අනාගතය ඇදයි

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    කලින් පෝස්ට් එකක් දැම්මා Google OTP නොඑන එකයි RCS enable කරන්න දෙන්නේ නැති එකයි ගැන technically වෙන්න පුළුවන් දේ. එතනදි මම assume කරපු දේ හරි කියලා මට අනාගතේ ඇදයි ඒකේ ඇතුලේ කෙනෙක්ම ඔන්න confirm කරා.
    https://www.facebook.com/share/1MchzAevkS/?mibextid=WC7FNe
    සරල වෙන්නෙ මේකයි.
    1. Google OTP නොඑන්න හේතුව.
    Google එකෙන් අපිට එන හැම OTP SMS එකකටම Google එකෙන් අදාළ Telco එකට SMS commission එකක් ගෙවන්න ඕනේ. මෑතලදි ඉඳලා Google එකෙන් මේ ගෙවීම් කරන එක නවත්තලා තියෙනවා සහ ගෙවීම් කරන්නේ නෑ කියන එක කියලා තියෙනවා. මේකට ලොකුම හේතුව වෙන්නේ මේ වෙනකොට Android වලට RCS feature එක use කරන්න Google Messages app එක හරහා දැන් පුළුවන් කම තියෙන එක. ඉතිං මේ හේතුව නිසා අනාගතය ඇද අය Google OTP එන එක නවත්තලා තියෙනවා.
    Update 07/11/2024 9:30pm: අනිත් Telco ටිකත් OTP SMS block කරනවා කියලා ඒ ඒ අදාළ ආයතන වළ ඉන්න මගේ යාළුවෝ confirm කරා.
    2. අනාගතේ ඇදයි RCS block කරලා තියෙන්නේ දැන්
    මේ ප්‍රශ්නය නිසා Google එකෙන් RCS හරහා OTP එවන්න ලෑස්ති උනත් මේ වෙනකොට ඒකත් අසාර්ථක වෙලා තියෙන්නේ මේ Telco ආයතන විසින් RCS protocol එක පාරිභෝගිකයාට open නොකර block කරගෙන පාරිභෝගික අයිතිය අමු අමුවේ උල්ලංඝණය කරගෙන ඉන්න නිසා.
    RCS enable නොකර ඉන්න එක සම්බන්ධයෙන් GSMA එකේ තියෙන provision එක මොකක්ද කියන එකත් හරියට හොයන්න ඕනේ.
    මේ විදිහට ක්‍රම දෙකකින්ම Google එකෙන් එන OTP එක අපිට නොලැබෙන්න හේතුව වෙලා තියෙන්නේ මේ ආයතනවල අත්තනෝමතික තුච්ඡ තුප්පහි පඩත්තල ක්‍රියාවල් නිසා. RCS block කරගෙන "Google එකෙන් හඤී අපි ගෙවඥ්ඥං අපිව unblock කරන්න" කියලා කියාගෙන එයි කියලා අනාගතේ ඇදයි හිතාගෙන ඉන්නවා නම් අනේ පණේ තනේ වැනේ වගේ වැඩක් තමයි ඕක.
    ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියල යටිබඩක් තියෙනවා. ඕෂධ ගියා ගියාමයි ඒකේ කොණ්ඩ කැඩිලාද කොහෙද මේවා එයාල monitor නොකරන්නේ.
    ඔය telco, TV channels, Radio channels හැම එකම license fee එකක් ගෙවලා අරගෙන තියෙන්නේ ලංකාවේ මහජනතාවට අයිති සංඛ්‍යාත. උං ඒව අරගෙන අපිට pක පෙන්නනවා කියන්නේ ඒ pකට අපි පයින් ගහන්න ඕනේ නැද්ද?
    ඔන්න කොයි වෙලේ හරි වෙයි කියල අනාගතේ ඇදේ මගේ වැඩ කරන යාළුවා කිව්වා. ඉතිං මං blast කරා. සද්දේ හැමෝටම ඇහෙන්න සැලැස්වීම ඔයාලගේ අතේ හොඳේ. අපි ගියා එහෙනම්.
    😉

    කෝකටත් කියල SS දෙක අයින් කරා. Chat Screenshots වලට report ගහන්න පුළුවන් නිසා. නැත්තම් අපරාදෙනේ.
    Update 07/11/2024 9:30pm: අනිත් Telco ටිකත් OTP SMS block කරනවා කියලා ඒ ඒ අදාළ ආයතන වළ ඉන්න මගේ යාළුවෝ confirm කරා.

    FB
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,924
    1
    15,682
    113
    Consumer Affairs + TRC එකට මේල් දැම්මොත් වැඩේ කරගන්න බැරි වෙයි ද ?
    oke comment ekaka
    tibba TRCSL උන්ට අයිති නැ කියලා කිව්වලු

    මම ඕක ගැන TRCSL එකට email kala. CAA එකටත් දැම්මා. TRCSL එකෙන් දාලා not within their scope කියලා. Telecommunications Regulatory Commission of Sri Lanka
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හොරාගේ මහ එකා ඩිජිටල් උපදේශක කරා 🤦

    මුන් හදයි පකක්
    Number portability එකටත් ඔච්චරයි
     
    • Like
    Reactions: Mad Weera