් ඉතින් පටන් ගනිල්ලා
    ඔන්න දැන් තමයි මුන් මොනවද කරන්නේ බලන්න වෙලාව... හරක් වගෙ පෙට්‍රල් ගෙන්නයි මෝඩ ජනතාවත් ගහයි... ආයෙ ජෝගි දායි ඉවරයි
     
    Last edited:
    • Like
    Reactions: Arumbaya De Almeida

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    broke-fairlyoddparents.gif
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවෙ එවුන්ට සහනාධාර දීලම ඉවර කරයි...
    ඔව් ඔව් වැට් එක 15% කරල පුදුම සහනාධාරයක් දෙන්නෙ 🤣🤣🤣🤣🤣