අනාගතේට ගියා.......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    QFSrcES.jpg

    යන්න බැරි අනාගතේට ගියා....... අපි නෑ..... අපේ ළමයිත් නෑ. තව පරම්පරා
    ගානක් ඉස්සරහටත් ගිහින්. 😶
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි ළමයින්ගේ ළමයින්ගේ ළමයින්ගේ ළමයි.. උනුත් නෑ කියන්නේ කොතන හරි වැරදිලා තියෙනවා. :censored:
    උන් ඉඳියි 😶

    දුක් සීන් එක.

    https://elakiri.com/threads/1944-මහනුවර-බස්-නැවතුම-පැරණි-දර්ශන.1992804/

    මේක දැකලා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලන්න හිතුනා.

    කලකිරුණා
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    umbala dan baninne Catholic unta -thope muthun mitto suddo ekka hu*** lamai habena ungen enne kiyala. 2121 di , randu wei thopi chinnu hu** la apu sudu kota mitto kiyala. :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Stimulus mind

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර 99 අවුරුද්දට බදු දුන්නා කිව්ව එක අපිට ආයේ හම්බුණාද බලල කියන්න කවුරුහරි 🙋‍♂️
    නෑ බං බදු දීපු එකාග පුතා ඇවිල්ල විකුනලම දැම්මා 😁
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව බලාම තමයි හිතෙන්නෙ අපි මේ කරන දේවල් පතන දේවල් මොනාටද කියල... තව අවුරුදු 20-25 වගේ තමයි ලෙඩක් දුකක් නැතිව හිට්යොත්..... ඉපදීම දුකක් බන් ඔකට බෙහෙත් නැහැ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    e kaleth rajapakasa sakkili da rata palanaya karanne?
    මගුලක් කියනවා. ජෝර්ජ් රජ්ජුරුවොත් මැරිලා, නිර්වාන් පුත් කුමරාත් මැරිලා
    අපිත් ඉතින් මුට්ටියක අලුවෙලා පොළව යට ඉඳියි 😶