අනාගතය දකිමි.

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    මේ මන් latest Posts වලට ගියාම වෙන දේ.
    first page අවුලක් නැතුව වැඩ.
    2nd page ඉදන් ත්‍රෙඩ් එක view කරලා ආයි බැක් ආවම මෙහෙමයි පේන්නේ.
    ආයි පේජ් එක refresh කරාමයි හරියන්නේ.
    ආයිත් 3rd page ගියාම මෙහෙම එකක්මයි පේන්නේ

    එපා වෙනවා බන්. බලහන්කෝ මේ SS eka.
    Post eka daala tiyenne tomorrow
    Last update welaa tiyenneth tomorrow 😪

    මේකට කරන්න දෙයක් නැද්ද ???
    මගේ විතරද කොහෙදෝ මෙහෙම වෙන්නේ.


    screenshot_2020-07-16-12-47-49-1-png.85754