අන්සතු නුඹ....

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මෙ දවස් ටිකේ මම හරිම කම්මෑලි කමින් හිටියෙ..ඔන්න ඊයෙ එකපාරටම වෑස්සක් ආවනෙ හවස් වරුවෙ...එකපාරටම සම්පූර්න පරිසරයම වෙනස් උනා,,,හීනි සීතලක් එක්ක මහා පාලුවක් දෑනුනා...
    ඒ පාලුව එක්ක ඉබේටම වගේ වචන සෙට් එකක් ආව හිතට පරන අතීතයක් මතක් කරගෙන,,,
    අන්තිමට හිතට ආපු වචන ටික පිලිවෙලකට ගෑලපුවාම මෙන්න මෙහෙම නිසදෑසක් විදියට තමයි ඉවර උනෙ,,


    41159863783848493141.jpg


    ඉතින් යාලුවනේ ඔයලගේ වටිනා අදහස් මට ගොඩක් වටිනවා මේ වගේ නිසදෑස් තව ලියන්න,,,
    ඒ නිසා ඔයාලගේ යෝජනා චෝදනා අදහස් උදහස් නිවෑරදි කීරීම් ගොඩක් වටිනවා,,
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    wooowww .....ලස්සන නිර්මාණයක් ..... :yes::yes::yes:
    best of luck bro .... !!!
    ඉදිරියටත් ඔයාගෙන් මේ වගේ ලස්සන කවි නිසඳැස් දකින්න ලැබෙයි කියල විශ්වාස කරනවා
    සුභ පැතුම්....... !!!!!