...................................................
මීට අවුරුදු 50කට විතර කලින් කියපු සිංදුවක් බලපල්ලා මචංලා මේකේ electric train,tv එතකොට හඳේ film theaters,floating restaurant ගැන තියනවා මේ සිංදුව රිලිස් කරන කාලේ විශ්වාස කරපං ලංකාවේ රූපවාහිනී තිබිලා නෑ
එහෙනං අහපල්ලා ජය වේවා
