වයස 30 ක් පමණ මැදි වයසේ මනුෂ්‍යයෙක් නොනවතින කරදරවලින් පෙළෙමින් සිත් තැවුලෙන් සිටියා.. දිනක් ඔහු සිතුවා සාස්තරයක් බලලා මේ විදින කරදර අවසන් වන්නේ කවදාද කියලා දැනගන්න.
ඔන්න ඉතිං සාස්තරකාරයා කියන්න ගත්තා
"මහත්මයාට අවුරුදු 32ක් වෙනකම් කරදර නිසා සිත්තැවුල් ඇතිවෙනවා" කියලා.
උපන්දා සිට තියෙන කරදර තව අවුරුදු 2 කින් නැතිවෙලා යනවා නේද කියලා දැනුනු සතුටට ඔහු මෙහෙම ඇහුවා
"ඒ කියන්නේ තව අවුරුදු 2 මගේ කරදර ඉවරවෙනවද" කියලා,
"නෑ මහත්තයෝ තව අවුරුදු 2 කින් පස්සේ මහත්මයා ඒ කරදරවලට පුරුදුවෙනනවා" කියලා සාස්තරේට කියාපි..
මේ කතන්දරයට සමිපයි