මචන් හැමදේම සිම්පල් ඇන්ඩ් ක්ලීන් වෙනවා නේද කල්පනා කරලා බලපන් ඒ කියන්නේ , ඉස්සර අපි මියුසික් වීඩියෝ එකක් බැලුවහම ඒක හදන්න මන් කියන්නේ ලන්කාවෙ උනත් ඒ දවස් වල 2005 10 අතර කාලේ ලොකු 3D එලිමන්ට්ස් පාවිච්ච් කරලා සාමන්‍යෙන් ටික ටික ලෝකු වැඩ නේ උනේ දැන් අර ටෙක්නොලෙජි හැමතැනටම ගිහිල්ලා අදවෙනකොට සිම්පල් වෙලා තියනවනේ ඒක ඒ කියන්නේ කන්ටෙන්ට් එකට වියදම් කරපු ගාන ලොකුවට ගානක් ගන්නේ නැතුව කන්ටෙන්ට් එකේ කොලිටි එකට මිනිස්සු මුල් තැන දෙන සීන් එකක් ඇවිල්ල නේද ?
1 හිතපන් ලහිරු පෙරේරා මර ගානක් වියදම් කරලා හැදුව චයිනා ටවුන් කියලා එකක් ඒත් ඊට වඩා පට්ට අඩු ගනන් වියදම් කරලා මේ පොඩි කම්පියුටර්ස් වලින් ඕඩියෝ වීඩියෝ හඩලා වයිරල් යවපු උන් කොච්චර ඉන්නවද ? සින්දු එන්ටටේයින්ට්මන්ට් ඕනි මගුලක ?
අනික දැන් හැම එකම ක්ලීන් වෙලා නේද ? වීඩියෝ උනත් රෙසොලූශන් එක වැඩි වෙලා ක්ලීන් වෙලා නේ ඉෆෙක්ට්ස් වලින් උනත් !
අනිත් එක ඉස්සර ෆෝන් වල තිබ්බ ඇනිමේශන් එලිමන්ට්ස් කල්පනා කරලා බලපන් UI එකේ උනත් මාර වියර්ඩ් ඉෆෙක්ට්ස් නේ තිබ්බේ ඒත් දැන් හැම ඩිවලොපර්ම බලන්නේ ක්ලීන් සිම්පල් යූඅයි එකකට යන්න අලුත් අයිෆෝන් එකක බලපන් ෆෝනෙ එකේ නොටිෆිකේශන් ඒරියා එකේ අයිකන් දෙක තුනයි ඔක්කොම සිම්පල් වෙලා
ලොගෝස් උනත් එහෙමයි මියුසික් උනත් එහෙමයි නේ ඉස්සර ලොකූ සින්ස්ත්ස් දාගෙන කෝඩ්ස් දාගෙන ලොකු කොන්සෝල් වල සින්දු හැදුවට අද වෙනකොට ඒක මාර විදිහට වෙනස් වෙලා තියනවනේ ? ඒ කියන්නේ සින්දුව තනිකර ප්‍රඩියුසින් පැත්ත කම්පියුටර් එකකින් විතරක් කරන්න පුලුවන් ගානට ඇවීල්ල්ලා නේ (සින්දුව මාස්ටර් කරන්න තවම ඇනලොග් කන්සෝල් වලට දානවා )
අනික ඉස්සර ලොකු පොප් ආටිස්ට් ලගෙ උනත් ඇල්බම් එකක් ගත්තහම ඒ සින්දු ෆ්ලිප් කරලා මාර එෆෙක්ට්ස් යූස් කරලා මාර දෙයක් කරලා ඕඩියෝ එක එලියට එන්නේ ඒත් දැන් ජස්ටින් ගේ චේන්ජස් ඇල්බම් එක උනත් ගොඩක් ට්‍රැප් මියුසික් පැත්තට බර කරලා තියෙන්නේ බොහෝම පොඩි මියුසික් ප්‍රඩියුසින් පාට් එකක් තියෙන්නේ මාර සිම්පල් වෙලා
හැමදේම එන්න එන්න ක්ලීන් ඇන්ඩ් සිම්පල් වෙනවා නේද ? තව අවුරුදු 5 කින් 6 කින් මේක මොන වගේ චේන්ජ් එකක් වෙයිද දන්නේ නෑ !