අනාගතේ වලපල්ලට යයිද මෙහෙම ගියොත්
ඉරිදා වෙච්ච සිද්ධියක් එක්ක තමා මම මේ කතාව ලියන්නේ.. ඇත්තටම අපිට නොපෙනෙන අවුලක් ඉස්සරහට හැදෙනවා කියන බයකුත් එක්ක.. මුලින්ම කියන්නම් මේක ජාතිවාදී අදහස් තියෙන ත්රෙඩ් එකක් නොවන බව..
මේ ඉරිදා අපේ ගෙදර ගස් 2ක තිබ්බ පොල් ගෙඩි ටික කඩාගන්න ගුණසේන මාමාට එන්න කිව්වා.. පොර ඉතින් දන්න කියන කාලේ ඉඳන්ම අපේ ගෙදර වැඩ වලට එනවා.. ඒ ගෙදර ඔක්කොම ලමයි 4යි.. කොල්ලෝ 2යි කෙල්ලෝ 2යි.. එයාගේ පුතෙක් ඉන්නවා 2015 උසස් පෙල කරපු.. ඒ කියන්නේ අපේ මලයගේ වයසේ.. ගුණසේන මාමගේ පුතයි අපේ මලයයි දෙන්නම ගණිත අංශෙන් තමා ඒ ලෙවල් කලේ.. අපේ එකාට S 1යි.. අර මල්ලිට CSS.. අපේ එකා නම් ආයේ පාරක් කරන්න බැහැ කියලා කිව්ව නිසා තාත්තා ඌව NIBM එකට දැම්මා.. A/L fail උන්ට වෙනම Foundation Course එකක් කරලා ඩිග්රිය ගන්න පුලුවන් කියලා එහෙන් කියලා තිබ්බා.. ඒකටත් 40000ක් වගේ ගියා මම හිතන්නේ.. දැන් අපේ එකා දෙවෙනි සෙමෙස්තරේ යන්නේ..
ඒ අපේ එකානේ.. මම ඇහුවා මාමා ගෙන් ඒ මල්ලි දැන් මොකද කරන්නේ කියලා.. පොර ෆිනැන්ස් කම්පැණියක පියන් විදියට වැඩලු.. ඒක ඇහුවම මට අවුල්.. මොකද අපේ එකාට වඩා ඌ දක්ෂයිනේ.. ඉතින් මම කිව්වා තව පාරක් කරා නම් ගොඩ යන්න තිබ්බනේ කියලා.. ඒකට මාමා මුකුත් කිව්වෙත් නැහැ.. මම ඊට පස්සේ කිව්වා බැංකු විභාගේට ලියන්න බැංකුවේ ජොබක් සෙට් කරගන්න පුලුවන් වෙයි කියලා.. කොහොමින් කොහොම හරි කතාව ඇදුනා.. හැබැයි මේ කතාවට අදාල ටික ඔතනින් ඉවර වුණා..
මට ඕක ඊයේ රෑ ආයෙත් මීටරේට ආවා.. මම අපේ මලයගෙන් විස්තර ටිකක් අහලා බැලුවා.. කොහොමත් ඩිග්රියටම ලක්ෂ 13ක් වගේ යනවා කිව්වා.. හැබැයි ඩිග්රිය තියෙන උන්ට හොඳ ජොබ් එකකට යන්න පුලුවන් කිව්වා..මට දැන් අපේ එකා ගැන අවුලක් නෑ..
මට ඊටපස්සේ මෙහෙම දෙයක් මතක් වුණා.. අපේ පොඩි උන් ඉන්න කාලේට කොහොමත් මේවයේ ඩිග්රි ලක්ශ 30-40 වෙයි.. ඉස්කෝල යන කාලේ බර වියදම් වෙයි.. ඒවාට වියදම් කරන්න වෙන්නේ තාත්තා කෙනෙක් විදියට මටනේ.. ඉතින් දරුවෝ 2නා 3නා හැදුවොත් අපි ෆුල් නන්නත්තාර වෙනවනේ.. කොහොමද උන්ට උගන්වන්නේ.. මේ යන විදියට කොහොමත් ලංකාවේ නිදහස් අධ්යාපනේ අඩුවෙලා යයිනේ..
ඉතින් කොහොමද මෙව්වා කරන්නේ කියන ෆුල් අවුලක් ආවා.. ඇත්තටම උඹලට දවසක හරි හිතුනද උත්තරයක් මේකට.. දැන් ගන්න පඩියෙනුත් ඉන්නේ බොහොම අමාරුවෙන්.. එතකොට බැඳලා ලමයි ඉන්නකොට පුකෙන් තමයි යන්න වෙන්නේ.. කාලා බීලා අනිත් ටික කරලා ඉවර වෙනකොට කෙල වෙයි.. ඉතින් අපේ පොඩි එකෙකුත් කරුමෙටවත් කැම්පස් ගියේ නැතොත් ඔය වියදම දරන්න පුලුවන් ජොබක් උඹලා කරනවද කියල පොඩ්ඩක් හිතලා බලපන්.. ඉස්සරහට ඩිග්රිය අවම සුදුසුකම් වෙයි කොහොමත්.. ඉතින් සිංහල උන් කියනවා ලමායි 3 - 4 හදපන් නැත්නම් ජාතිය වලපල්ලට කියලා.. හැදුවා වගේ නෙමෙයි ජාතියට කලින් අපි වලපල්ලට යනවා ඒ වැඩෙන්.. නැද්ද?

machan future monawageda kiyala kiyanan ba ae nisa danma idan savings and plan ekakata giyoth mokada hithanne