අන්රයියගේ විභාගය

topkollek

Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,920
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    image_a6919b4acd.jpg


    https://www.dailymirror.lk/breaking...er-shocks-students-in-Anuradhapura/108-315008
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,920
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වගෙ වැරදි නම් පේන්නේ අනුර අය්යා නියමයි. ඉස්සර රාජපක්ශ පවුලේ දුශන, අමති දුශන වගෙ එවානේ
    මේකෙන් පේන්නෙ අපිට බදු ගහල රජයේ සේවකයන්ගෙ පඩි වැඩි කරාට උන්ගෙ වැඩවල කොලිටිය වෙනස් කරගන්න අන්රයියා අසමත් බවයි
     
    • Haha
    Reactions: KDH and Asmodeus

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඕක තමයි අර පාඨලී කිව්වෙත් අධ්‍යාපනය වගේ දේවල් ගැන කතා කරන්න මේ ආණ්ඩුව පුංචි වැඩියි කියලා..
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand


    පක කියන එක දැන් කුණුහර්පයක් උනාට ඒක කුණු හර්පයක් නෙමෙයි . පක කියන්නේ ගෙඩීය
    පයිය කියන එකත් කුණු හරුපයක් නෙමෙයි. බුලත් පයිය කියන එක අදටත් ගම්වල පාවිච්චි වෙන වචනයක්.