මම අහන්න ගිය සහෝ.. ඔයා ඇහුවා... එලකිරි...
අන්තිමට බෞද්ධයන්වයි කුමණ්ත්රනකාරී කුරුසයන්වයි කුණු මාලු කන බල්ලො බළල්ලු ගානට එයාලම බැස්සුවා...
කවුරු මොනව කිව්වත් දැන් ලංකාවේ ඉස්ලාම් වලටයි තැන...
ඒකනේ මුස්ලිම් අපිට වඩා බෞද්ධයෝ කුරුසයෝ හලාල් ගැන කතාකරන්නේ..
![]()
බොරලුගොඩ මහතා;14328210 said:
පැහදිලි ඉරිසියාව..වෙන මොකක්ද
කිව්ව දේ තේරිලාම නැහැ වගේ

නිකමට හිතහංකෝ කෙනෙක් මඩ ගොඩක් උඩ රත්තරන් දණ්ඩක් හිටවලා ඒකේ උඩ මැණිකක් රඳවන්න උත්සහ කරනවා කියලා හිතමු ....
ඒ මැණික රත්තරන් දණ්ඩ උඩ තියෙන එකද ස්ථායි...
ඒ මැණික බිම වැටිලා මඩ ගොඩේ හැංගෙන එකද ස්ථායි...
මේක භෞතික විද්‍යාත්මක පොඩි සංකල්පයක් හොඳෙ...
නිකමට කියමු බලන්න...

ඔන්න පිට පනින්න බැහැ....දන්න මොලෙන් උත්තරයක් දෙමුකෝ සහෝලා....



