ඉස්ලාමය බිහි වීමට පෙර අරාබි වරුන් නැමදුවේ එකල කාබා සිද්ධස්ථානයේ තිබුණු ප්‍රථිමාවන්ටය. මුහම්මද් නබි තුමාණන් ප්‍රමුඛ මුස්ලිම් වරුන්ට එය අයත් වන්නට පෙර එහි ප්‍රථිමාවන් 365 ක් පමණ තිබුණු බව නබි වදන්හි සඳහන් වේ. මුස්ලිම් වරුන් මෙම ගල සිඹින්නේ මුහම්මද් නබි තුමාණන් විසින් කළ නිසයි. එතුමන්ට පසුකලෙක හජ් වන්දනාවක යෙදුනු කලීෆා උමර් තුමාණන් එම ගල අමතා මෙසේ පවසා ඇත. “මම ඔබ සිඹින්නේ මුහම්මද් නබි තුමාණන් එසේ කළ නිසයි. නමුත් නුඹට කිසිවක් (යහපතක් හෝ අයහපතක්) කළ නොහැකි බව මා දනිමි.” කෙසේ වුවද මුස්ලිම් අප විසින් අපගේ මහාර්ඝ ශාස්තෘවරයාණන් වන මුහම්මද් නබි තුමාණන් අනුගමනය කිරීම හැර මෙහි වෙන කිසිදු ගුප්ත අර්ථයක් නැත.
anwarge site eke link eka..! http://www.anvermanatunga.com/2012/08/07/hajarul-aswad/
anwarge site eke link eka..! http://www.anvermanatunga.com/2012/08/07/hajarul-aswad/


