අන්වර් මනතුන්ගගෙ Blog eka අන්වර් මනතුන්ගගෙ Blog ekata මොකද වෙලා තියෙන්නෙ? 2013 දෙසැම්බර් වලින් පස්සෙ අප්ඩෙට් වෙලා නෑනෙ. කවුරුත් දන්නවද ඌට මොකද උනේ කියලා.