දෙන ඉන්න කිසිම ප්ලේයර් කෙනෙක් ට කිසි ලක් එකක් නෑ... ක්‍රිකට් කියන්නේ දක්සකම ම තිබ්බට මදි... එදා දවස උගේ ලක් එක වැඩ කරන්න ඕනේ
දිල්ෂාන් කියන්නේ එහෙම ලක් එකක් තිබ්බ පොරක්
උට ලකුණු වැදුනේ නැති දවසට පොර බෝල් කරලා අවශ්‍යම විකට් එක ගන්නවා ඉතින්
විකටුත් නැති ලකුණුත් නැති දවසට ඉගිලිලා ගිහිල්ල හරි කැච් එකක් ගන්නවා පට්ටම අමාරු එක්කෝ ඩිරෙක්ට් හිට් කරලා රන් අවුට් එකක් ගන්නවා පොරට දක්ෂ කමත් එක්ක පට්ටම ලක් එකක් සෙට් උනා
දිනන්නම ගහපු ප්ලේයර් කෙනෙක්
උට දැන් දුන්නත් දැන් ගහනවා මේ ඉන්න සිපයියල එක්ක බැලුවම ඉජන්රිස් නැති තරම්
දැන් ඉන්න එවුන් බොරුවට ඉජර්ඩ් වෙලා ඩොක්ටර් ළඟ හුරතල් වෙන්නනේ බන් ගිහිල්ල තියෙන්නේ
ඒ කියන්නෙ ඌත් කොටලද
අපේ දැන් ඉන්න ක්‍රිකට් ගහන එවුන් හොඳයි out of form ඉන්න ප්ලේයර්ස් ලට ෆෝර්ම් එක අරන් දෙන්න නම්, විසිල් විතරයි බන්, බල්ටි නෑ.. ගහනවනම් අවුරු 5ක් තිස්සෙ මුන් ටික සෙල්ලම් කරනව ගහන්න පුලුවන්නේ... 2015 ඉඳල මුං ටික සෙල්ලම් කරන්නේ, මිනිස්සු යට කරන්න ක්ලබ් යන්න අරක්කු බොන්න ඔක්කොම ඕකේ, ක්‍රිකටුත් හරියට ගැහුවනම් මිනිස්සු මේවගේ දේවල් ක්‍රීඩකයන් ගෙ ඇදගෙන නටන්නේ නෑ..dilshan tharam fitness thiyena ekek me team eke innawada ban? dila opening awith 50 overs unath bat karayi
munta overs 10 k inna puluwanda?
anika dila hena confident player kenek, keeyak gahanna thibunath baya nathuwa face karanawa, bowlers lawa boruwata form karanne naha, supirima batsman kenek
නම් දැරූ ක්‍රීඩකය කවුදලිංගික චෝදනා දාලා ක්‍රිකට් වනසන කුමන්ත්රණයේ සුලමුල - Exclusive Exposed
කාක් පිහාටුවක් දැක්කහම කාක්කෝ 7 දෙනෙක් මැරිල කියල කතාව හදපු සෙට් එක පොල් ගෙඩියක් වැටුනහම ලෝකේ පෙරලෙනවා කියලා දිව්ව. ඒ දිවිල්ල දැක්ක වන්දිභට්ට පිටිස ඒකට එකතු වුණේ ලෝකේ පෙරලෙනව දැක්ක වගේ කතා ගොඩකුත් එක්ක. මේ කතාව මතක් වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තරගය අතරතුර කණ්ඩායමේ වෛද්‍යවරිය එක්ක ලිංගිකව එක්වූ කතාව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන වේගය දුටු විටයි. මේ අනුව කාසියේ දෙපැත්තම හොදින් නිරීක්ෂණය කර ඒ පිටුපස ඇති සත්‍ය කතාවේ අලගිය මුලගිය තැන් මෙතැන් සිට දිග හැරෙනවා.
සමාජ මාධ්‍ය කතාවට අනුව ක්‍රිකට් ක්‍රීඩකයා වනිදු හසරංගයි. ඊට අනුව තරගය අතර ඔහු ලිංගිකව එක්ව ඇත්තේ කණ්ඩායමේ වෛද්‍යවරිය වන දමින්දා අත්තනායක සමගයි. ඇය මෙම ක්‍රීඩකයාගේ මවගේ වයසේ පසුවන්නියක්. එමෙන්ම එවන් අවශ්‍යතාවක් ඇතිවූයේ නම් කාලයක් පුරා කණ්ඩායම සමග සිටින ඔවුන්ට මාට්ටු නොවෙන්න මෙය කරගන්න බැරිවූයේද යන ප්‍රශ්න පළමුව මතු වනවා. මේ අනුව Lankasportsnews අප ක්‍රීඩකයින්, ක්‍රිකට් නිලධාරීන් හා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ තොරතුරු මූලාශ්‍ර සමගින් ගවේෂණාත්මකව මෙහි පතුලට කිදා බැස්සා. මෙම වෛද්‍යවරිය එක්දරු මවක් වන අතර මෙම මඩ ප්‍රහාරය නිසා ඇගේ පවුලට වන හානිය කිසිවෙකුත් තක්සේරු කර නැතිවීම කණගාටුවට කරුණක්. Lankasportsnews අපත් ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, අමාත්‍යාංශයත් හා ක්‍රිකට් නිලධාරීන්, ක්‍රිකට් ආයතනයත් කාම බෝගී තැනක් කර ගැනීම ගැන අවස්ථා රැසක කරුණු අනාවරණය කර තිබෙනවා. ඒ සාක්ෂි සහිත හා ඒ පිලිබද පරීක්ෂණ ඉල්ලමින් බව ඔබට මතක ඇති. එහෙත් මෙම කතාව පැතිරූවන්ගේ අවශ්‍යතාව වී ඇත්තේ ක්‍රීඩකයා හා වෛද්‍යවරියට මඩ ගසා ඔවුන්ගේ අනාගතය අනාථ කිරීමයි.
ශ්‍රී ලංකා හා එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු තරගයේදී වනිදුගේ මූණේ තුවාලයක් ඇතිවුණා. ඒ පාවහනක් මුහුණේ වැදීමෙන් එහි ඇණයකටයි. ඊට මැහුම් යෙදූ මෙම වෛද්‍යවරිය මැහුම් වැසෙන ලෙස ප්ලාස්ටරයක් දැමිය යුතු බව පවසා තිබෙනවා. ඊට රැවුල කපා දැමිය යුතුයි. ඒ බව දැනුම් දුන් විට මෙම ක්‍රීඩකයා පවසා ඇත්තේ රැවුල කැපීමට නොහැකි බවත් ප්ලාස්ටරයක් අවශ්‍ය නැති බවයි. එවිට මැහුම් පෑරී ලේ වහනය විය හැකි බව වෛද්‍යවරිය පවසා තිබෙනවා. එහෙත් ක්‍රීඩකයාට තුවාලය සුව කර ගැනීමට වඩා රැවුල ලොකුවී එය කපා දැමීමට එකග වී නැහැ. එලෙස පිටව ගිය ඔහු බිම වාඩිවී සිටියදී තුවාලය පෑරී මුහුණෙන් ලේ වහනය වී තිබෙනවා. එය දුටු සෙසු ක්‍රීඩකයෙක් වෛද්‍යවරියට මේ බව දැනුම් දීමෙන් පසු යලි ඇය පැමිණ ඔහු අසලින් දණ ගසා තුවාලයට ප්‍රතිකාර කර ඇතැයි සදහන්. මෙම සිදුවීම නොදත් පිරිස මෙය ප්‍රේමාලිංගණයක් ලෙස වාර්තා කර තිබෙනවා. මේ කතාවට පසුබිම වී ඇත්තේ එයයි.
තරගය පැවැත්වෙන විට ඇතැම් ක්‍රිඩකයින් හොරෙන් වැසිකිළියට රිංගා දුම් පාණය කිරීම කලක සිට සිදු වනවා. නිරෝෂන් දික්වැල්ල, විනෝද් භානුක හා ලහිරු කුමාර රජ තුන් කට්ටුව මීට ප්‍රසිධයි. ඇයට මුල් දින කිහිපයේ හැර අනෙකුත් දිනවල ක්‍රීඩා පිටියේ වෙනම වැසිකිළියක් වෙන් කර දී තිබෙනවා. ඔවුන් තිදෙනාගේ නම් ඈදීමට හේතුව මේ වැසිකිලි කතාවයි. එමෙන්ම වෛද්‍යවරිය හා ක්‍රීඩකයින් හෝටලයේ කාමර තුලදී ද ලිංගිකව හැසිරෙන බව සමාජ මාධ්‍ය මඩ අතර වනවා. එය අලුයම ලූ කෙල පිඩක් ලෙස බැහැර කළ හැක්කේ හෝටලය පැය 24 ම CCTV මගින් ආවරණය වීම නිසා එවැන්නක කිසිදු සඳහනක් නැතැයි හෝටලයේ බලධාරීන් Lankasportsnews අපට තහවුරු කිරීම හේතුවෙනුයි.
