Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනාගතය ඇදයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලින් පෝස්ට් එකක් දැම්මා Google OTP නොඑන එකයි RCS enable කරන්න දෙන්නේ නැති එකයි ගැන technically වෙන්න පුළුවන් දේ. එතනදි මම assume කරපු දේ හරි කියලා මට අනාගතේ ඇදයි ඒකේ ඇතුලේ කෙනෙක්ම ඔන්න confirm කරා.

https://www.facebook.com/share/1MchzAevkS/?mibextid=WC7FNe

සරල වෙන්නෙ මේකයි.

1. Google OTP නොඑන්න හේතුව.

Google එකෙන් අපිට එන හැම OTP SMS එකකටම Google එකෙන් අදාළ Telco එකට SMS commission එකක් ගෙවන්න ඕනේ. මෑතලදි ඉඳලා Google එකෙන් මේ ගෙවීම් කරන එක නවත්තලා තියෙනවා සහ ගෙවීම් කරන්නේ නෑ කියන එක කියලා තියෙනවා. මේකට ලොකුම හේතුව වෙන්නේ මේ වෙනකොට Android වලට RCS feature එක use කරන්න Google Messages app එක හරහා දැන් පුළුවන් කම තියෙන එක. ඉතිං මේ හේතුව නිසා අනාගතය ඇද අය Google OTP එන එක නවත්තලා තියෙනවා.

Update 07/11/2024 9:30pm: අනිත් Telco ටිකත් OTP SMS block කරනවා කියලා ඒ ඒ අදාළ ආයතන වළ ඉන්න මගේ යාළුවෝ confirm කරා.

2. අනාගතේ ඇදයි RCS block කරලා තියෙන්නේ දැන්

මේ ප්රශ්නය නිසා Google එකෙන් RCS හරහා OTP එවන්න ලෑස්ති උනත් මේ වෙනකොට ඒකත් අසාර්ථක වෙලා තියෙන්නේ මේ Telco ආයතන විසින් RCS protocol එක පාරිභෝගිකයාට open නොකර block කරගෙන පාරිභෝගික අයිතිය අමු අමුවේ උල්ලංඝණය කරගෙන ඉන්න නිසා.

RCS enable නොකර ඉන්න එක සම්බන්ධයෙන් GSMA එකේ තියෙන provision එක මොකක්ද කියන එකත් හරියට හොයන්න ඕනේ.

මේ විදිහට ක්‍රම දෙකකින්ම Google එකෙන් එන OTP එක අපිට නොලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මේ ආයතනවල අත්තනෝමතික තුච්ඡ තුප්පහි පඩත්තල ක්‍රියාවල් නිසා. RCS block කරගෙන "Google එකෙන් හඤී අපි ගෙවඥ්ඥං අපිව unblock කරන්න" කියලා කියාගෙන එයි කියලා අනාගතේ ඇදයි හිතාගෙන ඉන්නවා නම් අනේ පණේ තනේ වැනේ වගේ වැඩක් තමයි ඕක.

ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියල යටිබඩක් තියෙනවා. ඕෂධ ගියා ගියාමයි ඒකේ කොණ්ඩ කැඩිලාද කොහෙද මේවා එයාල monitor නොකරන්නේ.

ඔය telco, TV channels, Radio channels හැම එකම license fee එකක් ගෙවලා අරගෙන තියෙන්නේ ලංකාවේ මහජනතාවට අයිති සංඛ්‍යාත. උං ඒව අරගෙන අපිට pක පෙන්නනවා කියන්නේ ඒ pකට අපි පයින් ගහන්න ඕනේ නැද්ද?

ඔන්න කොයි වෙලේ හරි වෙයි කියල අනාගතේ ඇදේ මගේ වැඩ කරන යාළුවා කිව්වා. ඉතිං මං blast කරා. සද්දේ හැමෝටම ඇහෙන්න සැලැස්වීම ඔයාලගේ අතේ හොඳේ. අපි ගියා එහෙනම්.

කෝකටත් කියල SS දෙක අයින් කරා. Chat Screenshots වලට report ගහන්න පුළුවන් නිසා. නැත්තම් අපරාදෙනේ.

Update 07/11/2024 9:30pm: අනිත් Telco ටිකත් OTP SMS block කරනවා කියලා ඒ ඒ අදාළ ආයතන වළ ඉන්න මගේ යාළුවෝ confirm කරා.

