අනාගතේ වලපල්ලට යයිද මෙහෙම ගියොත්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    ඔය අවුල කාලෙක හිටන් මගෙ හිතෙත් තියෙනවා බන්. ඔන්න බලපන් අපෙ පරම්පරාවෙ ගොඩක් උන් උපරිම එක ළමයයි තමා හදන්නෙ. එකත් වයස 30 කිට්ටු වෙලා හො පහුවෙලා.
    ඉලක්කමට නම් ලොකුයි කියන පඩි ගත්තාට ආර්ථිකෙත් එක්ක හැප්පෙද්දි එව්වා වැඩකට නැති ගාණවල්. අපෙ කාලෙ වෙද්දි ලක්ෂ 20 ඩිග්‍රී එකක් ලක්ෂ 60 ක් වත් වෙලා තියෙවි. පඩියෙන් ඉතුරු කරන්න කියලා ලොකු ගාණකුත් බැහැ. ළමයා ඒ ලෙවල් පාස් උනොත් හොඳා. එත් පාස් වෙන එකෙනුත් හොඳයි කියලා ජොබකට යන්න සම්භාවිතාවක් තියෙනවා. උඹෙ ගුණසෙන මාමගෙ පුතා මැත්ස් කරලා පාස් වෙලා පියන් ,හැබැයි මන් දන්න ඔලෙවල් ෆෙල් වෙලා අරන්දෙන්නම් කියලා ආර්ට් කරපු උන් සල්ලි දීලා පන්දම් අල්ලලා රජයෙ බැංකුවල.
    අනාගතෙ මොනවායින් මොනවා වේද දන්නෙ නැහැ. ඔය බya නිසාම තමා ගොඩක් එවුන් ඕස්ට්‍රෙලියාව වගෙ රටවල් වලට පනින්න හදන්නෙ දැන්ම ඉඳන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,243
    113
    Gotham City
    matath oka hithuana ban habai ae kale wenakaota ape salary ehema wadiwenawane ban :) machan future monawageda kiyala kiyanan ba ae nisa danma idan savings and plan ekakata giyoth mokada hithanne

    වැඩි කියලා ලක්ෂෙන් දෙකෙන් වැඩි වෙන්නෙ නැහැ බන්. වැඩි උනත් ළමයාගෙ කොර්ස් එකම නෙමෙ නෙ අනෙක් වැඩ කරන්නෙ නැද්ද ? ගෙවල් හදන උන් වාහන ගන්න එවුන් ? එතකොට එව්වාත් එක්ක බලද්දි මේ පඩි මොනවාද ?

    Save
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    uba ubata puluwan vidiyata jivathweyan..api maren adawasata me hama dema atha hara dala marenne..eka ad weida heta weida me dan weida kiyanna ba..sinhala jathiya hadamu kiyna ekekwath sinhalayekta karadarayak unama udauwata anne na..loke tiyena kapatima minissu thamai sinhala api...a hinda ubata puluwan vidiyata jivath wennna machan.
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    මේක කියවනකොට මට ප්‍රශ්න කිහිපයක් ආව
    මේක ලියන උඹ උසස් පෙළ පාස්ද? ඩිග්රි එකක් තියනවද
    දැන් උඹේ මාසික අදායම කීයද ? වයස 30ට අඩුද වැඩි ද ?

    1. සමත්
    2. නැහැ.. ඩිප්ලෝමා එකක් තියෙනවා..
    3. ආදායම විචල්‍යයි. ව්‍යාපාර සහ Online Money තමා ආදායම..
    4. තාම පොඩි එකෙක් යකෝ 30ට අඩුයි..

    :P:D
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    matath oka hithuana ban habai ae kale wenakaota ape salary ehema wadiwenawane ban :) machan future monawageda kiyala kiyanan ba ae nisa danma idan savings and plan ekakata giyoth mokada hithanne

    අන්තිම අවුරුදු 5 අරන් සැලරි එකයි මාසික වියදමයි ( සාමාන්‍ය එකෙක්ගේ) බැලුවොත් මම නම් හිතන්නේ නැහැ වියදමට සාපේක්ෂව ආදායම් වැඩිවෙනවා කියලා..
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    uba ubata puluwan vidiyata jivathweyan..api maren adawasata me hama dema atha hara dala marenne..eka ad weida heta weida me dan weida kiyanna ba..sinhala jathiya hadamu kiyna ekekwath sinhalayekta karadarayak unama udauwata anne na..loke tiyena kapatima minissu thamai sinhala api...a hinda ubata puluwan vidiyata jivath wennna machan.

    අනිවා ඒක ඇත්ත.. ඒත් ලමයින්ට හොඳ අනාගතයක්, තමන්ගේ ආදායම් මදි නිසා දෙන්න බැරිවෙන අම්මලා තාත්තලා හූල්ලලා මැරෙන රටක් මේක..
     
    Baabu

    Member
    Jul 1, 2016
    98
    31
    0
    මරුසිරා;21171419 said:
    හම්බයෙක් නේද ? බාබු ?

