අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ බුදු දහමට නිස
අන්‍යාගමික රාජ්‍ය සංකල්ප බෑ
බුදු දහමට නිසි තැන දිය යුතුයි
- කාදිනල් මැල්කම් හිමිපාණන් කියයි
මේ බය බුද්ධාගමට නිසි තැන නොලැබීම නෙමේ. ආගම් සංකල්පය ව්‍යවස්ථාවෙන් බැහැරවෙලා මෙතුමන්ලටත් බඩු පැකට් වෙයි කියලයි මට නම් හිතෙන්නේ.
ආගම් ශක්තිමත්ව තිබියයුතුබවත් සමාජ ප්රගමනයට ආගම් අසමසම මෙහෙයක් කරනබවත් මම එකහෙළාම පිළිගන්නවා. එත් අනාගමික රාජ්‍යයකින් ආගමික නිදහස (වෙනත් ඕනෑම මානව හිමිකමක් මෙන්) ආරක්ෂා වෙනවා නම් තවත් මොනවද?

api dannawane