අනාගතයේ රොබෝ භික්ෂුවකගෙන් බණ අසමු

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අනාගතයේ රොබෝ භික්ෂුවකගෙන් බණ අසමු

robot-monk.jpg


බණ නම් බුදු වදනයි.

බුදු බණ ප්‍රචලිත කිරීමට උත්සහ කරන චීන ජාතිකයින් රොබෝ භික්ෂුවක් හඳුන්වා දී තිබේ.

මේ රොබෝ භික්ෂූව වැඩ වාසය කරන්නේ බෙයිජින් නුවර ආසන්නයේ ලෝන්ක්වාන් පන්සලේ.

රොබෝ භික්ෂූව තාක්ෂණ විද්‍යා සංගමයක් හා කෘතිම බුද්ධිය පිළිබඳ ප්‍රවීණයන්ගේ නිර්මාණයකි.

රොබෝ භික්ෂූවට පිරිත් සජ්ඡායනය මෙන්ම විධාන අනූව චලනය වීම ද සිදු කළ හැකියි.

සංවාද කිරිමේ හැකියාව ද පවති.

මේ රොබෝ භික්ෂුව දැන් සමාජ ජාල ඔස්සේ ධර්මානුශාසනාවල නිරත වෙයි.

 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඥනසාරලා වගේ දවසම වෙරි වෙලා වැනි වැනි බන කියන එවුන්ට වඩා මේ රොබෝ භික්ෂූන්ගෙ බන අහන එක හොඳයි
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඥනසාරලා වගේ දවසම වෙරි වෙලා වැනි වැනි බන කියන එවුන්ට වඩා මේ රොබෝ භික්ෂූන්ගෙ බන අහන එක හොඳයි

    :D