    ඔය ටිකම හම්බයින්ට කියපන්කො බලන්න මොකද වෙන්නේ කියල .:P

    තාම කොන තියෙනවා.. හිහ් හිහ්..
    මුස්ලිම් උන්ට මොකද පල්ලියෙන් සල්ලි පාස් වෙනවනේ.. කොහොමත් මුස්ලිම් උන් මුස්ලිම් උන්ට අත දෙනවා.. අපේ සිංහල උන් වගේ නෙමෙයි..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තාම කොන තියෙනවා.. හිහ් හිහ්..
    මුස්ලිම් උන්ට මොකද පල්ලියෙන් සල්ලි පාස් වෙනවනේ.. කොහොමත් මුස්ලිම් උන් මුස්ලිම් උන්ට අත දෙනවා.. අපේ සිංහල උන් වගේ නෙමෙයි..

    Jaathiwadi seen gana wadiya hitanna yanna epa ban.Kohomath muslim unath
    Sinhala unath salli tiyena eka sapata innawa salli nathi ekaa muslim ekath ekai sinhala ekath ekai:frown::yes:.Oka tamai macho tiththa aththa.Eka hinda kohomahari karala salli tikak ithuru karaganna tamai tiyenne.Moko api kiyala kohoma koti ganan hamba karannada ban? Tiyena widihata kaala beela inna tamai wenne wena monawa karannada??:(
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Jaathiwadi seen gana wadiya hitanna yanna epa ban.Kohomath muslim unath
    Sinhala unath salli tiyena eka sapata innawa salli nathi ekaa muslim ekath ekai sinhala ekath ekai:frown::yes:.Oka tamai macho tiththa aththa.Eka hinda kohomahari karala salli tikak ithuru karaganna tamai tiyenne.Moko api kiyala kohoma koti ganan hamba karannada ban? Tiyena widihata kaala beela inna tamai wenne wena monawa karannada??:(

    ow ena hetiyakata muna dena eka thamay etin.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow ena hetiyakata muna dena eka thamay etin.

    Owban dan muu sinhala jaathiya wadikaranna kiyala lamai buruththak haduwoth ehema muslim evun hondata kaala beela innakota muta inna wenne hinganna wage tamai:P:rofl::D.Mewa me jaathiwaadi sinhala moda minissunge manasgaatha ban.Dan tiyena system eke hatiyata dinanne jaathi nemei salli tamai:P.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේක ආර්ථික ගැටළුවක්. මට පේන විදියට ලංකාවේ අන්ත දෙකක් තියෙනවා.

    එකක් කැම්පස් වලට තේරුන සුළු අද්‍යාපනය ලබන පිරිස
    අනිත් එක ලක්ෂ ගනම් දීල කොහොම හරි (ලංකාවේ හෝ විදේශයක) අද්‍යාපනය ලබන සුළු පිරිස

    බහුතරයට හුලන්.

    වෙන රටවල ආණ්ඩුවෙන් සහ සමහර ආයතනවලින් අඩු පොලියට (1-2%) ණය දෙනවා ඉගෙනගන්න. ඉගෙනගෙන, ඊට පස්සේ රස්සාවක් කරලා එක ටික ටික ගෙවනවා. මේකෙන් දෙමව්පියන්ට බරක් නැහැ. ඕන පුද්ගලයකුට තමුන්ගේ දක්ෂතාවය අනුව සල්ලි තිබ්බත් නොතිබ්බත් ඉගෙනගන්න අවස්ථාව තියෙනවා.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    A/L fail wuna kiyala salli godak deela degree karanna ona naa , ona tharam technical collage thiyanawa eyn ekaka LEVEL 5 course ekak kalanam UNIVOTEC eke degree eka karanna puluwan A/L pass nathnam. nathnam UNIVOTEC apply karanna puluwan A/L s3n wunath.

    IT walanam Colombo campus eketh Foundation karala BIT eka karanna puluwan A/L pass nathnam. Business Management / Law / etc Degree wage nam Open Uni eke foundation ekak karala karanna puluwan A/L nathiwa.

    ehemawath nathiwa laksha 15k 20k wiyadam karagena private degree ekak karanna , lankawe onama bank ekakin dan education loan denawa , iganaganna kaledi poliya witharak gewala degree eka iwara wunama loan eka gewanna puluwan job ekak karaddi.

    samahara institute wala degree eka part time karanna puluwan job ekak karana gaman, a wagema monthly installment walata degree eke course fee gewannath hadaganna puluwan. a wage than wala inna aya job karana gaman iganagannawa.

    me wage pahasukam lankawe thiyenne. wena 90%k ratawal wala nomile ugannanne naa, ehema baluwoth un lamay hadanne nathiwama ideewi :D:D:D:D:D:D:D:D
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    matath oka hithuana ban habai ae kale wenakaota ape salary ehema wadiwenawane ban :) machan future monawageda kiyala kiyanan ba ae nisa danma idan savings and plan ekakata giyoth mokada hithanne

    tumblr_inline_o1hmkr6bjn1si3uvf_500.gif