අනාගතයේ බම්ප් වෙන කතා - 1

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතක සිට “මා මිත්‍ර අනුර, මගේ යාළුවා අනුර” ලෙස පවසමින් එන්නේ ශේප් වීමට බව ජනාධිපති අපේකෂක අනුර කුමාර දිසානායක පවසනවා.

    ඔහු “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

    ඔහුට ඒක පාර්ශවීයව “යාළුවා යාළුවා” යැයි කියමින් සිටිය හැකි වුවත්, සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ.

    වෛද්‍ය උපදෙස් මත කෙටි විවේක ගැනීමකින් අනතුරුව අද (08) කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
    https://www.helakuru.lk/esana/news/105199
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිල් වගේ යාලුවෙක් ඉන්න එක හොදයි. සජිත්ට නම් යාලුවෝ නැතුව ඇති. වතුර උගුරක්වත් බොන්නෙ නෑ නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    සැප්තැම්බර් 21න් පසුව ඔහුට එම යාළුවාගේ තරම දැනගත හැකි වනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කළේ.
    8889 ආයේ පටන් ගන්න එක ගැන ඉඟියක් නේද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,888
    1
    60,807
    113
    Mother Earth
    රනිල් මචන් gentleman. වැදගත් විදිහට මිනිස්සුන්ට කතා කරන නිසා තමයි මිනිස්සුත් උට සලකන්නේ. මේ පහළ video එක බලපන් ඌ කොච්චර smart පොරක්ද කියලා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රනිල්ට තනතුරක් ලැබෙනවා නම් ඕන පුකක් හෝදයි 😆
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,502
    3,891
    113
    ඔහු “යාළුවා යාළුවා” යැයි කියමින් කෙතරම් ශේප් වීමට පැමිණියත්, මහ බැංකු වංචාව පිළිබඳව, බාර් ලයිසන් දීම් පිළිබඳව, ඉඩම් බෙදීම් පිළිබඳව සහ වංචනිකයන් ආරක්ෂා කරගැනීමට දරණ ලද ප්‍රයත්නයන් පිළිබඳව අනිවාර්යෙන් පරීක්ෂණ පවත්වන බවයි ඔහු සඳහන් කළේ

    bump
    ------ Post added on May 4, 2025 at 7:24 PM