Gota nam giye minipiri wa balala enna kiyamuko. Wife nam giye thamange personal salli walin kiyanawa. Raja pawula ithin natai uparima lokka inna kal. Oita wada patta powerful pawul indala thiyenawa me loke me weddi nathi welama giyapu.
Mata prashne mechchara asaneepen inna MR ai me hadissiyema Italy giye kiyala.
Me lagadi open karapu sandun uyana open karannawath awe naha.eka open kareth namal.
මේ සැරේ නිව්ස් එකේ ගෝට ඇමරිකාවෙ යන එකට කලින්ම කිව්වෙ වයිෆ් එයගෙ සල්ලි වලින් ටිකට් ගත්ත කතාව
කව්රුත් අහන්නත් කලින් කියල ඉවරයි.
සිරන්ති මැඩම්ටයි පුත්තු ලේලිලටයිත් ඒ එක්කම ටිකෙත් සල්ලිදීල ගන්නැති අය්යො
