අනාගත ගී 💓

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    ...................................................
    මීට අවුරුදු 50කට විතර කලින් කියපු සිංදුවක් බලපල්ල⁣ා මචංලා මේකේ electric train,tv එතකොට හ⁣ඳේ film theaters,floating restaurant ගැන තියනවා මේ සිංදුව රිලිස් කරන කාලේ විශ්වාස කරපං ලංකාවේ රූපවාහිනී තිබිලා නෑ 😮 electric train තාම නෑ floating market එකක් නං තියනවා😁.මෙන්න මචං රියල් කලාව පරිකල්පනය,රටක් ඉස්සරහට යන්න ඕන සංකල්ප ටික මේකේ තියනවා.......
    එහෙනං අහපල්ලා ජය වේවා 😘
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,893
    113
    Lalitha-Gunaruwan-2020.07.04-e1636019922654.jpg
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    අඩෝ සිරාවටම තියෙනවා නේද. මොනව වුනත් ඒ කාලෙ ඉඳං Out of the Box හිතපු ඩයල් එකක් තමා සිංදුව ලියලා තියෙන්නේ.
     
    • Love
    Reactions: Amare machan

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,893
    113
    නොදකින් ගෙරි පො#$. මූ වගේ එව්න් ඉන්නකල් මේ රටට සදා සොත්ති තමයි. මූට තියෙන්නේ ගෙරි කපටි මූනක්
    ලංකාවෙ දේශපාලනේට ගෑවිච්ච් එකෙක් නම් ආයෙ ඌ ගැන කතා කරන්න දෙයක් නෑ. මර්වින් සිල්වටත් ආචාර්ය පට්ටමක් තියෙන රටක්නෙ, සහෝ මේක. ඉතින් මූ මහාචාර්ය වුණ විදිහ හිතා ගත්තැකි. 🥴