Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
අන්වර් නා ගනී!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටි පිළිතුරක් දෙන්නම් අම්මල තාත්තලට අපි ගරු කරන්නේ වැදලා ඒවගේම තමයි අපි බුදු හාමුදුරුවන්ටත් වදින්නේ, අපි අම්මලට ගෙදර බුදුන් අම්ම කියලත් කියනවා, දැන් වදින එක පැහැදිලියි නේ.

එතකොට අපිට දානය කියන දේ පැහැදිලි කරලා තියෙන්නේ තෘෂ්ණාව අත හරිම, අපි ජිවිතයේ හැම වෙලාවේම ලබාගන්න තමයි වෙහෙසෙන්නේ එයින් මොහොතක්වත් තෘෂ්ණාව අතහැරිලා දානයක් ලබා දෙනවා කියන්නේ හොද කර්මයක් ලෙස හදුන්වනවා, ඒ නිසයි අහාර පන මුදල් ඇදුම් පැළදුම් ඕනෙම දෙයක් දානයක් වශයෙන් ලබා දෙන්නේ.

මෙම දාන වලින් අරමුණ වෙන්නේ තෘෂ්ණාව ජීවිතෙන් අයින් කරන්නයි.

ඒ කියන්නේ අපේ සිත පාලනය කිරීමක් වෙන්නේ, එතෙනේදී බුදු හාමුදුරුවෝ වෙනුවෙන් දානමය පින්කමක් කිරීම හා සමාන ලෙස සලකනවා බුදුන්වහන්සේගේ පිළිමයකට හෝ පින්තුරයකට පවා මොකද දානය කරන්නේ අපේ හිතෙන් නිසා

පිටරටවල් වල හෙලෝ වෙල්කම් කියල අතටඅත දෙනවා ජපන්නු හිස නමා ආචාර කිරීමද කරනවා, ලංකාවේ අපි අත් එකතු කරලා ආයුබෝවන් කියනවා, ඉතින් අප වන්දනා මාන කරන්නේ අත් එකතු කරලා. එයිනුත් දන නමා වදින්නේ ඊටත් වැඩ ගවුරවයක් දැක්වීමටයි.

[QUOTE="Xxo0oxX, post: 14448807, member: 426568"] [SIZE="3"]කෙටි පිළිතුරක් දෙන්නම් අම්මල තාත්තලට අපි ගරු කරන්නේ වැදලා ඒවගේම තමයි අපි බුදු හාමුදුරුවන්ටත් වදින්නේ, අපි අම්මලට ගෙදර බුදුන් අම්ම කියලත් කියනවා, දැන් වදින එක පැහැදිලියි නේ. එතකොට අපිට දානය කියන දේ පැහැදිලි කරලා තියෙන්නේ තෘෂ්ණාව අත හරිම, අපි ජිවිතයේ හැම වෙලාවේම ලබාගන්න තමයි වෙහෙසෙන්නේ එයින් මොහොතක්වත් තෘෂ්ණාව අතහැරිලා දානයක් ලබා දෙනවා කියන්නේ හොද කර්මයක් ලෙස හදුන්වනවා, ඒ නිසයි අහාර පන මුදල් ඇදුම් පැළදුම් ඕනෙම දෙයක් දානයක් වශයෙන් ලබා දෙන්නේ. මෙම දාන වලින් අරමුණ වෙන්නේ තෘෂ්ණාව ජීවිතෙන් අයින් කරන්නයි. ඒ කියන්නේ අපේ සිත පාලනය කිරීමක් වෙන්නේ, එතෙනේදී බුදු හාමුදුරුවෝ වෙනුවෙන් දානමය පින්කමක් කිරීම හා සමාන ලෙස සලකනවා බුදුන්වහන්සේගේ පිළිමයකට හෝ පින්තුරයකට පවා මොකද දානය කරන්නේ අපේ හිතෙන් නිසා [/SIZE]:yes: [SIZE="3"]පිටරටවල් වල හෙලෝ වෙල්කම් කියල අතටඅත දෙනවා ජපන්නු හිස නමා ආචාර කිරීමද කරනවා, ලංකාවේ අපි අත් එකතු කරලා ආයුබෝවන් කියනවා, ඉතින් අප වන්දනා මාන කරන්නේ අත් එකතු කරලා. එයිනුත් දන නමා වදින්නේ ඊටත් වැඩ ගවුරවයක් දැක්වීමටයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom