අනාගත අනාවැකියක් ..

tarson

Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    මේ 2024 අවුරුද්දයී ... රීන් රීන්

    🔴 🔴 🔴 🔴 🔴

    ඕන් රීන් ... රීන් රීන් .....

    මම කිරි ගහට වක් පිහියෙන් ඇන්න වගේ කියන්නම් අනාවැකියක් ...

    ඔය උගෙ PhD එක ඔප්පු කරගන්න බැරුව හැමෝම හොර එකක් කියල ඕකට කියන්න ගන්නවාවාවාවා ....... ඕන් රීන් රීන් රීන් ..

    ඌව කතානායක පුටුවෙන් විසිවෙනවා ... ඇමති කම් වලිනුත් විසිවෙනවා .... ඕන් රීන් . පුහ් පුහ්


    🔴 🔴 🔴 🔴 🔴
     
    • Wow
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,639
    5,829
    113
    It's Saturday..

    Did you do your shopping brah..?

    නෑ බන්.

    ඊයෙ ෆ්‍රයිඩෙ නයිට් නිසා යාලුවො එක්ක කැනබිස් ටිකක් ගහල කන සාක්කුවෙ වැටෙන්න බිව්ව.

    ගෙදර ආවෙ පාන්දර. නැගිට්ටෙ දවල් වෙලා. තාම hangover වගේ බන් ගහපු ගැහිල්ලට.