එසේ නම් මෙවන් සාහසික මඩක් නිර්මාණය කිරීම පසුපස සිටින පිරිස රටට අනාවරණය කළ යුතුමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරියා (liaison officer) ලෙස කටයුතු කරන්නේ උපාලි මනු කුලරත්නයි. ඔහු කලක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරිය සමගින් නොරිස්සුමකින් සිටි අයෙක්. ඒ මෙම වෛද්‍යවරිය කණ්ඩායම තුලට කොරෝනා ආසාධිතයින් ඇතුලු වීම වැලැක්වීමට නිමා වූ දකුණු අප්‍රිකා තරඟ සංචාරයේ සිට කටයුතු කිරීම හේතුවෙන්. සිතූ සිතූ තැන්වල යාමටත් ආගන්තුකයින් ඇසුරු කිරීමටත් පනවා තිබූ තහංචි හා ඒවා අධීක්ෂණය නිවැරදිව සිදු කිරීම මෙම කෝන්තරය පසුපස වනවා. ඉතින් ක්‍රීඩකයින් හා වෛද්‍යවරිය අතර ගල් පැලෙන බොරුවේ පළමු හා ප්‍රධාන නිර්මාතෘ ලෙස ඔහුව Lankasportsnews අප හදුනා ගත්තා.
කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් බව ඔබ දන්නවා ඇති. ඔහු කණ්ඩායමේ විනය රැක ගැනීම වෙනුවෙන් හා ක්‍රීඩකයින් පිලිබද කටයුතු කරන්නේ ඇල් මැරුණු ස්වභාවයකින් බව රහසක් නොවේ. ඒ කාගෙත් හොද හිත දිනා සිය තැන රැක ගැනීමේ අරමුණ ඇතිවයි. ක්‍රීඩකයින් තරගය අතර ඕමි ක්‍රීඩා කරන ආකාරය රූපවාහිනියෙන් ලෝකයටම දැකගැනීමට ලැබුනේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. අසන්ත ද මෙල් යනු කඩදාසි ක්‍රීඩාවේ කප්පිත්තෙක් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්. ඔහු බොහෝ කලකට පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග වලද බ්‍රිජ් (ඕමි හා සමාන) ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවද නියෝජනය කර ඇත. මේ හේතුවෙන් ඔහු ක්‍රිකට් සේම ඕමිද බොහෝ ප්‍රිය ක්‍රීඩාවකි. සෞඛ්‍ය හේතු නිසා කලක සිට වෛද්‍යවරිය ඔහුටත් හිසරදයක් වී තිබීම හා මොහුගේ කළමණාකාරීත්ව නොහැකියාව ප්‍රදර්ශනය වීම මෙම බොරුව නිර්මාණය කිරීමේ දෙවන වග උත්තරකරු ලෙස ඔහුව හැඳින්වීමට හැකියාව තිබෙනවා. එමෙන්ම පරාජයන් රැල්ලකට යලිත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මේ වන විට මුහුණ දී සිටින්නේ අසන්තගේ වැරදි තේරීම් නිසා බව පසුගිය දිනවල සමාජ මාධ්‍ය මාතෘකාව වුණා. මෙම ලිංගික බොරුව ගොඩනංවා තමන්ට එල්ල වූ පීඩනයෙන් මිදීමට අසන්ත ඊට පෝර දැම්මා විය හැකියි. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Lankasportsnews අපට තහවුරු කළේ කණ්ඩායම් කළමනාකරු මෙවන් ලිංගික සිදුවීමක් ගැන මෙතෙක් දැනුම්දීමක් කර නැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ශරීර යෝග්‍යතා පුහුණුකරු ගැන කලක සිට ප්‍රශ්න පවතිනවා. ඔහුගේ සම්බාහන වැරදි නිවැරැදි කිරීම්ද පසුගිය කාලයේ අප කතා නායිකා වෛද්‍යවරිය සිදුකර තිබෙනවා. සිය කටයුතු සදහා ඇගිලි ගහන බව පවසමින් ඔහුත් පෞද්ගලික කෝන්තරයක් තිබූ අය අතර සදහන් කළ හැක්කේ මෙම මුසාව සමාජගත කිරීමට දායක වූවෙක් ලෙස නම් කරමිනුයි. ක්‍රීඩා වෛද්‍ය ඒකකයත් මෙහි තිරය පිටුපස විශාල කාර්යක් සිදුකර තිබෙනවා. මෙම වෛද්‍යවරිය ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලියේ සිට දකුණු අප්‍රිකා සංචාරයේ ගොස් මේ වන විට එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටිනවා. මෙතෙක් දිනක් සංචාර සදහා කෙල හලමින් සිටි පිරිසට කොරෝනා මරු කටවලින් රිංගමින් ආ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක්ට තරගාවලිය අතර කොරෝනා ආසාදනය නොවීම ඇහැට කටු අනින්නාක් වී තිබුණා. ඒ එහි සම්පූර්ණ ගෞරවය මෙම වෛද්‍යවරියට හිමිවීම හේතුවෙන්. මේ අනුව ඔවුන්ද මෙම ටොම් පචය සමාජ ගත කිරීමට විශාල සහයක් ලබා දී ඇතැයි වාර්තා වනවා. ඒ අතර මාරුවට මේ තැනට රිංගීමට බලා සිටින වෛද්‍යවරු විශේෂ කාර්යක් ඉටුකර ඇතැයි සදහන්.
මේ සියල්ල මෙසේ වෙද්දී නායකත්වයට මාන බලන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙම මුසාව නම්දැරූ මාධ්‍යවේදියෙක්ට පවසා ඇතැයි වාර්තා වනවා. ඒ ඔහු හරහා නායකත්වය රැක ගැනීමේ හා කණ්ඩායමේ බලය තහවුරු කිරීමේ මාධ්‍ය මෙහෙයුමක් හිතේ තබාගෙන බවයි කණ්ඩායමේ ක්‍රීඩකයෙක් Lankasportsnews අප වෙත කියා සිටියේ. එම ක්‍රීඩකයා වැඩිදුරටත් කියා සිටියේ පළමු තරගයේ දෙවන ඉනිමේ සාර්ථකත්වය හේතුවෙන් ක්‍රීඩකයින් දෙවන ටෙස්ට් තරගයේ පෙරළියක් කිරීමට බලාපොරොත්තු තබා සිටි බවයි. එහෙත් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන පීඩනය හේතුවෙන් කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාව බිද වැටී තිබෙනවා. තරගාවලියක් අතරතුර මෙවන් සිදුවීම් සමාජගතවීම කිසිසේත් අනුමත කළ නොහැකියි. ක්‍රිකට් පරාජයන් හේතුවෙන් ක්‍රිකට් ආයතනය පෙරලාවි සිතා මීට හුම්මිටි තබන පිරිසද නොදැනුවත්ව කරන්නේ අපේ ක්‍රිකට් යලි ගොඩ ගත නොහැකි ජාත්‍යන්තර අපවාදයකට තල්ලු කිරීම බව සටහන් කළ යුතුයි. එමෙන්ම මෙමඟින් අදාල වෛද්‍යවරිය පමණක් නොව අලුතින්ම සොයා ගත් තරුණ දක්ෂ ක්රීඩකයකුගේද අනාගතය සුණු විසුණු කර දැමීම මෙම කුරිරු ප්රයත්නයේ යටි අරමුණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද ටුවිටර් පණිවිඩයක් මගින් මෙම කතාව ගල් පැලෙන බොරුවක් බව ප්‍රකාශ කර තිබෙනවා.