FB

[QUOTE="Mad Weera, post: 30305610, member: 552459"] [SIZE=5]කලින් පෝස්ට් එකක් දැම්මා Google OTP නොඑන එකයි RCS enable කරන්න දෙන්නේ නැති එකයි ගැන technically වෙන්න පුළුවන් දේ. එතනදි මම assume කරපු දේ හරි කියලා මට අනාගතේ ඇදයි ඒකේ ඇතුලේ කෙනෙක්ම ඔන්න confirm කරා. [URL='https://web.facebook.com/thimiraonline/posts/pfbid0VEJDjEaRspXQdXeHppVNnSKXDhGo2Bt1g9PK4WecivNwpkXsgRKFUxeqNc1uw4zNl?__cft__[0]=AZULdYt0sJKzPmFNs5iatAVzs8vuCTG_OzDqZSWt4LgmEEUTu_Ry2hmNh619mHnn7Po35T1JSJ1ZPEmxZpleYCxivU4JtEP6lgMY6b4CvY2NiRjgrVh0XBlPTjKPuZGXj8BiA3Rpg6K1jB38AABQ8wH8ie9eUJmoTuTqY1etLHNQdowMUuK-0jXc_jjWpDWt5gwWmM0owhnsqagHXMIUhhkyFLjmYenITITVLtrIRJ60ieaexNut33vvbHFIm2c7iuo&__tn__=-UK-y-R']https://www.facebook.com/share/1MchzAevkS/?mibextid=WC7FNe[/URL] සරල වෙන්නෙ මේකයි. 1. Google OTP නොඑන්න හේතුව. Google එකෙන් අපිට එන හැම OTP SMS එකකටම Google එකෙන් අදාළ Telco එකට SMS commission එකක් ගෙවන්න ඕනේ. මෑතලදි ඉඳලා Google එකෙන් මේ ගෙවීම් කරන එක නවත්තලා තියෙනවා සහ ගෙවීම් කරන්නේ නෑ කියන එක කියලා තියෙනවා. මේකට ලොකුම හේතුව වෙන්නේ මේ වෙනකොට Android වලට RCS feature එක use කරන්න Google Messages app එක හරහා දැන් පුළුවන් කම තියෙන එක. ඉතිං මේ හේතුව නිසා අනාගතය ඇද අය Google OTP එන එක නවත්තලා තියෙනවා. Update 07/11/2024 9:30pm: අනිත් Telco ටිකත් OTP SMS block කරනවා කියලා ඒ ඒ අදාළ ආයතන වළ ඉන්න මගේ යාළුවෝ confirm කරා. 2. අනාගතේ ඇදයි RCS block කරලා තියෙන්නේ දැන් මේ ප්රශ්නය නිසා Google එකෙන් RCS හරහා OTP එවන්න ලෑස්ති උනත් මේ වෙනකොට ඒකත් අසාර්ථක වෙලා තියෙන්නේ මේ Telco ආයතන විසින් RCS protocol එක පාරිභෝගිකයාට open නොකර block කරගෙන පාරිභෝගික අයිතිය අමු අමුවේ උල්ලංඝණය කරගෙන ඉන්න නිසා. RCS enable නොකර ඉන්න එක සම්බන්ධයෙන් GSMA එකේ තියෙන provision එක මොකක්ද කියන එකත් හරියට හොයන්න ඕනේ. මේ විදිහට ක්‍රම දෙකකින්ම Google එකෙන් එන OTP එක අපිට නොලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මේ ආයතනවල අත්තනෝමතික තුච්ඡ තුප්පහි පඩත්තල ක්‍රියාවල් නිසා. RCS block කරගෙන "Google එකෙන් හඤී අපි ගෙවඥ්ඥං අපිව unblock කරන්න" කියලා කියාගෙන එයි කියලා අනාගතේ ඇදයි හිතාගෙන ඉන්නවා නම් අනේ පණේ තනේ වැනේ වගේ වැඩක් තමයි ඕක. ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියල යටිබඩක් තියෙනවා. ඕෂධ ගියා ගියාමයි ඒකේ කොණ්ඩ කැඩිලාද කොහෙද මේවා එයාල monitor නොකරන්නේ. ඔය telco, TV channels, Radio channels හැම එකම license fee එකක් ගෙවලා අරගෙන තියෙන්නේ ලංකාවේ මහජනතාවට අයිති සංඛ්‍යාත. උං ඒව අරගෙන අපිට pක පෙන්නනවා කියන්නේ ඒ pකට අපි පයින් ගහන්න ඕනේ නැද්ද? ඔන්න කොයි වෙලේ හරි වෙයි කියල අනාගතේ ඇදේ මගේ වැඩ කරන යාළුවා කිව්වා. ඉතිං මං blast කරා. සද්දේ හැමෝටම ඇහෙන්න සැලැස්වීම ඔයාලගේ අතේ හොඳේ. අපි ගියා එහෙනම්. [IMG alt="😉"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t57/1/16/1f609.png[/IMG] කෝකටත් කියල SS දෙක අයින් කරා. Chat Screenshots වලට report ගහන්න පුළුවන් නිසා. නැත්තම් අපරාදෙනේ. Update 07/11/2024 9:30pm: අනිත් Telco ටිකත් OTP SMS block කරනවා කියලා ඒ ඒ අදාළ ආයතන වළ ඉන්න මගේ යාළුවෝ confirm කරා. FB[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom