අන්න Russian Oil ලංකාවට

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,744
    1
    6,619
    113
    200.gif
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    බඩු තියනවා, එවන්න නැව් නැහැ කියයිද දන්නේ නැහැ ........... 😁
    They will ask Rubble instead of US Dollar

    Dan Thel denna kamathi kivvath Breaking News da? :lol:
    ow ithin ehema epai dan thiyena situation mokadda kiyala therenna uba ada ude wage ipaduna ekak nemene
    ------ Post added on Mar 26, 2026 at 7:25 PM
     
    • Like
    Reactions: NRTG

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    සපුගස්කන්ද ඇයි වහල තියෙන්නේ? ඉස්සර refine කරා නේද
    ඒකනම් දන්නෙ නැ. අපෙ තියෙන රිෆයිනරි රශියන් ඔයිල් රෙෆයින් කරන්න ප්‍රමානවත් නැති සීන් එකක් කියනවා නේද?ගල්ෆ් ඔයිල් තමයි අඩුම වියදමකින් කරන්න පුලුවන්. මාත් මෙ වෙබ් එකෙ තිබ්බ එකක් කිව්වෙ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,966
    5,633
    113
    සපුගස්කන්ද ඇයි වහල තියෙන්නේ? ඉස්සර refine කරා නේද
    සපුගස්කන්ද තාම වැහුවෙ නෑ. අපේ‍ර්ල් වල වහයි බොරතෙල් ෂිප්මන්ට්ස් නැති නිසා මේ දවස්වල
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    සපුගස්කන්ද තාම වැහුවෙ නෑ. අපේ‍ර්ල් වල වහයි බොරතෙල් ෂිප්මන්ට්ස් නැති නිසා මේ දවස්වල
    ඒකේ වැඩ කරලා අයට මරු හැබැයි .

    කොරොණ කාලේ වගේ පඩි සහිත නිවාඩු.
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    ඒකනම් දන්නෙ නැ. අපෙ තියෙන රිෆයිනරි රශියන් ඔයිල් රෙෆයින් කරන්න ප්‍රමානවත් නැති සීන් එකක් කියනවා නේද?ගල්ෆ් ඔයිල් තමයි අඩුම වියදමකින් කරන්න පුලුවන්. මාත් මෙ වෙබ් එකෙ තිබ්බ එකක් කිව්වෙ.
    සපුගස්කන්ද compatible නෑ russian crude වලට