හිරු ලෝකයේ දකින්නේ එක පැත්තයි. Lankasportsnews අප දෙපැත්තම වාර්තා කළේ මෙහි ඇත්ත ඔබට දැනුවත් කිරීම වගකිවයුතු ක්‍රීඩා මාධ්‍යක වගකීම හේතුවෙන්. මේ පිලිබද කටයුතු කිරීමේ සම්පූර්ණ වගකීම ක්‍රීඩා අමාත්‍යාංශය සතු වනවා. ඒ මෙවන් අවලාද හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට වෙත එල්ල වන කැළල හා නිවැරැදි නිලධාරීන් පැන්නීමේ සංවිධානාත්මක අපරාධය යලි සිදු නොවීමටයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ඊට සිදු කළ යුතු වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර මෙහි නිර්මාතෘවරු සොයා ගැනීම පමණක් නොවේ. ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීනට එල්ලවන චෝදනාවට අපක්ෂපාත පරීක්ෂණයක් සිදු කළ යුතුයි. එමෙන්ම ක්‍රීඩකයින්ට තරගාවලියක් අතර පරාජයන්ගේ පීඩනයට අමතරව මෙවන් මඩ ඉදිරි තරගයට යහපත් ලෙස පිවිසීමට ඇති අන්තිම අවස්තාවත් අහිමි කර තිබෙනවා. ඉතින් ක්‍රීඩාව හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන් බේරා ගැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කුම්ඹකරණ නින්දෙන් අවධිවනතුරු රටම බලා සිටින බව අවසන් ලෙස මතක් කළ යුතුයි.
මොකක්ද මචන් ලක්මාල්ගේ scene එක බූරුවා ගහපු scene එකක්ද ඒවගේම කවුද අර කුඩු කියන photo එකේ ඉන්නේ. දැන්නම් players අඳුරන්නේත් නැහැ. දුකායි..


yes during the last test matchමොකක්ද මචන් ලක්මාල්ගේ scene එක බූරුවා ගහපු scene එකක්ද
Sri Lanka fast bowler Shehan Madushanka has been suspended from all forms of cricket with immediate effect after he was arrested for alleged possession of illegal drugs, the country’s cricket board said on Tuesday.ඒවගේම කවුද අර කුඩු කියන photo එකේ ඉන්නේ
ඕවා newsවල ගියාද?
තැන්කූ බන්, මේ දවස්වල ක්‍රිකට් ගැන කිසි දෙයක් බලන්නේ නැහැ බලලා වැඩක් නැති නිසා ඒ නිසා කිසි update වීමක් නැහැ.yes during the last test match
Sri Lanka fast bowler Shehan Madushanka has been suspended from all forms of cricket with immediate effect after he was arrested for alleged possession of illegal drugs, the country’s cricket board said on Tuesday.
Shehan Madushanka became the fourth bowler to take a hat-trick on debut in ODI cricket
yes

96 kale ape domestic patta bung ewala prathipala thama Mahela, THilan, Marven, Sanga la awee. ewa a kale chora na. Duleep trophy Ranji Trophy ehama India wala ganna deyak na a kalee unuth U-19 ekake dennake allagena goda giyaa tikake. mama nam thama kiyanne eliye inna un dammata meka hari yanne na, un munta anthaiyi. anika oya hadena kathaa ada kaleta hari yanne na international waladi machan.
balapan dan England ara Debutant eka kochara gahuwada hariyata. un me hadi hadi inne na ada kalee. hadenna thiyanne domestic wala. Then India dapu debutant la ekkae wath pissu keliye na hariyatama wadee karaa. un dannawa level eka international cricket wala dan thiyana
anith eka eliye podi un U-19 kana kama dakkada 2016n passee. adenawa. Ape un pahugiya 10 years wala tikake hari karee 2016, 2010, 2014 witharaiyi. ekan apu un thama - Wanidu, Mendis, Avishka, binura, Kamindu
eliye kiyala danna patta un na bung. oya kalli aiyin karala Mahela, Sanga dammath coach lata. wadak na apita goda ganna ba Domestic, School hadanne nathuwa
ape cricket wala tharama balapanko. IPL auction walata ekake gatha da? uba hithanawada bung ape un international level ekata innawa nam un araganne nathuwa idiwi kiyala ?aduma gane ape Lankan premier league ekata awada ICC ranking wala top 10 inna bowler kanake torunment ekata ? batsman kanake widiyata only awee andre Russal witharaiyi.
anika LPL eka wadima lakunu gahapu un athara oya eliye inna eka waddak naa okkoma me inna unmaiyii. dale steyn harenna quality bowler kanake eliyan aweth na ne bung. . Murali kiyanaw wage meka goda ganna ba lesiyan. ithin thawa mona kathada bung
math marigena balana ekake issara idan. but dan nam therila thiyanne meka hadanna ba kiyala ape unta main prashane ta answer ekake hoyanne nathuwa
uba ekka mama argue newe karanne. honda discussion ekake![]()