අනාගතය අදයි ( රොබෝ මානවිකාවන් )

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අනාගතය අදයි ( රොබෝ මානවිකාවන් )

article-0-0BA5973E000005DC-931_468x528.jpg


මේ කවුරු කියලද හිතන්නේ :rofl:
ඇත්ත කෙල්ලෙක් නම් නෙවෙයි..රොබෝ කෙල්ලෙක්
මිනිසාගේ විශ්මිතා දෑත් වල තවත් එක් විශ්වකර්මයක් තමයි මේ :D
නිකන් කෙල්ලෙක් නෙවෙයි..
ගායිකාවක් සහ නර්තන ශිල්පිනියක් :oo:
මෙයාගෙ නම HRP-4C නොහොත් Divabot
මෙයා හදපු අයට අනුව මෙයාට තාත්වික ඉරියව්, තාත්වික චලන සහ ගැයීමේ සහ නැටීමේ හැකියාව තියෙනවා :cool:


article-0-0BA59702000005DC-648_468x353.jpg


මෙයාව හැදුවේ ජපානයේ විශාලම පරීක්ශන ආයතනනය වන National institute of advanced industrial science and technology මගින්
මෙයාව පාලනය කරන්න ඕන මවුස් එක විතරයි:rolleyes:
මවුස් එකෙන් මෙයාගෙ සියලුම චලන රටා පාලනය කරන්න පුලුවන් :yes:


article-0-0BA59746000005DC-443_468x335.jpg


මෙයාගෙ ශබ්දය එන හැටි ගැන පරීක්ශන කන්ඩායම මෙහෙමයි කියලා තියෙන්නේ :baffled:

Researchers used a real singer as a model, recording her every move as she sang a typical Japanese pop song.

The movements were mapped onto HRP-4C who was then able to mimic her real-life counterpart's every movement.

The team even helped the robot breathe realistically, by modeling real, human breathing sounds.


බලන්න මේ දැරිවී කොච්චර අපූරුවට මේ දේ කරනවද කියලා
මෙන්න මේ Videos වල තියෙනවා මෙයාගෙ දස්කම් :D
කොටින්ම කියතොත් ඉස්සරහට අපේ Models,Singers,Actress ලට කිසිම අවස්තාවක් නැති වෙයි එකම දේකට හැර :P







මේ ටික බැලුවම තේරෙයි කොච්චර ලස්සනට මුහුනෙ ඉරියවු මවාපාලා තියෙනවද කියලා


DailyMail අඩවියෙන් උපුටා ගන්නා ලදි