අනාගත ජනපති දැන් වෙඩින් එහක නැතිවම බෑ ❤️❤️💪💪

dilann

Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    මූට ඔය මයිනගේ ඇදුම සෙට් නෑ ..
    එක්කෝ ඒකෙ වෙන update එකක් අදින්න ඕනේ . දැන් නිකන්ම මයින පැටිය වගේ .
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113


    ඇත්තටම නාමල් විතරක් නෙමේ , නිර්වාන් රාජපක්ශත් මේ රටේ ජනාදිපති වෙනව, ඒක නවත්තන්න සක්කරයටවත් බෑ

    images
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මූට ඔය මයිනගේ ඇදුම සෙට් නෑ ..
    එක්කෝ ඒකෙ වෙන update එකක් අදින්න ඕනේ . දැන් නිකන්ම මයින පැටිය වගේ .
    මයිනා පැටියා තමා යාලු :yes:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    Mu nam dan higannage wedding ekata invite karath yanawa. Anith eka mechcha was wadichcha ekek thamange wedding ekata mokata genawada manda.